ඇමෙරිකාව සාර්තකද ගුපියනේ ??

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    වැඩේ ගොඩ ගිහින් රුසියාව කෑලි වලට බේදුනොත් Siberia ව අනිවාර්යෙන් ඇමරිකන් උන් ගන්නවා. ඕකුන් ඔය පැත්ත ඇහැ ගහන් ඉන්නේ ඔහේ තියෙන resources නිසා.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    වැඩේ ගොඩ ගිහින් රුසියාව කෑලි වලට බේදුනොත් Siberia ව අනිවාර්යෙන් ඇමරිකන් උන් ගන්නවා. ඕකුන් ඔය පැත්ත ඇහැ ගහන් ඉන්නේ ඔහේ තියෙන resources නිසා.
    not as easy it seems. china will interfere.
     
    • Like
    Reactions: lilman

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,386
    49,764
    113
    සේදවත්ත
    අන්තිමට අල්ලපු රටවල් අල්ලන්න ගිහින් රට අස්සේ කැලිත් පුටින්ට නැති වෙන්නද යන්නේ
     
    • Like
    Reactions: lilman