පවුකාර වැඩේ අතෑරලා වෙන මොකක් හරි කලා නම් හොඳයි බං..
කැත කට් එකගාර්මන්ට් හරි මාසි මදුරු බෑට හරි විකුනනවනේ බන්..මේකේ ඉන්නේ මුකුත් කරන්නේ නැති තම අම්ම අප්පගෙන් යැපෙන කාලකන්නි ටිකක්..ඒ අතින් මේ කෙල්ල දහින් සම්පතය්..පව් ඉත්න්...ජිවිතේ දිය්නුන් කරගන්න සියලු ශක්තිය ලැබේව..!!!!
පැටියෝ, උඹ දන්නවද ගාමන්ට් 1ක කියක් පඩි දෙනවද කියල.
මම කාලයක් වේඩ කල කටුනායක බන්.
ඕට් නැතුව basic1 12,000.
ot කලාම උපරිමෙන් 18,000k හොයත හැකි.
බෝඩින් and කෑම වලට වියදම් කලාම අතේ සොච්චමයි ඉතුරු වෙන්නේ...

ගාමන්ට් එක්ක වැඩ කලොත් පුළුවන් ගානල් හොයාගන්න. me ළමයි මෝඩ වැඩක් බන් කරන්නේ
පවුකාර වැඩේ අතෑරලා වෙන මොකක් හරි කලා නම් හොඳයි බං..
මදුරු බැට් නැතිව වෙන දෙයක් විකුණුව නම් තමා හොදහ්ම්ම්..... මාත් දැකලා තියෙනවා මෙයාව නම්..... තවත් කෙනෙක් එක්ක ඉන්නේ විදේශ සේවා කිට්ටුව.....![]()




බස් එකකට දාගන්න හැදුවා නේද කෙල්ලව බැට් ඔක්කොම ගන්නම් කියලා වලත්තයා.![]()



ඔව් බන් අවබෝධයක් නැති කම. අනෙක ඔයවගේ දුහුවිලි කාගෙන පාරවල් වල රස්තියාදු වෙලා මිනිස්සුන්ගේ එක එක කුණු කතා අහ අහ ඉන්න ඕනේ නැහැ නේ බන්. අඩු මුදලක් ලැබුනත් ගාර්මන්ට් වල රස්සාවල් තියනවා බන්. මන් හිතන්නේ නැහැ ගාර්මන්ට් එකක ලැබෙන පඩියවත් මේ ගැහැණු ළමය මේ මදුරු බැට් වලින් උපයනවා කියලා.




ගාමන්ට් විතරක් ඇයි බං තව ඕන තරම් කෙල්ලෝ කරන රස්සා තියෙන්නේ. මේ ලමයා රෙදි කඩේක සපත්තු කඩේක වැඩට ගියත් හොද ගානක් හොයාගන්න පුලුවන්. බාටා / ඩී එස් අයි වගේ ලංකාව පුරාම විහිදිලා තියෙන සපත්තු කඩේකට ගිහින් සේල්ස් රැකියාවක් තියෙනවද කියලා ඇහුවොත් අනිවා මෙයාට ජොබ් එක ලැබෙනවා. ඒ වගේ තැන් වලට තරුණියෝ අවශ්‍යයි ලේඩීස් සපත්තු සෙරප්පු විකුණගන්න මීට වඩා නම්බුකාර විදිහට ජීවත් වෙන්නත් පුලුවන් හොද ගානකුත් ලැබෙනවා ඊ ටී ඒෆ් එහෙමත් ලැබෙනවා
අර මනස පත්තර කාරයාගේ වගේ හොද මාකටින් පාරකට මේ ලමයි අහුවෙලා වගේ බං


ekne bn mn danna aya innawa iena genath garment yanawa kranna deyak nathikamata,