උඹට තිබුනෙ බර්ත් ඩේ එක දවසෙ ඔය තෑග්ග එයාට ලැබෙන්න සලස්වන්න, එහෙනම් ඔච්චර ලොකු ප්රශ්නයක් නෑ,මොනාවුනත් ආසාවෙන්නෙ ඉන්නෙ බන්. කොහොමවුනත් එයා මහ බොලඳ කෙල්ලෙක්, වගේම ආත්මාර්ථකාමීයි,එහෙම නැත්නම් එයාට පුලුවන් වෙන්න ඕන උඹෙ තත්වෙ තේරුම් අරගෙන ටිකක් ඉවසන්න. එහෙම කෙල්ලො හරි අඩුයි බන් මෙගා බලලා මුන්ගෙ ඔලු කුරුවල් වෙලා තියෙන්නෙ,
මටත් එහෙම කෙල්ලෙක් ලැබෙනකම් තමයි බලාගෙන ඉන්නෙ, එහෙම කෙල්ලෙක් හම්බුනේ නැත්නම් 60 පැන්නත් ලව් කරන්නෙ නෑ මමනම්
කමක් නැහැ දැන් ඕක අමතක කරපන්. 

මම කිව්වෙ උඹ ගිෆ්ට් එක පොඩි ලියුම් කෑල්ලකුත් එක්ක යැව්වනම් ඔන්න වැඩේ ගොඩ කියලාඅවකලනය;13402357 said:birthday එක දවසේ යන්න බැරි උන එක නම් වැරදයි tamayi මචන්...ඒත් එයත් ටිකක් තේරුම් ගන්න ඕනි බන් ...
මට ඔහොම කරානම් එතනම gift ඒක පොළවෙ ගහල එනව
උඹට තිබුනෙ බර්ත් ඩේ එක දවසෙ ඔය තෑග්ග එයාට ලැබෙන්න සලස්වන්න, එහෙනම් ඔච්චර ලොකු ප්රශ්නයක් නෑ,මොනාවුනත් ආසාවෙන්නෙ ඉන්නෙ බන්. කොහොමවුනත් එයා මහ බොලඳ කෙල්ලෙක්, වගේම ආත්මාර්ථකාමීයි,එහෙම නැත්නම් එයාට පුලුවන් වෙන්න ඕන උඹෙ තත්වෙ තේරුම් අරගෙන ටිකක් ඉවසන්න. එහෙම කෙල්ලො හරි අඩුයි බන් මෙගා බලලා මුන්ගෙ ඔලු කුරුවල් වෙලා තියෙන්නෙ,
මටත් එහෙම කෙල්ලෙක් ලැබෙනකම් තමයි බලාගෙන ඉන්නෙ, එහෙම කෙල්ලෙක් හම්බුනේ නැත්නම් 60 පැන්නත් ලව් කරන්නෙ නෑ මමනම්
මාත් අක්කා කෙනෙක් එක්ක මැසේජ් කරලා..

Uba thama waradi! Kella wenuwen kaalaya wen karanna bari nam love karanna epa machan!

අනිවා බං..
![]()
මාත් අක්කා කෙනෙක් එක්ක මැසේජ් කරලා..
ඒකේ උම්මා..එකක් තිබ්බා කියලා කෙල්ල තරහා උනේ..![]()
![]()
ඒකි පව් බං.. මාත් පව්..![]()

නිකම් ලාවට වගේ මතකයි

උබම තමයි මචන් තිරණය කරන්න ඕන... මොකද උබටනේ එයත් එක්ක ඉන්නවෙන්නේ....උබට හරියන්නේ නෑ කියලා වගේ හිතෙනව නම් කතා කරලා ඕක නවතපන් මචන්...ඒක 2 ටම හොදයි.. මොකෝ ලව් කරා කියලා මෑරෙන්නත් බෑනේ...ඒක් පොඩ්ඩක් එයත් තෙරුම් ගන්න ඕනේ..නිකන් ආතල් එකට කම්පෑනි වලින් නිවාඩු ගන්නත් බෑනේ...උබට ජොබ් 1 නෑති උනෝත් ඊට පස්සේ?? උබ පොඩ්ඩක් එයාට පෑහෑදිලි කරලා දිපන්...තේරුම් ගන්නේම නෑත්තම් තිරනයක් ගනින්....
හෑබෑයි උබට එකිගේ බර්ත් ඩේ එක දවසේ නම් කොහොමහරි ගිහින් එයාව මිට් වෙන්න තිබුනා..එකට එයා කේන්ති ගත්ත එක නම් සාදාරනයි..උබගේ බර්ත් ඩේ එකට උනත් එයා ඈවිත් මිට් වේලා විශ් කරනවට උබත් කෑමති නෙහ්...??![]()

...

oka practical na machan![]()

Sira love nam puluwan! mama kellawa meet wenna dawas 3kata paarak 172KM yanawa![]()