oka godak paranai neda bun
දන්නෑ බං..
පොතේ හැටියට ගමේ උන් වලියක් යන්න ඇති..
පොලීසියෙන් එන්න ඇති..
පොලීසියෙ උන් ගුටිකන්න ඇති..
පහුවදා ඇවිත් වටේ පිටේ උන්ගෙ ලැප්ටොප් කොම්පියුටර් ටික අරන් යන්න ඇති..

මේකයි සීන් එක, ඊයේ වෙදා ගේ ගෙදර (ග්‍රාමීය නායක එක ඉස්සරහ) පාටියක් තිබ්බ. ඕකට ඉතින් ඉන්න නසරානි ටික ඔක්කොම ගෙන්නාගෙන. කොහොම හරි රෑ 12.00 විතර වෙනකොට පොඩි වලියක් සෙට් කරගෙන පාටියට ආපු උන්. එතකොට පාටියේම හිටපු උන් 119 ගහල. ඕකට පොලිසියෙන් හතර දෙනෙක් ඇවිත් තියනවා. ආරංචි විදියටනම් පාටියේ හිටපු ගොන් හැත්ත පොලිසියේ හතර දෙනාට ගහල වෙපන් දාල දුවන්න
ඊට පස්සේ තමයි පුතේ වැඩේ.. ඇඹිලිපිටියේ පොලිසියයි, උඩවලව පොලිසියයි, කුට්ටිගල පොලිසියයි තුනේම කට්ටිය කට කපල ඇවිත් කට්ටියට හොඳටම සලකල. 12.30 විතර එක දිගට කෑගහන සද්ද ඇහුනා. එකෙන්ම මම නම් දැනගත්තා වෙදාලගේ ගෙදර කොක්කක් කියල. උන් කාලයක් තිස්සේ ඔය කෑම ඉල්ලගෙන හිටියේ. ඊයේ නම් හොඳට සලකල තියනවා. අපේ එහා ගෙදර එකා ජනෙලෙකින් පැනල බයික් එකත් දාල ගෙදර ඇවිත් තියෙන්නේ.. පොඩි වෙදාට අමබානක අමාරුයි කියල ආරංචියි..
(වෙදා කියන්නේ කොල්ලෙකුට, පොඩි වෙදා උගේ මල්ලි. ලොකු එකාට වයස 32ක් විතර, පොඩි එකාට 30ක් විතර )

උඹ ඇඹිළිපිටියෙද? මාත් කාලයක් හිටියා.![]()
ada ude news walata kiwwe iye ra una seen ekak kiyala. policiye un private party ekakata gihin bothalayak illala gegamk gihin.
eth seen eka hiru news eke giye bothal dunne ne kiyala.. ASP kenek ganath kiwwa
දන්නෑ බං..
පොතේ හැටියට ගමේ උන් වලියක් යන්න ඇති..
පොලීසියෙන් එන්න ඇති..
පොලීසියෙ උන් ගුටිකන්න ඇති..
පහුවදා ඇවිත් වටේ පිටේ උන්ගෙ ලැප්ටොප් කොම්පියුටර් ටික අරන් යන්න ඇති..

ASP ගැන උඹ දන්නේ නෑ. උදේකට වරෙන්කො උසාවියට. 20ක් 30ක් අනිවා උසාවි දානවා බඩුත් එක්ක ප්‍රසිද්ධියේ බිව්වා කියල.උන් ගොඩක් වැරදි කරලා තියනවා. බිලා පාරේ නටලා, සංගීත සන්දර්ශනෙත් 12 පැනල කරලා තියනවා.
මේකයි සීන් එක, ඊයේ වෙදා ගේ ගෙදර (ග්‍රාමීය නායක එක ඉස්සරහ) පාටියක් තිබ්බ. ඕකට ඉතින් ඉන්න නසරානි ටික ඔක්කොම ගෙන්නාගෙන. කොහොම හරි රෑ 12.00 විතර වෙනකොට පොඩි වලියක් සෙට් කරගෙන පාටියට ආපු උන්. එතකොට පාටියේම හිටපු උන් 119 ගහල. ඕකට පොලිසියෙන් හතර දෙනෙක් ඇවිත් තියනවා. ආරංචි විදියටනම් පාටියේ හිටපු ගොන් හැත්ත පොලිසියේ හතර දෙනාට ගහල වෙපන් දාල දුවන්න
ඊට පස්සේ තමයි පුතේ වැඩේ.. ඇඹිලිපිටියේ පොලිසියයි, උඩවලව පොලිසියයි, කුට්ටිගල පොලිසියයි තුනේම කට්ටිය කට කපල ඇවිත් කට්ටියට හොඳටම සලකල. 12.30 විතර එක දිගට කෑගහන සද්ද ඇහුනා. එකෙන්ම මම නම් දැනගත්තා වෙදාලගේ ගෙදර කොක්කක් කියල. උන් කාලයක් තිස්සේ ඔය කෑම ඉල්ලගෙන හිටියේ. ඊයේ නම් හොඳට සලකල තියනවා. අපේ එහා ගෙදර එකා ජනෙලෙකින් පැනල බයික් එකත් දාල ගෙදර ඇවිත් තියෙන්නේ.. පොඩි වෙදාට අමබානක අමාරුයි කියල ආරංචියි..
(වෙදා කියන්නේ කොල්ලෙකුට, පොඩි වෙදා උගේ මල්ලි. ලොකු එකාට වයස 32ක් විතර, පොඩි එකාට 30ක් විතර )
Edit වැඩේ ටිකක් සීරියස් ලු. උඩතට්ටුව පුරාම ලේ කියල පාටියට ගියපු එකෙක් කිව්වා. 3 දෙනෙක් රත්නපුරේ. එක්කෙනෙක් කොළඹ , 24ක් රිමාන්ඩ්, පොලිසියේ ටිකක් හොස්පිටල්.

ඔය වටපිටාවෙ ඉන්න ඔය රැජිනි කාන්ත වගේ සුපිරි පයිටස්ලගෙ ෆිල්ම් එහෙම තියාගෙන ඉන්න උන් ඩිලීට් කොරපල්ලා කෝකටත් ආත්මාරක්ශාවට