ඇමෙරිකාව සබ්මැරීනය ගැන දැනගෙන නොකියා ඉඳල.

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,125
    113

    ඇමෙරිකාව සබ්මැරීනය පිපිරුවය් ඉරිදා හොයාගෙන හෙලි නොකර ඉඳලා.

    දවස් හතරක් පොල් ගෑවාදය් මහ ජනයා විමසය්

    "පුතා කෙලෝගෙන මේ දවස් වල නඩු ටිකක් යනවා. ඒව අස්සේ ඕවට වෙලාවක් තිබ්බේ නෑ අප්පා, නැතුව මේ හිතල කරපු දෙයක් නෙමෙය් හෙහ් හෙහ්" බයිඩන් පවසය්

    "වෙන්න බෑ, දියුණු නිදහසේ හිතන, සමලිංගික විවාහ පිළිගන්න, ආගම් අදහන්නේ නැති සුදු මහත්තුරුන්ගේ ආන්ඩු එහෙම බොරු කියන්නෙ නෑ" එක්සත් සමස්ත ලංකා රැඩිකල් සංගමය ප්‍රකාශයක් නිකුත් කරය්
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,283
    9,148
    113
    Dubai
    355135044_118264994633704_8366717659603466594_n.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    No they were looking for sonar feedback for possible SOS bangings with recon aircrafts and surface ships instead of getting some robots down to the sea bed
    Well they had to do something (atleast make a show of doing something) until those robots get there
     
    • Like
    Reactions: NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    No they were looking for sonar feedback for possible SOS bangings with recon aircrafts and surface ships instead of getting some robots down to the sea bed
    There are only a very small number of robots and submarines capable of diving to that depth. Transporting them to the location within a few hours was also a problem. :no:
     
    • Like
    Reactions: NRTG and hancok

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    I think they don't let robots in until they hide their scret things.
    No they were looking for sonar feedback for possible SOS bangings with recon aircrafts and surface ships instead of getting some robots down to the sea bed