ඇයද හරි මමද හරි ...?

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    Bitch Pls
    5.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    genu okhoma thmi ban. hari modai hithane dekiyanna. kthakarala yalu weyan. ubata eki thamai hariyanne. ekigew hasiremen ubata godak love vage therenava
     
    Apr 30, 2012
    583
    40
    0
    APPA..uba kiyana talks walin therenne eki uba gana hithane naha,,eya gana witharai hithane..podak saralawa therum karala deela balapan..hari yanne nathnam allaa dapan..
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ප්‍රේමය මෙතරම් බොලඳද.. අපෝ ලව් නම් එපා! living toghter මීට වඩා හොඳයි :P
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ඒ යන්නේ උඔට යන්න වෙලාව තියෙන හන්දා .......ඒත් රාජකාරී ජිවිතය කාර්ය බහුල කෙනෙක් කොහොමද ඒ වගේ දෙයක් කරන්නේ.......

    Eka thama mama kiwwe welawa wen karanna bari nam Love epa kiyala.. time naththam gewal gawin kellek hoya gannath puluwan ne :nerd:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔබ මෙතන වැරදි පුතා........
    පරිත්‍යාගය ප්‍රේමයට කැපයි........:yes::yes::yes:

     

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    උබම තමයි මචන් තිරණය කරන්න ඕන... මොකද උබටනේ එයත් එක්ක ඉන්නවෙන්නේ....උබට හරියන්නේ නෑ කියලා වගේ හිතෙනව නම් කතා කරලා ඕක නවතපන් මචන්...ඒක 2 ටම හොදයි.. මොකෝ ලව් කරා කියලා මෑරෙන්නත් බෑනේ...ඒක් පොඩ්ඩක් එයත් තෙරුම් ගන්න ඕනේ..නිකන් ආතල් එකට කම්පෑනි වලින් නිවාඩු ගන්නත් බෑනේ...උබට ජොබ් 1 නෑති උනෝත් ඊට පස්සේ?? උබ පොඩ්ඩක් එයාට පෑහෑදිලි කරලා දිපන්...තේරුම් ගන්නේම නෑත්තම් තිරනයක් ගනින්....
    හෑබෑයි උබට එකිගේ බර්ත් ඩේ එක දවසේ නම් කොහොමහරි ගිහින් එයාව මිට් වෙන්න තිබුනා..එකට එයා කේන්ති ගත්ත එක නම් සාදාරනයි..උබගේ බර්ත් ඩේ එකට උනත් එයා ඈවිත් මිට් වේලා විශ් කරනවට උබත් කෑමති නෙහ්...??
    :rolleyes::rolleyes::rolleyes::confused:


    :yes::yes::yes::yes:
     

    USB3

    Member
    Aug 9, 2012
    314
    16
    0
    owa mona prashnada ban...owa ganan ganna epa...pita un ekka yanne nathi kellek inna eka kochara hondai da.oka atha arala ita passe wena un sepa gatta baduwak hari umbata jeewithe epa wena baduwak set unoth kela wenawa..
     

    DSMAX

    Junior member
  • Aug 16, 2007
    260
    4
    18
    mona magul vade thibbath ubata puluvan venna oni kella venuven time ekak thiyanna, at least machan birthday eka davasanam aniva
    mokada kello asa birthday eka davasata thaman adare karana kolla ekka davasama inna
    uba kellava therum ganin machan(meka lesi pasu vadak neme ;P)
     

    yksunlk

    Member
    Aug 30, 2008
    1,660
    51
    0
    Loka Uruma Nagaraya....
    machan mehemai, genu hithanne, heme welema api eagollanwa hithagena inna ona kiyala, Namut ewa apita puluwanda karanda.eka vitarakda egollan cl karama txt karama shanikawama api rep karanda ona, netnam yaka natanawa, Anthimata asarana wenne API tama. Deiyo Saakki.
     

    yksunlk

    Member
    Aug 30, 2008
    1,660
    51
    0
    Loka Uruma Nagaraya....
    mona magul vade thibbath ubata puluvan venna oni kella venuven time ekak thiyanna, at least machan birthday eka davasanam aniva
    mokada kello asa birthday eka davasata thaman adare karana kolla ekka davasama inna
    uba kellava therum ganin machan(meka lesi pasu vadak neme ;P)

    ne machan mehemai 1ka kella denaganna ona. kohomath api hadissi wedak wunothne yanda beruwa inne, netnam nikan magaharin nene.
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    කෙල්ල උබව තේරුම් අරන් නෑ බං
    එයා හිතන්නේ වෙන විදියකට උබ හිතන්නේ වෙන විදියකට
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ගෑනු හිතන්නේ හැම වෙලේම උන් හරි කියල. අපිට තියෙන ප්‍රශ්නයක්, අමාරුකමක් උන් තේරුම ගන්නේ නෑ. උන්ගේ වැඩේ වෙන්නයි ඕනේ. මටනම් මල පනිනවා ඔය වගේ වෙලාවට.