ඇමෙරිකාව කයිද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,727
    23,403
    113
    රුසියාව ඇමෙරිකාවට ගහන්න? :rofl:
    ගහයි පම්ක
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,256
    29,956
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හොඳ වෙලාවට මහ කොටියා සොරොව්ව වහලා ගාය හොඳකරගත්තේ. ඩ්‍රෝන් එනකන් තව ටික කාලයක් අල්ලන් හිටියනං සිංහලුන්ට ඇපත් නැතිවෙනවා.
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    රුසියාව දැන් පරමාණු කියාගත්ත ගමන් ඉන්නේ හැබැයි . මට බෑ හැබැයි මට අඩත්තේටම් කරොත් අරකකින් ගහනවා . ඔයාලත් එමනේ ගැහුවේ මාත් ගහනවා 🤷‍♂
     
    • Like
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,092
    113
    - උඩරට -
    රුසියාව හා ඇමෙරිකාව යුධමය වශයෙන් හැප්පුනොත් ජය ගනී කියලා හිතන්න පුළුවන් රටක් ඉතුරු වෙන්නේ නෑ.. දෙපැත්තම එක හා සමාන යුධ ශක්තියක් තියෙන්නේ ..
     
    • Like
    Reactions: NRTG and san**