ප්රදේශයේ කෘෂිකර්ම මධ්යස්තානයෙ සහයෝගය කෙසේදැයි අප සෝමලතා මහත්මියගෙන් විම සුවෙමු
“ඒ ගැන නම් කතා කරන්න එපා. මෙහෙ අයනම් ඉහලින් අය ඇවිත් වගා වන් ගැන අහද්දි එයාල උපදෙස් දීලා වැව්වා වගෙ පෙන්වන්න අරං එනවා.මෑතක මේහෙ කෘශිකර්ම පර්යේෂන නිළදාරීයාට ආයේ පැත්ත පලාතේ එන්න එපා යැයි කිව්වා. කිසි වැඩකට නැති මිනිස්සු. ආංඩුවේ සල්ලි කන්න ඉපදෙච්ච අය.”
Tfs & +Rep
