ඇමේසන්-Amazon CEO and Dr. Yasantha

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,126
    31,883
    113
    mama kiyanne nehe mchn Yasantha Asarthakai kiyala. Mama dakka Yasantha Patent 90 k da koheda thiyenawa kiyala. Eka sehenna loku deyak.

    Mama kiyanne Yasanthata eeta wada deyak karanna capacity eka thiyenna athi kiyala. Hithapan Oya wage mind ekak US company ekakata innovation ekak karala dunnath eken loketa prayajanayak enawa thamai. Eken wedipura diyunu wenne e company eka.

    Eth ehema Innovation ekak karala eka Yasanthagema Product ekak widihata Lankawa athule (or US indan Lankawe dev center/branch ekak widihata) karanna puluwannam Lankawata kochchara watinawada?

    Bayak thiyanawa mokada meke inna deshapaluwanta kuttiya bedanna ona company rata athulata enna. Danatama keeyak harila giyada oyoma jarawa illala...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    යසන්තට නොලැබුණු වාසනාවක් ජෙෆ් ට තියෙනවා .. ඒ සිටිසන්ශිප් එක. ලංකාවෙ නොලැබෙන බිස්නස් අවස්තාව අමෙරිකාවේ දක්ශයන්ට තියෙනවා
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,717
    2,771

    Ehema companies neththe nehe mchn. (thawama highest level ewa nethi unath)

    https://arimaclanka.com/

    meka thawama aurudu wisi ganan wala kollekge company ekak. Dan wena ratawal walatath service denawa. Mama danna widihata million dollar worth company ekak.

    Muth SLIIT eke SE igena gaththa kollek.(mata mathaka widihata) Mutath thibuna ona nam nikan Software company ekaka job ekak karanna. Eth mu wenas widihata hithala dan anith ratawal walatath services denawa. Lankawata $$$ genawa + Lankawe kollonta honda job opportunities hadala thiyenawa.

    Me wage companies dan godak hedigena enawa lankawe. Meka example ekak witharai.

    Politicians la kiyanne mchn Minissungema Kulakayak. Minissu wenas wenawanam unuth wenas wei.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Bayak thiyanawa mokada meke inna deshapaluwanta kuttiya bedanna ona company rata athulata enna. Danatama keeyak harila giyada oyoma jarawa illala...

    සිරාවටම.
    අපි හැමෝම වගකියන්න ඕනේ වැරැද්දට
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    Oya Jeff ta bari ai? Amazon lankawata international shipping dena widiyata diunu karanna, Yasanthata karana garu kireemak widiyata.

    ඇයි අර දැං දෙන්නෙ
    ශිපින් කොස්ට් එක පොඩ්ඩක් වැඩියි
    එත් ගන්න ගානෙ හැටියට කොස්ට් එක අවුලක් නොවෙන වෙලාවලුත් තියනවා
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,717
    2,771
    113
    යසන්තට නොලැබුණු වාසනාවක් ජෙෆ් ට තියෙනවා .. ඒ සිටිසන්ශිප් එක. ලංකාවෙ නොලැබෙන බිස්නස් අවස්තාව අමෙරිකාවේ දක්ශයන්ට තියෙනවා

    mchn WSO2 eka gena dannawada? Meke foundersla denna gen ekkenek Sri Lankan. Sanjiva Weerawarana. Company eka heduwe US based. E US based nisa products market karanna lesi nisa. Eth okkoma development wenne Lankawe. Dollar Million ganan meka nisa Lankawata salli enawa. Dr.Sanjeewa wedipura inne Lankawe. Lankawe IT job karana kollonta honda future ekak hedila thiyenna WSO2 eka main reason ekak.

    https://en.m.wikipedia.org/wiki/WSO2

    Entrepreneurs la luck ekata wada wishawasa karanne Hard (+ smart) work and determination mama danna widihata.

    CaCRPLx.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mchn WSO2 eka gena dannawada? Meke foundersla denna gen ekkenek Sri Lankan. Sanjiva Weerawarana. Company eka heduwe US based. E US based nisa products market karanna lesi nisa. Eth okkoma development wenne Lankawe. Dollar Million ganan meka nisa Lankawata salli enawa. Dr.Sanjeewa wedipura inne Lankawe. Lankawe IT job karana kollonta honda future ekak hedila thiyenna WSO2 eka main reason ekak.

    https://en.m.wikipedia.org/wiki/WSO2

    Entrepreneurs la luck ekata wada wishawasa karanne Hard (+ smart) work and determination mama danna widihata.

    CaCRPLx.jpg
    ලක් එක එක්ක සම්බන්ධයක් නෑ වගේම ඒක අධ්‍යාපන මට්ටම එක්කත් සම්බන්ධයක් නෑ.. හුඟක් අය උගත්තු, සයන්ටිස්ට්ස් හෝ වෙනත් දක්ෂයින් ව්‍යවසායකයෙක් නොවීම ක්‍රිටිසයිස් කරනවා... මම අන්න ඒකට විරුද්ධයි. මොකද කිව්වොත් එයාලා ඇට්ලීස්ට් එක පැත්තකින් හරි දියුණු වෙලා ඉන්නවා. උගත්කමින්... ව්‍යවසායකත්වය සමාජයට පොදු දෙයක්. එහි අඩුවක් තිබෙනවනම් ව්‍යවසායක හැකියාව සාක්ෂරතාව හෝ ඉව නොමැති වීමේ පොදු ප්‍රශ්නයක්:)
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,717
    2,771
    113
    ලක් එක එක්ක සම්බන්ධයක් නෑ වගේම ඒක අධ්‍යාපන මට්ටම එක්කත් සම්බන්ධයක් නෑ.. හුඟක් අය උගත්තු, සයන්ටිස්ට්ස් හෝ වෙනත් දක්ෂයින් ව්‍යවසායකයෙක් නොවීම ක්‍රිටිසයිස් කරනවා... මම අන්න ඒකට විරුද්ධයි. මොකද කිව්වොත් එයාලා ඇට්ලීස්ට් එක පැත්තකින් හරි දියුණු වෙලා ඉන්නවා. උගත්කමින්... ව්‍යවසායකත්වය සමාජයට පොදු දෙයක්. එහි අඩුවක් තිබෙනවනම් ව්‍යවසායක හැකියාව සාක්ෂරතාව හෝ ඉව නොමැති වීමේ පොදු ප්‍රශ්නයක්:)

    eka thamai ban math kiyanne. :)
    Anthimata Yasanthage Education+Knowledge and talent walin diyunu wenne wena kohewath inna Business karayo.
    Yasanthata Entrepreneurship skill ekath improve wela thibunanam e talent+education+knowledge ekath ekka supiri.
    Lankawe ayage adu paduwa thiyenne ethana.

    Entrepreneurship kiyanne mokakda kiyalawath podi kale uganwanne nethi nisama Lankawe igena ganna minissu hadannema anun yatathe job ekak karanna. E igena ganna de eta wada level ekakata aran yanna puluwan kiyala hithanne nehe.

    Aduma tharamin Entrepreneurship basics university level ekedima undergrads lata introduce karanawanam e ayagen meeta wada deyak ratata ganna puluwan. Nethnam e minissu wedi hariyak karanne rata dala wena ratawala jobs walata yana eka.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620

    Problem is with the attitude .. in countries like USA it's shameful to work under someone, in SL its shameful to do a business, you cant even get married if you don't have a job with monthly salary.
     
    එකඟ වෙමින් විරුද්ධ වෙනවා සමහර කතා වලට.

    දක්ෂතාවය+දැනුම+උගත්කමින් ඉහළට ගිය යසන්තගේ එන්ට්‍රප්‍රනර්ශිප් නැති එක හෝ භාවිතා නොකිරීම හෝ කතා කරන එක සම්පූර්ණයෙන්ම අසාධාරණ කතාවක්. ව්‍යවසායකත්ව හැකියාව තියෙන එකෙක් මේ රටේ ඉඳලා යසන්ත වගේ දක්ෂයෙක්/උගතෙක්/ඉන්වෙන්ටර් කෙන්ක්ගේ දැනුම භාවිතයෙන් ව්‍යාපාරකරණය නොවීම ගැන සමාජයේ අනෙක් අයට දොස් පවරන්න. යසන්ත අනෙක් අයට වඩා බොහෝ දුරට ගිහින්. ඔහුට හමුවෙන ව්‍යවසායකයා ලංකාවේ නොවීම අහම්බයක් නෙවෙයි. උගත්කම, දක්ෂකම, දැනුම, පරිණත කම, අත්දැකීම ආදියෙන් පෙරමුණට ගිය අයවලුන්ගේ ව්‍යවසායකත්වයට යොමු නොවීම උන්ගේ නොව 99.9 ක් වු අනෙකුන්ගේ ආකල්පමය හෝ ජානමය හෝ කුසීත කමේ හෝ වැරද්දක්.

    උගත්තු ඔක්කොම කරලා දෙනකම් අනික් උන් උඩ බලාගෙන ඉඳලා හරියන්නේ නෑනේ...
    ව්‍යවසායකත්වය අධ්‍යාපනයේ අඩුපාඩුවක් නිසා ඇති වූවක් යැයි තේරුම් ගැනීම අපැහැදිලියි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Problem is with the attitude .. in countries like USA it's shameful to work under someone, in SL its shameful to do a business, you cant even get married if you don't have a job with monthly salary.
    ව්‍යාපාරික පරිසරයක් ඇති කිරීම ටොපික් එකෙන් හිතලා බලන්න
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාව පොඩි රටක් පොඩි මාර්කට් එකක් ...වෙනස තේරෙන්න ලොකු රටකට යන්න ඕනි ...හැම තැනම ඔපචුනිටි ....ලංකාවේන පිට රටකට පොල්ලෙල්ක් ගියත් දියුණු වෙන්න පුළුවන් .......
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ලංකාව පොඩි රටක් පොඩි මාර්කට් එකක් ...වෙනස තේරෙන්න ලොකු රටකට යන්න ඕනි ...හැම තැනම ඔපචුනිටි ....ලංකාවේන පිට රටකට පොල්ලෙල්ක් ගියත් දියුණු වෙන්න පුළුවන් .......

    We have trade deals with India .. one of the largest markets .. noone taking an opportunity.
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    අම්මෝ සුද්දෙක් ලන්කාවේ නම කියනවා ඇහෙන්ඩ බෑ තෙත් වෙනවා ඉතින් :lol: