
සහෝ... කොප්පරා කියලා මාලුවෙක් ඉන්නවා. ඒ කියන්නේ උබ කාලා නැහැ කියන එකනේ...කොප්පරා කියන්න පොල් වේලල ගන්න එකක් නෙ මචං
මමනම් ආසම කොප්පරා කරවල වලට. බේරුවල පැත්තේ යනවනං ඔය පාර අයිනේ තියන කරවල විකුණන තැනකින් පොඩ්ඩක් අහලා බලන්න "කොප්පරා" කරවල තියනවද කියලා. මම කියනවට නිකන් එක දවසක් කාලා බලන්න. 
පින්තූර ටික නම් පට්ටයැ...
බට් අර පහල ඉන්නේ පරවෙක් නෙවෙයි....බැරකූඩාවෙක් හෝ තලපතෙක්...........


සහෝ... කොප්පරා කියලා මාලුවෙක් ඉන්නවා. ඒ කියන්නේ උබ කාලා නැහැ කියන එකනේ...මමනම් ආසම කොප්පරා කරවල වලට. බේරුවල පැත්තේ යනවනං ඔය පාර අයිනේ තියන කරවල විකුණන තැනකින් පොඩ්ඩක් අහලා බලන්න "කොප්පරා" කරවල තියනවද කියලා. මම කියනවට නිකන් එක දවසක් කාලා බලන්න.
![]()