ඇමෙරිකාවේ ස්ටෝන්හෙන්ජ්.....

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඒකෙ hint එකක් තියෙනවා 2016 අවුරුද්දෙ දිනයක් සම්බන්ධයෙන්
    කිව්වේ මචන්? පොඩ්ඩක් පැහැදිලි කරපන් කෝ

    පට්ට පොස්ට් එක තැන්ක්ස් දැම්ම කෙනාට :)
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ඔයවගේම දැවැන්ත ඉදිකිරීමක් තියෙනවා මිනුවන්ගොඩ පැත්තෙ.
    හදල අවරුදු ගානක් වෙනව . හදපු කෙනා තාම හොයාගෙන නෑ .එකටත් ඇමෙරිකන් කාරයෙක් සම්බන්ධය් කියල තමය් කියන්නේ
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ඔයවගේම දැවැන්ත ඉදිකිරීමක් තියෙනවා මිනුවන්ගොඩ පැත්තෙ.
    හදල අවරුදු ගානක් වෙනව . හදපු කෙනා තාම හොයාගෙන නෑ .එකටත් ඇමෙරිකන් කාරයෙක් සම්බන්ධය් කියල තමය් කියන්නේ
    Mokakda????????
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,611
    10,178
    113
    ඔයවගේම දැවැන්ත ඉදිකිරීමක් තියෙනවා මිනුවන්ගොඩ පැත්තෙ.
    හදල අවරුදු ගානක් වෙනව . හදපු කෙනා තාම හොයාගෙන නෑ .එකටත් ඇමෙරිකන් කාරයෙක් සම්බන්ධය් කියල තමය් කියන්නේ

    m seen eka mkadda ?
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Fringe මතක් උනා, Walter Bishop කලා වගේ සීන් එකක්ද දන්නෑ නේ