ඇඹිලිපිටිය පොලිසිය

AnuradhaRa

Well-known member
  • ඇඹිලිපිටිය පොලිසිය

    1zqyamw.jpg
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අපි කියලා ඇත්තේ කලින්ම ඕවා.
    මේකේ ඉන්න එකෙක් මාව හිරේ යවන්නත් හැදුවා ඕවා කලින් කියන්න ගිහි
    න්...
     
    • Like
    Reactions: AnuradhaRa

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මාද්‍ය ප්‍රකාශක මොනා කියනවද කියලා බලනකම් ඉවසිල්ලක් නැහැ..
    අද නොවරදවාම නිවුස් බලන්න ඕනි
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ලංකාවේ පොලිසිය නම් අන්තිම කුජීතයි
    මහ කුප්ප හැත්තක් ඉන්නේ... :angry:
    රටේ නීතිය ආරක්ෂා කරන්න ඉන්න උන් මෙහෙම නම්
    තව කවර කතාද බං :confused::baffled:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මාද්‍ය ප්‍රකාශක මොනා කියනවද කියලා බලනකම් ඉවසිල්ලක් නැහැ..
    අද නොවරදවාම නිවුස් බලන්න ඕනි

    කලිං එකානං ඔන දෙයක් ගානට රවුම් කරලා ගන්නවා
    දැං ඉන්න එකා ඇදගෙන නානවා :P
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මාද්‍ය ප්‍රකාශක මොනා කියනවද කියලා බලනකම් ඉවසිල්ලක් නැහැ..
    අද නොවරදවාම නිවුස් බලන්න ඕනි

    මාධ්‍ය ප්‍රකාශක නඩුවෙන් ඉවතට
    මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කීවේ සාක්කි විභාගයේ ඉදිරි කටයුතු පොලිස්පති විසින් පත් කරන වෙනත් නිලධරයකු කරනු ඇති බවයි.
    http://www.lankadeepa.lk/index.php/articles/377328
     
    AnuradhaRa

    Well-known member
  • මාධ්‍ය ප්‍රකාශක නඩුවෙන් ඉවතට

    :lol: