ඇමෙරිකාවේ යක් පැටියෙක් බිහිවෙලා

ravsfm

Well-known member
  • Mar 29, 2011
    558
    429
    63
    Piliyandala
    ඇමෙරිකාවේ යක් පැටියෙක් බිහිවෙලා

    ඇමෙරිකාවේ යක් පැටියෙක් බිහිවෙලා














    තිස්
    ලක්ෂයක්
    බය කළ
    යක් බාබා
    මෙන්න.......


    ඇමරිකාවේ නිව්යෝක් නගරය වටා සංචාරය කළ ‘යක්ෂ බිළිඳකු’ සිටින කරත්තයක් පිළිබඳ විදෙස් වාර්තා වල දැක්වේ. එය වසා ඇති අතර එයින් බිළිඳෙකු අ`ඩන ශබ්දයක්ද ඇසේ. නමුත් අයිතිකරුවෙකු ඒ ළග පාත නොමැත. සැබවින්ම ඒ යක්ෂ බබාගේ දර්ශන ඇතුලත් මෙහි දැක්වෙන වීඩියෝව නරබන විට ද ඡායාරූප නරබන විට දීදසිත තුළ බියක් උපදවයි. කුඩා ළමුන් හා ඉතාම සංවේදී අය බබා දැක කම්පනයට ද පත් පත්ව ඇත.

    අඬන ශබ්ධය ඇසෙන කරත්තය ළගින් යන්නෝ එය විවෘත කරති. එකෙනෙහිම එම කරත්තයෙන් පිටතට පැමිණෙන්නේ සාමන්‍ය බිළිදෙකු නොව ලේ වමනය කරන යක්ෂ පැටියෙකි. ජීවිතයේ කිසිම දිනක නොලැබූ අත්දැකීමක් වන මෙය දුටු විට ඔවුහු භය වී කෑ ගසාගෙන දුවති. "අපි විතරක් නෙමෙයි යක්ෂ බබා දැක පරවියොත් බය වුණා" යනුවෙන් ඒ බය වූවෙක් පැවසා තිබුණි.

    "යක්ෂ බබා" ලෙස නම් කරන ලද මෙය සැබෑ බිළිදෙකු නොව රොබෝ යන්ත‍්‍රයකි. එය ඈතින සිට දුරස්ථ පාලකයකින් පාලනය කරයි. එලි රෝත් විසින් අධ්‍යක්ෂණය කරන ළද අද (17) එළි දක්වන ‘ඩෙවිල්ස් ඩියු’ චිත‍්‍රපටය, ප‍්‍රවර්ධන උපක‍්‍රමයක් ලෙස මෙම යක්ෂ බාබා නිර්මාණය කර තිබේ.

    මෙසේ භය වී දුවන්නන් සියල්ලම රහස්‍ය ලෙස වීඩියෝ ගත කර "යක්ෂ බබාගේ ආක‍්‍රමණය" ලෙස යූ ටියුබ් සමාජ වෙබ් අඩවියට මුදා හැර තිබේ. දිනක් ඇතුළත එය මිලියන සංඛ්‍යාවක් නැරඹීමෙන් චිත‍්‍රපටයේ සාර්ථකත්වය කෙසේද යන්න එළි දක්වන්නටත් ප‍්‍රථම චිත‍්‍රපට අධ්‍යක්ෂකවරු නිගමනයකට පැමිණ සිටිති.













    by-Lanka e gossip News
     
    Last edited:
    • Like
    Reactions: rock pora

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    boru daana epa.hariyata hoyala balanne natuwa... Ooka prank ekakne :baffled::baffled::baffled:... video eka mm daannam. youtube tibuna. Gaenu wage dan pirimith. hama magulama piligannawa. pracharaya karanawa. poddak hoyala balanne wath nea.
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    1075620_10201084006955219_1216776021_n.jpg