ඇමෙරිකාව අංක 1 ලු |We're 1 America

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඒ වගේම ලෝකෙන්ම ප්‍රතමෙයෙන්ම ඉන්න ප්‍රජාත්‍රන්තවාදී රටත් අමාරුකාව තමයි කියලා කව්දෝ කිව්වා:lol:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    0011.gif
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    ලෝකේ.. පාරේ මහ අලි නාවන වලවල් තියෙන්නේ කොයි රටේද....???
    …
    …ඇමරිකාවේ!!! …ඇමරිකාවේ!!! …ඇමරිකාවේ!!!
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඇමරිකන් කාරයෝ ජපානෙන් Rapelay කියලා Game එකක් ගැහුවා කියලා බොරුවට නැටුවා මට මතකයි ඒක ආපු දවසේම වගේ, උද්ඝෝසණ කරා හෙන විකාරයක් කරලා game එක ban කරගත්තා ලෝකය පුරාම වගේ (ජපානයේ හැර). නමුත් ජපානේ කොච්චර Rape Game හැදුවත් උන්ගේ රටේ ඇත්ත ලෝකේ මිනිස්සු Rape වෙන්නේ බොහෝම ටිකයි. ඇමරිකාවේ කිසිම Video Game එකක Rape එකක් නෑ නමුත් උන්ගේ රටේ තමයි ලෝකෙන්ම වැඩියෙන්ම Rape වෙන්නේ.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    :cool: