කොන්ඩයා part 2 ආවා ආවා..
bump

හප්පේ මන මේ ඕක දැකලා දැම්මා විතරයි
උබ කලින් දාලා


අපි කියලා ඇත්තේ කලින්ම ඕවා.
මේකේ ඉන්න එකෙක් මාව හිරේ යවන්නත් හැදුවා ඕවා කලින් කියන්න ගිහින්...




මාද්‍ය ප්‍රකාශක මොනා කියනවද කියලා බලනකම් ඉවසිල්ලක් නැහැ..
අද නොවරදවාම නිවුස් බලන්න ඕනි

ලංකාවේ පොලිසිය නම් අන්තිම කුජීතයි
මහ කුප්ප හැත්තක් ඉන්නේ...
රටේ නීතිය ආරක්ෂා කරන්න ඉන්න උන් මෙහෙම නම්
තව කවර කතාද බං

මාද්‍ය ප්‍රකාශක මොනා කියනවද කියලා බලනකම් ඉවසිල්ලක් නැහැ..
අද නොවරදවාම නිවුස් බලන්න ඕනි
මාධ්‍ය ප්‍රකාශක නඩුවෙන් ඉවතට
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කීවේ සාක්කි විභාගයේ ඉදිරි කටයුතු පොලිස්පති විසින් පත් කරන වෙනත් නිලධරයකු කරනු ඇති බවයි.
http://www.lankadeepa.lk/index.php/articles/377328
