ඇමෙරිකාවේ ස්ටෝන්හෙන්ජ්.....

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    interesting topic එකක් :cool::cool:

    හොදට ලියල තියනවා මචං දිගටම කරන් යමු :):yes:

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. :(
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පට්ට බං... වටින ත්රෙඩ් එකක්.. :love:

    interesting topic එකක් :cool::cool:

    හොදට ලියල තියනවා මචං දිගටම කරන් යමු :):yes:

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. :(

    ස්තුතියි මචන්ලා......පුළුවන් හැමවෙලේම ලියන්නම්. :)
     
    වටින post එකක්...tfs.

    තව දෙයක්...ඕකෙ එක slab එකක් වෙනස් කරල තියෙනවා කවුරුහරි, 2009 දි එක්කෙනෙක් දකිනව cube එකක් හැඩේට slab එකේ එක කොනක් කපලා..ඊට පස්සේ 2014 දි එතන පුරවලා ග්‍රැනයිට් cube එකක් තියලා. ඒකෙ hint එකක් තියෙනවා 2016 අවුරුද්දෙ දිනයක් සම්බන්ධයෙන්.

    කවුද කරේ කියල තාම දන්නෙ නෑ...කොහොමද cctv cam වලට detect නොවුනෙ කියන එකත් තාම mystery එකක්.
     
    Last edited:
    isis සම්බන්ධයක් තියෙනවා කියල කියනවා.ගොඩක් ඇමෙරිකන් කාරයෝ මේකට සාතන් ගේ සම්බන්ධයක් තියෙනවා කියන නිසා වැඩිය කැමති නැතුව ඇති.
    මේ තියෙන්නේ ඔය කියන තැන.

    34°13′55″N 82°53′40″W

    ISIS ගැන දෙයක් තමයි hint කරලා තියෙන්නෙ...ගොඩක් අය එහෙම connection එකක් දකිනව
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ISIS ගැන දෙයක් තමයි hint කරලා තියෙන්නෙ...ගොඩක් අය එහෙම connection එකක් දකිනව

    වටින post එකක්...tfs.

    තව දෙයක්...ඕකෙ එක slab එකක් වෙනස් කරල තියෙනවා කවුරුහරි, 2009 දි එක්කෙනෙක් දකිනව cube එකක් හැඩේට slab එකේ එක කොනක් කපලා..ඊට පස්සේ 2014 දි එතන පුරවලා ග්‍රැනයිට් cube එකක් තියලා. ඒකෙ hint එකක් තියෙනවා 2016 අවුරුද්දෙ දිනයක් සම්බන්ධයෙන්.

    කවුද කරේ කියල තාම දන්නෙ නෑ...කොහොමද cctv cam වලට detect නොවුනෙ කියන එකත් තාම mystery එකක්.

    සිරාවට..... ඔය ස්ලැබ් එකේ කඩපු කේස් එක නම් දන්නේ නෑ. දැන් තමා දන්නේ.
    ඇමෙරිකන් කාරයෝ වැඩියම කැමති නෑවගේ බන් මේකට.
    ලින්ක් එකට තැන්ක්ස් මචෝ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ

    වටින ත්රෙඩ් එකක්. මං මෙහෙම එකක් ගැන ඇහුවෙත් අද. තැන්කු යූ