ඇයගේ_රැකියාව

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ජොබ්ස් නැත්තේ මත් නෑ බන්...
    හොයල බලලා උත්සහ කරන්න ඔනා...
    කවුරුවත් ලගට ගෙනත් දෙන්නේ නෑනේ...
     

    nadun sampath

    Member
    Mar 28, 2009
    2,913
    20
    0
    In your Dream
    පවුකාර වැඩේ අතෑරලා වෙන මොකක් හරි කලා නම් හොඳයි බං..:yes:

    උබගෙ උපාසක කම. මදුරුවුවෙක් වටෙ කැරකෙනකොට උබ මදුරුව අතට අරන් උම්ම්මා දෙනවද?:shocked:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ගාර්මන්ට් හරි මාසි මදුරු බෑට හරි විකුනනවනේ බන්..මේකේ ඉන්නේ මුකුත් කරන්නේ නැති තම අම්ම අප්පගෙන් යැපෙන කාලකන්නි ටිකක්..ඒ අතින් මේ කෙල්ල දහින් සම්පතය්..පව් ඉත්න්...ජිවිතේ දිය්නුන් කරගන්න සියලු ශක්තිය ලැබේව..!!!!
    කැත කට් එක
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගාමන්ට් එක්ක වැඩ කලොත් පුළුවන් ගානල් හොයාගන්න. me ළමයි මෝඩ වැඩක් බන් කරන්නේ
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පැටියෝ, උඹ දන්නවද ගාමන්ට් 1ක කියක් පඩි දෙනවද කියල.
    මම කාලයක් වේඩ කල කටුනායක බන්.
    ඕට් නැතුව basic1 12,000.
    ot කලාම උපරිමෙන් 18,000k හොයත හැකි.
    බෝඩින් and කෑම වලට වියදම් කලාම අතේ සොච්චමයි ඉතුරු වෙන්නේ... :frown::frown::frown:

    ඔව්
    තාත්තට යවන්න සල්ලියක් ඉතුරු වෙන්නෑ :sorry:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ගාමන්ට් එක්ක වැඩ කලොත් පුළුවන් ගානල් හොයාගන්න. me ළමයි මෝඩ වැඩක් බන් කරන්නේ

    ඔව් බන් අවබෝධයක් නැති කම. අනෙක ඔයවගේ දුහුවිලි කාගෙන පාරවල් වල රස්තියාදු වෙලා මිනිස්සුන්ගේ එක එක කුණු කතා අහ අහ ඉන්න ඕනේ නැහැ නේ බන්. අඩු මුදලක් ලැබුනත් ගාර්මන්ට් වල රස්සාවල් තියනවා බන්. මන් හිතන්නේ නැහැ ගාර්මන්ට් එකක ලැබෙන පඩියවත් මේ ගැහැණු ළමය මේ මදුරු බැට් වලින් උපයනවා කියලා.
     

    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    පවුකාර වැඩේ අතෑරලා වෙන මොකක් හරි කලා නම් හොඳයි බං..:yes:

    :yes: මදුරු බැට් නැතිව වෙන දෙයක් විකුණුව නම් තමා හොද
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්..... මාත් දැකලා තියෙනවා මෙයාව නම්..... තවත් කෙනෙක් එක්ක ඉන්නේ විදේශ සේවා කිට්ටුව..... :yes:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හ්ම්ම්..... මාත් දැකලා තියෙනවා මෙයාව නම්..... තවත් කෙනෙක් එක්ක ඉන්නේ විදේශ සේවා කිට්ටුව..... :yes:

    බස් එකකට දාගන්න හැදුවා නේද කෙල්ලව බැට් ඔක්කොම ගන්නම් කියලා වලත්තයා. :growl::angry::angry::angry:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy

    ඔව් බන් අවබෝධයක් නැති කම. අනෙක ඔයවගේ දුහුවිලි කාගෙන පාරවල් වල රස්තියාදු වෙලා මිනිස්සුන්ගේ එක එක කුණු කතා අහ අහ ඉන්න ඕනේ නැහැ නේ බන්. අඩු මුදලක් ලැබුනත් ගාර්මන්ට් වල රස්සාවල් තියනවා බන්. මන් හිතන්නේ නැහැ ගාර්මන්ට් එකක ලැබෙන පඩියවත් මේ ගැහැණු ළමය මේ මදුරු බැට් වලින් උපයනවා කියලා.


    ගාමන්ට් විතරක් ඇයි බං තව ඕන තරම් කෙල්ලෝ කරන රස්සා තියෙන්නේ. මේ ලමයා රෙදි කඩේක සපත්තු කඩේක වැඩට ගියත් හොද ගානක් හොයාගන්න පුලුවන්. බාටා / ඩී එස් අයි වගේ ලංකාව පුරාම විහිදිලා තියෙන සපත්තු කඩේකට ගිහින් සේල්ස් රැකියාවක් තියෙනවද කියලා ඇහුවොත් අනිවා මෙයාට ජොබ් එක ලැබෙනවා. ඒ වගේ තැන් වලට තරුණියෝ අවශ්‍යයි ලේඩීස් සපත්තු සෙරප්පු විකුණගන්න මීට වඩා නම්බුකාර විදිහට ජීවත් වෙන්නත් පුලුවන් හොද ගානකුත් ලැබෙනවා ඊ ටී ඒෆ් එහෙමත් ලැබෙනවා

    අර මනස පත්තර කාරයාගේ වගේ හොද මාකටින් පාරකට මේ ලමයි අහුවෙලා වගේ බං :sorry::confused::nerd::nerd:
     

    waligamaya

    Well-known member
  • ගාමන්ට් විතරක් ඇයි බං තව ඕන තරම් කෙල්ලෝ කරන රස්සා තියෙන්නේ. මේ ලමයා රෙදි කඩේක සපත්තු කඩේක වැඩට ගියත් හොද ගානක් හොයාගන්න පුලුවන්. බාටා / ඩී එස් අයි වගේ ලංකාව පුරාම විහිදිලා තියෙන සපත්තු කඩේකට ගිහින් සේල්ස් රැකියාවක් තියෙනවද කියලා ඇහුවොත් අනිවා මෙයාට ජොබ් එක ලැබෙනවා. ඒ වගේ තැන් වලට තරුණියෝ අවශ්‍යයි ලේඩීස් සපත්තු සෙරප්පු විකුණගන්න මීට වඩා නම්බුකාර විදිහට ජීවත් වෙන්නත් පුලුවන් හොද ගානකුත් ලැබෙනවා ඊ ටී ඒෆ් එහෙමත් ලැබෙනවා

    අර මනස පත්තර කාරයාගේ වගේ හොද මාකටින් පාරකට මේ ලමයි අහුවෙලා වගේ බං :sorry::confused::nerd::nerd:
    :yes::yes:
     

    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    ekne bn mn danna aya innawa iena genath garment yanawa kranna deyak nathikamata,

    arawa mewa kiyanne nathuwa..thamange aathamay wikunanne nathi eka gana prasansha karapan.. mee rate upades dena pandithayo nam oona tharam.. a wunata.. udawwak illuwaha..ekekkwath naa.......