ඇයද හරි මමද හරි ...?
කෙල්ලන් තේරුම් ගැනීමට අපහසු යැයි කියමන දැන් හොදට අත් විදිමින් සිටිමි
..කෙටියෙන්ම කිවොත් සිද්දිය මේකයි ...මමත් මගේ පෙම්වතියත් වැඩ කරන්නේ office 2 a ..ඒ නිසාම මට ඇයව මීට් වෙන්නේ weekend 1අ විතරයි(එයාට ඉරිදා ගෙදරින් ඒමට නොහැකි නිසා saturday විතරයි ..) ...පහු ගිය සති තුනේම මට එයාව බලන්න යන්න බැරි උනා ....එකට හේතුව උනේ wedding 2ක් හා දාන ගෙයක් ..ඒ නිසාම එයා හිටියේ ගොඩක් දුකින් ..ඒ වගේම මගෙත් එක්ක තරහින් ...මම ඉරිදා යන්න හැදුවත් එයාට ඒත් ගෙදරින් එන්නත් බෑ kiuwa ....හැම දෙකම වරද pateuwe මට ...එයා කියන විදියට wedding වලට නොගිහින් එයාව මීට් වෙන්න tibbalu ...එහෙම කරන්නේ කොහොමද බන්..ඒ දෙකම අපේ ලගම relation ලගේ wedding ...ඒක එයා තේරුම් ගන්නෙත් නැහැ ...ඔය අතරේ එයාගේ birthday එකත් ආව.. office 1th වැඩ වැඩි නිසා මට එදා නිවාඩුවක් දන්නා පුළුවන් කමක් තිබුනෙත් නැහැ ..එකටත් එයාට හොදටම තද උනා ...ඊට දවස් දෙකකට පස්සේ මම එයාව මීට් වෙන්න හැදුවත් ඒ කේන්තියට අවේ නැහැ ..kochara try කලත් එයා ගෙදරින් nemei හෙල්ලුනේ ...එයා ekeata හේතුව විදියට kiuwe මට වැඩි නැති උනමලු එයාව matak වෙන්නේ... ඒක නිසා එදා එයාට වැඩක් කියල බොරුවට ආවේ නැහැ ..මම එහෙම වෙලත් office 1අ kochara වැඩ තිබුනත් නිවාඩුවක් දාලා මම ගිය එයාව මීට් වෙන්න...නිකන් නෙමෙයි birthday 1ත gift 1ක් අරන්... එයාට ඇදුම් අරන් දෙන්න හැදුවත් එපාම kiuwa ....අන්තිමට ගිෆ්ට් 1අ දුන්නම එපා kiuwa birthday පහු වෙලා දැන් දවස් කීයක්ද කියල .....බලෙන්ම බැග් 1ත දාන්න හැදුවත් එපාම kiuwa ...මටත් පුදුම දුකක් හිතුනේ...ගිෆ්ට් 1අ ඉතින් මම ගෙදර ගේනවා ...වෙන මොන මගුලක් කරන්නද එපා කියනවනම් ..දැන් cll කරලා කියනවා මම කවදාවත් හිතුවේ නෑ ඔයා එහෙම කරයි කියල නාහෙන් අඩනවා.....මට මුලින් තේරුනේ නැහැ ...පස්සෙයි තේරුනේ ...මම ගිෆ්ට් 1අ යන්න හදන කොට නොදුන්නා එකයි දැන් මම කරලා තියෙන වැරැද්ද..උඹල මොකද බන් hitanne ..මට නම් පුදුම කල කිරීමක් තියෙන්නේ..

.

මට ඔහොම කරානම් එතනම gift ඒක පොළවෙ ගහල එනව

eth api bari unath puluwan uparima try karala gihin thiyenawa eth eke watinakamakuth naha hamadama waradai api,welawakata epa wenawa,eth wada wadi nam adare nokara inna ekada wisaduma???? eya apiwa therun ganna eka waradaida? gift eka ganna thibuna monawa unath gdk try kala neda denna 