ඇයද හරි මමද හරි ...?

අවකලනය

Active member
  • Jun 19, 2010
    330
    140
    43
    ඇයද හරි මමද හරි ...?

    කෙල්ලන් තේරුම් ගැනීමට අපහසු යැයි කියමන දැන් හොදට අත් විදිමින් සිටිමි :rolleyes::rolleyes:..කෙටියෙන්ම කිවොත් සිද්දිය මේකයි ...මමත් මගේ පෙම්වතියත් වැඩ කරන්නේ office 2 a ..ඒ නිසාම මට ඇයව මීට් වෙන්නේ weekend 1අ විතරයි(එයාට ඉරිදා ගෙදරින් ඒමට නොහැකි නිසා saturday විතරයි ..) ...පහු ගිය සති තුනේම මට එයාව බලන්න යන්න බැරි උනා ....එකට හේතුව උනේ wedding 2ක් හා දාන ගෙයක් ..ඒ නිසාම එයා හිටියේ ගොඩක් දුකින් ..ඒ වගේම මගෙත් එක්ක තරහින් ...මම ඉරිදා යන්න හැදුවත් එයාට ඒත් ගෙදරින් එන්නත් බෑ kiuwa ....හැම දෙකම වරද pateuwe මට ...එයා කියන විදියට wedding වලට නොගිහින් එයාව මීට් වෙන්න tibbalu ...එහෙම කරන්නේ කොහොමද බන්..ඒ දෙකම අපේ ලගම relation ලගේ wedding ...ඒක එයා තේරුම් ගන්නෙත් නැහැ ...ඔය අතරේ එයාගේ birthday එකත් ආව.. office 1th වැඩ වැඩි නිසා මට එදා නිවාඩුවක් දන්නා පුළුවන් කමක් තිබුනෙත් නැහැ ..එකටත් එයාට හොදටම තද උනා ...ඊට දවස් දෙකකට පස්සේ මම එයාව මීට් වෙන්න හැදුවත් ඒ කේන්තියට අවේ නැහැ ..kochara try කලත් එයා ගෙදරින් nemei හෙල්ලුනේ ...එයා ekeata හේතුව විදියට kiuwe මට වැඩි නැති උනමලු එයාව matak වෙන්නේ... ඒක නිසා එදා එයාට වැඩක් කියල බොරුවට ආවේ නැහැ ..මම එහෙම වෙලත් office 1අ kochara වැඩ තිබුනත් නිවාඩුවක් දාලා මම ගිය එයාව මීට් වෙන්න...නිකන් නෙමෙයි birthday 1ත gift 1ක් අරන්... එයාට ඇදුම් අරන් දෙන්න හැදුවත් එපාම kiuwa ....අන්තිමට ගිෆ්ට් 1අ දුන්නම එපා kiuwa birthday පහු වෙලා දැන් දවස් කීයක්ද කියල .....බලෙන්ම බැග් 1ත දාන්න හැදුවත් එපාම kiuwa ...මටත් පුදුම දුකක් හිතුනේ...ගිෆ්ට් 1අ ඉතින් මම ගෙදර ගේනවා ...වෙන මොන මගුලක් කරන්නද එපා කියනවනම් ..දැන් cll කරලා කියනවා මම කවදාවත් හිතුවේ නෑ ඔයා එහෙම කරයි කියල නාහෙන් අඩනවා.....මට මුලින් තේරුනේ නැහැ ...පස්සෙයි තේරුනේ ...මම ගිෆ්ට් 1අ යන්න හදන කොට නොදුන්නා එකයි දැන් මම කරලා තියෙන වැරැද්ද..උඹල මොකද බන් hitanne ..මට නම් පුදුම කල කිරීමක් තියෙන්නේ..:angry::angry::angry::angry::angry:.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    :lol: මට ඔහොම කරානම් එතනම gift ඒක පොළවෙ ගහල එනව
     

    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    උබම තමයි මචන් තිරණය කරන්න ඕන... මොකද උබටනේ එයත් එක්ක ඉන්නවෙන්නේ....උබට හරියන්නේ නෑ කියලා වගේ හිතෙනව නම් කතා කරලා ඕක නවතපන් මචන්...ඒක 2 ටම හොදයි.. මොකෝ ලව් කරා කියලා මෑරෙන්නත් බෑනේ...ඒක් පොඩ්ඩක් එයත් තෙරුම් ගන්න ඕනේ..නිකන් ආතල් එකට කම්පෑනි වලින් නිවාඩු ගන්නත් බෑනේ...උබට ජොබ් 1 නෑති උනෝත් ඊට පස්සේ?? උබ පොඩ්ඩක් එයාට පෑහෑදිලි කරලා දිපන්...තේරුම් ගන්නේම නෑත්තම් තිරනයක් ගනින්....
    හෑබෑයි උබට එකිගේ බර්ත් ඩේ එක දවසේ නම් කොහොමහරි ගිහින් එයාව මිට් වෙන්න තිබුනා..එකට එයා කේන්ති ගත්ත එක නම් සාදාරනයි..උබගේ බර්ත් ඩේ එකට උනත් එයා ඈවිත් මිට් වේලා විශ් කරනවට උබත් කෑමති නෙහ්...??
    :rolleyes::rolleyes::rolleyes::confused:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    අපෝ බන් කෙල්ල බබෙක් නෙමේනේ .... කෙල්ලත් company එකක්නේ වැඩ කරන්නේ කෙල්ලත් දන්නවා ඇතිනේ නිවාඩු ගන්න ගියාම තියෙන case
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    matath hitiya oya wagema wena girl kenek..okkoma weradi mata..
    eaya hoda kena..mata thibba awula days 5ma enna kiyanawa meet wenna.mn igenaganna kenek eyath ehemai..oka karanna puluwanda..?
    Era.123 yaluwa kiwwa wage den uba hithapan.hithala theranayaka ganna..
    mn nam hithala afare eka neththuwa.mata help kaleth me EK eke kollo tika thama..
     
    Last edited:

    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    hmmmmmmm ane manda machan matath oya aulamai mage wadath ekka eya kiyana hama welawakama meet wenna baha :( eth api bari unath puluwan uparima try karala gihin thiyenawa eth eke watinakamakuth naha hamadama waradai api,welawakata epa wenawa,eth wada wadi nam adare nokara inna ekada wisaduma???? eya apiwa therun ganna eka waradaida? gift eka ganna thibuna monawa unath gdk try kala neda denna :( balaporoththu gdk thiyagena gift eka genapu eke watinakamak wath nahane :(
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,240
    3,797
    113
    LONDON
    After 7 years, last month I decide to stop our relationship. It's really hard to understand Sl girls. I never ever start another relationship with SL girl.
     

    kawisha1

    Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    dennek adaraya karana kota e dennage rakiyaawala thathwaya samaaja thathwaya therum ganna one

    e wagema mona prashna thibunath api ape paugalika jiwithaya wenuwen yam kaalayak wen karnna one

    e wagema denneta dennaa, dennaa wenuwenama aduma sathiyakata peya 4-5k wath kapa karanna one

    pudgalika jweewithaya (girl friend) saha anek dewal samabarawa karagena yanna one

    eth badinna inna kenaa danma idalama me widiyata oyage job life eka saha anek dewal gana therum nogannawaanam e gana thawa tikak hithanna

    oyaalama kathaa baha karalaa wisadumakata enna

    pita idalaa mona upades dunnath jeewithe gewanne oyaala dennane....
    :yes::yes:;)

    be happy with her..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,094
    67,402
    113
    apo oya girl hariyanne ne mchn man kivva kiyala mataka tiyaganin...ohoma wada dena girlsa anthimedi hena anayak wenawa..hema ekema weradi hoyanawa...man nan kiyanne uba tikak taraha wela hitapan girl ge heti balanna..etakota ubatama tereei