ඇඹිලිපිටියේ_වලිය

al matin

Banned
Nov 5, 2015
202
10
0
ඇඹිලිපිටියේ_වලිය

ඊයේ හෙන සීන් එකක් ගිහින් නේද? පොලිසියයි ගමේ සෙට් එකකුයි ගහගෙන.. දන්න එකෙක් කියපල්ලකො විස්තරේ.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දන්නෑ බං..

    පොතේ හැටියට ගමේ උන් වලියක් යන්න ඇති..
    පොලීසියෙන් එන්න ඇති..
    පොලීසියෙ උන් ගුටිකන්න ඇති..
    පහුවදා ඇවිත් වටේ පිටේ උන්ගෙ ලැප්ටොප් කොම්පියුටර් ටික අරන් යන්න ඇති..
     
    al matin

    Banned
    Nov 5, 2015
    202
    10
    0
    දන්නෑ බං..

    පොතේ හැටියට ගමේ උන් වලියක් යන්න ඇති..
    පොලීසියෙන් එන්න ඇති..
    පොලීසියෙ උන් ගුටිකන්න ඇති..
    පහුවදා ඇවිත් වටේ පිටේ උන්ගෙ ලැප්ටොප් කොම්පියුටර් ටික අරන් යන්න ඇති..

    building ekaka 3rd floor eke tibila tiyenne, ra 10 witara policiye dennek uniform adala awith ungen bothalayak illala. na kiwwahama sadddayak dala passe civil awith unta gahala unuth gahala ekek tattu dekakin pahalata dala policiye ekek. oya wistrare ude news walata giya.
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol::lol::lol:
    දන්නෑ බං..

    පොතේ හැටියට ගමේ උන් වලියක් යන්න ඇති..
    පොලීසියෙන් එන්න ඇති..
    පොලීසියෙ උන් ගුටිකන්න ඇති..
    පහුවදා ඇවිත් වටේ පිටේ උන්ගෙ ලැප්ටොප් කොම්පියුටර් ටික අරන් යන්න ඇති..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේකයි සීන් එක, ඊයේ වෙදා ගේ ගෙදර (ග්‍රාමීය නායක එක ඉස්සරහ) පාටියක් තිබ්බ. ඕකට ඉතින් ඉන්න නසරානි ටික ඔක්කොම ගෙන්නාගෙන. කොහොම හරි රෑ 12.00 විතර වෙනකොට පොඩි වලියක් සෙට් කරගෙන පාටියට ආපු උන්. එතකොට පාටියේම හිටපු උන් 119 ගහල. ඕකට පොලිසියෙන් හතර දෙනෙක් ඇවිත් තියනවා. ආරංචි විදියටනම් පාටියේ හිටපු ගොන් හැත්ත පොලිසියේ හතර දෙනාට ගහල වෙපන් දාල දුවන්න
    ඊට පස්සේ තමයි පුතේ වැඩේ.. ඇඹිලිපිටියේ පොලිසියයි, උඩවලව පොලිසියයි, කුට්ටිගල පොලිසියයි තුනේම කට්ටිය කට කපල ඇවිත් කට්ටියට හොඳටම සලකල. 12.30 විතර එක දිගට කෑගහන සද්ද ඇහුනා. එකෙන්ම මම නම් දැනගත්තා වෙදාලගේ ගෙදර කොක්කක් කියල. උන් කාලයක් තිස්සේ ඔය කෑම ඉල්ලගෙන හිටියේ. ඊයේ නම් හොඳට සලකල තියනවා. අපේ එහා ගෙදර එකා ජනෙලෙකින් පැනල බයික් එකත් දාල ගෙදර ඇවිත් තියෙන්නේ.. පොඩි වෙදාට අමබානක අමාරුයි කියල ආරංචියි..

    (වෙදා කියන්නේ කොල්ලෙකුට, පොඩි වෙදා උගේ මල්ලි. ලොකු එකාට වයස 32ක් විතර, පොඩි එකාට 30ක් විතර )

    Edit වැඩේ ටිකක් සීරියස් ලු. උඩතට්ටුව පුරාම ලේ කියල පාටියට ගියපු එකෙක් කිව්වා. 3 දෙනෙක් රත්නපුරේ. එක්කෙනෙක් කොළඹ , 24ක් රිමාන්ඩ්, පොලිසියේ ටිකක් හොස්පිටල්.
     
    Last edited:

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    දන්නෑ බං..

    පොතේ හැටියට ගමේ උන් වලියක් යන්න ඇති..
    පොලීසියෙන් එන්න ඇති..
    පොලීසියෙ උන් ගුටිකන්න ඇති..
    පහුවදා ඇවිත් වටේ පිටේ උන්ගෙ ලැප්ටොප් කොම්පියුටර් ටික අරන් යන්න ඇති..

    :D
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062

    උඹ ඇඹිළිපිටියෙද​? මාත් කාලයක් හිටියා. ;)
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ada ude news walata kiwwe iye ra una seen ekak kiyala. policiye un private party ekakata gihin bothalayak illala gegamk gihin.

    බෝතලයක් ඉල්ලලා නෙමෙයි බන්, එක බොරු. මෙහෙ පොලිසිය දැන් ඔය වගේ වැඩ කරන්නේ නෑ මොකද ලොක්ක ටිකක් තද පොරක්, ඇත්තටම කියනවා නම් කෙල්ලෙකුට උනත් බය නැතුව තනියම රෑට පාරේ යන්න පුළුවන් තත්වයක් පහුගිය අවුරුදු දෙකට හැදුවා.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    eth seen eka hiru news eke giye bothal dunne ne kiyala.. ASP kenek ganath kiwwa

    ASP ගැන උඹ දන්නේ නෑ. උදේකට වරෙන්කො උසාවියට. 20ක් 30ක් අනිවා උසාවි දානවා බඩුත් එක්ක ප්‍රසිද්ධියේ බිව්වා කියල.උන් ගොඩක් වැරදි කරලා තියනවා. බිලා පාරේ නටලා, සංගීත සන්දර්ශනෙත් 12 පැනල කරලා තියනවා.
     
    Last edited:

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    දන්නෑ බං..

    පොතේ හැටියට ගමේ උන් වලියක් යන්න ඇති..
    පොලීසියෙන් එන්න ඇති..
    පොලීසියෙ උන් ගුටිකන්න ඇති..
    පහුවදා ඇවිත් වටේ පිටේ උන්ගෙ ලැප්ටොප් කොම්පියුටර් ටික අරන් යන්න ඇති..

    :lol::lol::lol::lol:
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    ASP ගැන උඹ දන්නේ නෑ. උදේකට වරෙන්කො උසාවියට. 20ක් 30ක් අනිවා උසාවි දානවා බඩුත් එක්ක ප්‍රසිද්ධියේ බිව්වා කියල.උන් ගොඩක් වැරදි කරලා තියනවා. බිලා පාරේ නටලා, සංගීත සන්දර්ශනෙත් 12 පැනල කරලා තියනවා.

    mama danne ne thtma ASP gana... ganiyek kiwwa uge minihata gaha gaha giya kiyala.sadda dana moka unath newanna one konaka idala
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    මේකයි සීන් එක, ඊයේ වෙදා ගේ ගෙදර (ග්‍රාමීය නායක එක ඉස්සරහ) පාටියක් තිබ්බ. ඕකට ඉතින් ඉන්න නසරානි ටික ඔක්කොම ගෙන්නාගෙන. කොහොම හරි රෑ 12.00 විතර වෙනකොට පොඩි වලියක් සෙට් කරගෙන පාටියට ආපු උන්. එතකොට පාටියේම හිටපු උන් 119 ගහල. ඕකට පොලිසියෙන් හතර දෙනෙක් ඇවිත් තියනවා. ආරංචි විදියටනම් පාටියේ හිටපු ගොන් හැත්ත පොලිසියේ හතර දෙනාට ගහල වෙපන් දාල දුවන්න
    ඊට පස්සේ තමයි පුතේ වැඩේ.. ඇඹිලිපිටියේ පොලිසියයි, උඩවලව පොලිසියයි, කුට්ටිගල පොලිසියයි තුනේම කට්ටිය කට කපල ඇවිත් කට්ටියට හොඳටම සලකල. 12.30 විතර එක දිගට කෑගහන සද්ද ඇහුනා. එකෙන්ම මම නම් දැනගත්තා වෙදාලගේ ගෙදර කොක්කක් කියල. උන් කාලයක් තිස්සේ ඔය කෑම ඉල්ලගෙන හිටියේ. ඊයේ නම් හොඳට සලකල තියනවා. අපේ එහා ගෙදර එකා ජනෙලෙකින් පැනල බයික් එකත් දාල ගෙදර ඇවිත් තියෙන්නේ.. පොඩි වෙදාට අමබානක අමාරුයි කියල ආරංචියි..

    (වෙදා කියන්නේ කොල්ලෙකුට, පොඩි වෙදා උගේ මල්ලි. ලොකු එකාට වයස 32ක් විතර, පොඩි එකාට 30ක් විතර )

    Edit වැඩේ ටිකක් සීරියස් ලු. උඩතට්ටුව පුරාම ලේ කියල පාටියට ගියපු එකෙක් කිව්වා. 3 දෙනෙක් රත්නපුරේ. එක්කෙනෙක් කොළඹ , 24ක් රිමාන්ඩ්, පොලිසියේ ටිකක් හොස්පිටල්.

    ඉදල හිටල ඇගේ පතේ හිරි ඇරගන්නත් එක්ක පොඩි වලියක් ගියාට අවුලක් නෑ නේද :lol::lol::lol::lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔය වටපිටාවෙ ඉන්න ඔය රැජිනි කාන්ත වගේ සුපිරි පයිටස්ලගෙ ෆිල්ම් එහෙම තියාගෙන ඉන්න උන් ඩිලීට් කොරපල්ලා කෝකටත් ආත්මාරක්ශාවට
     
    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    ඔය වටපිටාවෙ ඉන්න ඔය රැජිනි කාන්ත වගේ සුපිරි පයිටස්ලගෙ ෆිල්ම් එහෙම තියාගෙන ඉන්න උන් ඩිලීට් කොරපල්ලා කෝකටත් ආත්මාරක්ශාවට
    :lol::lol::lol: