ඇයද හරි මමද හරි ...?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උඹට තිබුනෙ බර්ත් ඩේ එක දවසෙ ඔය තෑග්ග එයාට ලැබෙන්න සලස්වන්න, එහෙනම් ඔච්චර ලොකු ප්‍රශ්නයක් නෑ,මොනාවුනත් ආසාවෙන්නෙ ඉන්නෙ බන්. කොහොමවුනත් එයා මහ බොලඳ කෙල්ලෙක්, වගේම ආත්මාර්ථකාමීයි,එහෙම නැත්නම් එයාට පුලුවන් වෙන්න ඕන උඹෙ තත්වෙ තේරුම් අරගෙන ටිකක් ඉවසන්න. එහෙම කෙල්ලො හරි අඩුයි බන් මෙගා බලලා මුන්ගෙ ඔලු කුරුවල් වෙලා තියෙන්නෙ,
මටත් එහෙම කෙල්ලෙක් ලැබෙනකම් තමයි බලාගෙන ඉන්නෙ, එහෙම කෙල්ලෙක් හම්බුනේ නැත්නම් 60 පැන්නත් ලව් කරන්නෙ නෑ මමනම්
 
Last edited:

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ඕකනේ බන් කියන්නේ උබට තේරෙන්නෑ නේ බන් ගෑනු කවදද බන් හිතේ තියන දේ කිවුවේ
     
    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    උඹට තිබුනෙ බර්ත් ඩේ එක දවසෙ ඔය තෑග්ග එයාට ලැබෙන්න සලස්වන්න, එහෙනම් ඔච්චර ලොකු ප්‍රශ්නයක් නෑ,මොනාවුනත් ආසාවෙන්නෙ ඉන්නෙ බන්. කොහොමවුනත් එයා මහ බොලඳ කෙල්ලෙක්, වගේම ආත්මාර්ථකාමීයි,එහෙම නැත්නම් එයාට පුලුවන් වෙන්න ඕන උඹෙ තත්වෙ තේරුම් අරගෙන ටිකක් ඉවසන්න. එහෙම කෙල්ලො හරි අඩුයි බන් මෙගා බලලා මුන්ගෙ ඔලු කුරුවල් වෙලා තියෙන්නෙ,
    මටත් එහෙම කෙල්ලෙක් ලැබෙනකම් තමයි බලාගෙන ඉන්නෙ, එහෙම කෙල්ලෙක් හම්බුනේ නැත්නම් 60 පැන්නත් ලව් කරන්නෙ නෑ මමනම්

    birthday එක දවසේ යන්න බැරි උන එක නම් වැරදයි tamayi මචන්...ඒත් එයත් ටිකක් තේරුම් ගන්න ඕනි බන් ...
     
    Mahaawansha

    Member
    Aug 25, 2011
    529
    64
    0
    Kelaniya
    gona oka karan palayan.. kella bannata ganan ganna epa, baniddi ganan ganne nathiwa fun deyak kiyala future eka gena katha karapan.. kello ahema thama, thagi epa qwwata koma hari dipan..
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඔහොම තමයි බං, ඒත් උබට B'day එකට යන්න විදිහක් තිබුනෙම නැද්ද? :oo:කමක් නැහැ දැන් ඕක අමතක කරපන්. :dull:

    කෙල්ලන් විතරක් නෙමෙයි, තමන්ට ආදරේ කරන හැමෝවම ඒ ගොල්ලන්ට ඕන හැම විදිහකටම සතුටු කරන්න අමාරුයි බං. ඒක තමයි ඇත්ත. එතකොට ඒ ආදරේ වෙනස්වෙනවා වගේම එයාල අපිත් එක්ක තරහවෙනවා, රණ්ඩුකරනවා, බනිනවා. එතකොට හිතෙනවා අපට තනියම ඉන්න. ඒත් එතකොට තනිකම හිතට වද දෙනවා.:(

    අයෙ සතුටින් ඉන්න බලපන්... :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අවකලනය;13402357 said:
    birthday එක දවසේ යන්න බැරි උන එක නම් වැරදයි tamayi මචන්...ඒත් එයත් ටිකක් තේරුම් ගන්න ඕනි බන් ...
    මම කිව්වෙ උඹ ගිෆ්ට් එක පොඩි ලියුම් කෑල්ලකුත් එක්ක යැව්වනම් ඔන්න වැඩේ ගොඩ කියලා
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    උඹට තිබුනෙ බර්ත් ඩේ එක දවසෙ ඔය තෑග්ග එයාට ලැබෙන්න සලස්වන්න, එහෙනම් ඔච්චර ලොකු ප්‍රශ්නයක් නෑ,මොනාවුනත් ආසාවෙන්නෙ ඉන්නෙ බන්. කොහොමවුනත් එයා මහ බොලඳ කෙල්ලෙක්, වගේම ආත්මාර්ථකාමීයි,එහෙම නැත්නම් එයාට පුලුවන් වෙන්න ඕන උඹෙ තත්වෙ තේරුම් අරගෙන ටිකක් ඉවසන්න. එහෙම කෙල්ලො හරි අඩුයි බන් මෙගා බලලා මුන්ගෙ ඔලු කුරුවල් වෙලා තියෙන්නෙ,
    මටත් එහෙම කෙල්ලෙක් ලැබෙනකම් තමයි බලාගෙන ඉන්නෙ, එහෙම කෙල්ලෙක් හම්බුනේ නැත්නම් 60 පැන්නත් ලව් කරන්නෙ නෑ මමනම්

    අනිවා බං..
    :nerd: :nerd: මාත් අක්කා කෙනෙක් එක්ක මැසේජ් කරලා..
    ඒකේ උම්මා..එකක් තිබ්බා කියලා කෙල්ල තරහා උනේ.. :nerd: :nerd:
    ඒකි පව් බං.. මාත් පව්.. :nerd:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    reputation_neg.gif
    ඇයද හරි මමද හරි ...? 09-11-2012 11:12 PM mahindata puka diyan methana love tokes denne nathuwa. apathaya
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනිවා බං..
    :nerd: :nerd: මාත් අක්කා කෙනෙක් එක්ක මැසේජ් කරලා..
    ඒකේ උම්මා..එකක් තිබ්බා කියලා කෙල්ල තරහා උනේ.. :nerd: :nerd:
    ඒකි පව් බං.. මාත් පව්.. :nerd:

    මටත් මේ වගේ දෙයක් වුනාද මන්දා :nerd::nerd:නිකම් ලාවට වගේ මතකයි:rofl::rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලේසියකට ගෑණියෙක්ව සතුටු කරන්න බෑ බං...ඒක මහ බොරු වැඩක්...මොනවා කරත් නොකරපු දේ ලොකු වෙනවා..අද කරපු දේ හෙට වැඩක් නැහැ....ඒත පිරිමි අපි ගැන හිතන්න කෙනෙක් නැහැ :no:
     
    Thara85

    Member
    Aug 24, 2012
    717
    166
    0
    41
    Athurugiriya
    උබම තමයි මචන් තිරණය කරන්න ඕන... මොකද උබටනේ එයත් එක්ක ඉන්නවෙන්නේ....උබට හරියන්නේ නෑ කියලා වගේ හිතෙනව නම් කතා කරලා ඕක නවතපන් මචන්...ඒක 2 ටම හොදයි.. මොකෝ ලව් කරා කියලා මෑරෙන්නත් බෑනේ...ඒක් පොඩ්ඩක් එයත් තෙරුම් ගන්න ඕනේ..නිකන් ආතල් එකට කම්පෑනි වලින් නිවාඩු ගන්නත් බෑනේ...උබට ජොබ් 1 නෑති උනෝත් ඊට පස්සේ?? උබ පොඩ්ඩක් එයාට පෑහෑදිලි කරලා දිපන්...තේරුම් ගන්නේම නෑත්තම් තිරනයක් ගනින්....
    හෑබෑයි උබට එකිගේ බර්ත් ඩේ එක දවසේ නම් කොහොමහරි ගිහින් එයාව මිට් වෙන්න තිබුනා..එකට එයා කේන්ති ගත්ත එක නම් සාදාරනයි..උබගේ බර්ත් ඩේ එකට උනත් එයා ඈවිත් මිට් වේලා විශ් කරනවට උබත් කෑමති නෙහ්...??
    :rolleyes::rolleyes::rolleyes::confused:

    :yes::yes::yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    ඇයි බං මොකෝ කේස් එක..:D...
    අක්කා කෙනෙක් වුනාට එහෙම අය එක්ක අර වගේ සම්බන්ධයක් තියෙන්න බැරිද කියලා ඇහුවාම දෙන්න උත්තරයක් තියෙද බං......:nerd::nerd:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Sira love nam puluwan! mama kellawa meet wenna dawas 3kata paarak 172KM yanawa :)

    ඒ යන්නේ උඔට යන්න වෙලාව තියෙන හන්දා .......ඒත් රාජකාරී ජිවිතය කාර්ය බහුල කෙනෙක් කොහොමද ඒ වගේ දෙයක් කරන්නේ.......