ඇමෙරිකාව සබ්මැරීනය පිපිරුවය් ඉරිදා හොයාගෙන හෙලි නොකර ඉඳලා.
දවස් හතරක් පොල් ගෑවාදය් මහ ජනයා විමසය්
"පුතා කෙලෝගෙන මේ දවස් වල නඩු ටිකක් යනවා. ඒව අස්සේ ඕවට වෙලාවක් තිබ්බේ නෑ අප්පා, නැතුව මේ හිතල කරපු දෙයක් නෙමෙය් හෙහ් හෙහ්" බයිඩන් පවසය්
"වෙන්න බෑ, දියුණු නිදහසේ හිතන, සමලිංගික විවාහ පිළිගන්න, ආගම් අදහන්නේ නැති සුදු මහත්තුරුන්ගේ ආන්ඩු එහෙම බොරු කියන්නෙ නෑ" එක්සත් සමස්ත ලංකා රැඩිකල් සංගමය ප්රකාශයක් නිකුත් කරය්
