සුද්දෙක් නෙමේ බන් මු ලෝකේ ලොකුම සල්ලි කාරයා .... එදා අර ගාන අපේ එකාටත් හදන්න බැරි උනානම් ..ජෙෆ් කාරය වෙන එකක් තෝරාගන්නේ නැති වෙන්න තිබුනා![]()
එතන අපෙ රට කියන දෙට වඩා තියෙන කාරණය නම් තමන්ව තමන් හඳුනාගැනිම කියන එක .
ජෙෆ් තෙරුම් ගත්තා තමන් වැඩ්ඩා නෙමෙ කියලා ගණන් හදලා භෞතික විද්‍යාඥයෙක් වෙන්න .ඒ ගාණ යසන්තටත් බැරි උනානම් උන් වෙන කා ගාවට හරි යවි. යසන්ත පාවිච්චි කලෙ කටපාඩම වගෙ දෙයක් .හරියට අපි පේපරෙක ගාණකට සමාන වගෙ ගාණක් ඊට කලින් හදලා තිබ්බා නම් අපි කටපාඩම් මතකෙන් උත්තරෙ ආසන්න වශයෙන්වත් කියනවානෙ ?
යසන්ත වැඩ්ඩා නම් අද යසන්ත තියොරැටිකල් ෆිසිස්ට් කෙනෙක්, සමහරක් විට යසන්ත ගණන් හදලා වැඩ්ඩා වෙච්ච නිසා තමන්ගෙ හැකියාව අමතක උනා, ජෙෆ්ට තමන් කවුද කියන එක අවබොධ උනා.
ජෙෆ් ලොකෙ අංක එකෙ ධනවතා මෙත් යසන්ත වැඩි ප්‍රසිද්ධියක් නැහැ ජෙෆ් මෙ කතාවෙ නම කියනකන්ම
අපහාසයක් හො පාච්චලයක් නොවෙ ,පොඩි දෙයක් තෙරුම් ගන්න කිව්වෙ .


