ඇමෙරිකාව කයිද?
Reincarnator Well-known member May 20, 2022 12,619 30,797 113 අපායෙ දොරකඩ Jun 11, 2024 #21 Reactions: NRTG
olu bakka Well-known member Aug 18, 2011 22,726 23,402 113 Jun 11, 2024 #22 රුසියාව ඇමෙරිකාවට ගහන්න? ගහයි පම්ක Reactions: NRTG
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,256 29,955 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Jun 11, 2024 #23 හොඳ වෙලාවට මහ කොටියා සොරොව්ව වහලා ගාය හොඳකරගත්තේ. ඩ්‍රෝන් එනකන් තව ටික කාලයක් අල්ලන් හිටියනං සිංහලුන්ට ඇපත් නැතිවෙනවා. Reactions: NRTG
හොඳ වෙලාවට මහ කොටියා සොරොව්ව වහලා ගාය හොඳකරගත්තේ. ඩ්‍රෝන් එනකන් තව ටික කාලයක් අල්ලන් හිටියනං සිංහලුන්ට ඇපත් නැතිවෙනවා.
Lovtus Well-known member Apr 26, 2015 12,879 21,413 113 Jun 11, 2024 #24 NRTG said: යුද්දේ ත්රෙඩ් එක ඇතුලටත් ඇවිත් Click to expand... ඔව් අරූ පරමාණුවක් අතඇරියා Reactions: NRTG
Don GasCan Well-known member Nov 3, 2010 43,297 49,655 113 සේදවත්ත Jun 11, 2024 #25 රුසියාව දැන් පරමාණු කියාගත්ත ගමන් ඉන්නේ හැබැයි . මට බෑ හැබැයි මට අඩත්තේටම් කරොත් අරකකින් ගහනවා . ඔයාලත් එමනේ ගැහුවේ මාත් ගහනවා ♂ Reactions: NRTG
රුසියාව දැන් පරමාණු කියාගත්ත ගමන් ඉන්නේ හැබැයි . මට බෑ හැබැයි මට අඩත්තේටම් කරොත් අරකකින් ගහනවා . ඔයාලත් එමනේ ගැහුවේ මාත් ගහනවා ♂
chathuramk Well-known member Dec 29, 2008 463 348 63 Jun 11, 2024 #26 WION kiyanne hiru wage propaganda machine ekak. Mole oana thiyena ewun WION balanne na Reactions: NRTG
a2mdb Well-known member Sep 12, 2013 3,966 5,632 113 Jun 11, 2024 #27 Ritigala Jayasena69 said: lol gahai paca americawata, moscow hoyanna sawalak aran yanna wei Click to expand... නියුක්ලියර් වෝර් හෙඩ්ස් නං වැඩිපුරම තියෙන්නෙ රුසියාවට Reactions: NRTG
Ritigala Jayasena69 said: lol gahai paca americawata, moscow hoyanna sawalak aran yanna wei Click to expand... නියුක්ලියර් වෝර් හෙඩ්ස් නං වැඩිපුරම තියෙන්නෙ රුසියාවට
charitha2011 Well-known member Jan 25, 2011 16,422 1 32,092 113 - උඩරට - Jun 11, 2024 #28 රුසියාව හා ඇමෙරිකාව යුධමය වශයෙන් හැප්පුනොත් ජය ගනී කියලා හිතන්න පුළුවන් රටක් ඉතුරු වෙන්නේ නෑ.. දෙපැත්තම එක හා සමාන යුධ ශක්තියක් තියෙන්නේ .. Reactions: NRTG and san**
රුසියාව හා ඇමෙරිකාව යුධමය වශයෙන් හැප්පුනොත් ජය ගනී කියලා හිතන්න පුළුවන් රටක් ඉතුරු වෙන්නේ නෑ.. දෙපැත්තම එක හා සමාන යුධ ශක්තියක් තියෙන්නේ ..
san** Well-known member Feb 21, 2012 5,633 8,831 113 kandy Jun 11, 2024 #29 යුද්දයක් කරන ගමන් අමෙරිකාවෙන් ගේම ඉල්ලන මුන් නම් මිනිස්සු වෙන්න බෑ Reactions: Ritigala Jayasena69, NRTG, hi.dushan and 1 other person
$Gangster$ Well-known member Jun 21, 2013 5,511 6,052 113 Jun 11, 2024 #30 baya wenna epa. un gahaganne na. Reactions: NRTG