ඇය් කෙල්ලෙක් නැත්තේ??

Jul 10, 2011
5,011
473
0
ඇය් කෙල්ලෙක් නැත්තේ??

කොල්ලෙක් තාත්තා ලගට ගිහිල්ලා කිව්වලු...

පුතා : තාත්තා මම කෙල්ලෙක්ට ආදරෙ කරනවා.. එයා මාර ලස්සනය්..

තාත්තා : බොහම හොදය් පුතා.. කව්ද ඒ කෙල්ල??

පුතා : තාත්තා එයාව දන්නවා.. එයාගේ නම චන්ද්‍රා.. අපේ ගෙදරට එහා පැත්තේ ඉන්නේ...අන්න එයා!! ;);)

තාත්තා : හ්ම්ම්. පුතේ මම මේ දේ ඔයාට කියන්න ඕනේ.. මේක අම්මට කියන්නෙපා... ඔයාට ඒ කෙල්ලට ආදරෙ කරන්න බැ.. මොකද එයා ඔයාට නංගි කෙනෙක් වෙනවා..:eek::eek:

කොල්ලට මාර අප්සට් ලු.. කාලය ගැවි ගියාලු.. මාස දෙක්ක තුනකට පස්සේ ඒ කොල්ලා ආයිත් තාත්තා ලගට ගිහිල්ලා කිව්වලු..
:shocked::shocked:

පුතා : තාත්තා මම තව කෙල්ලෙක්ට ආදරේ කරනවා.. එයා පරණ එක්කෙනාවට වඩා ලස්සනය්..:D:D

තාත්තා : ඇත්තද.. කව්ද ඒ?? :yes::yes:

පුතා : එයා ඇන්ජලිනා.. අපේ සුදු ආන්ටිගේ දුව..

තාත්තා : පුතා ගැන දුකය් මට පුතා.. ඇත්තටම එයත් ඔයාට නංගි කෙනෙක් වෙන්නේ.. ඒ නිසා ඔයාට එයාවත් යාලු කරගන්න බැ.. :sorry::sorry:

මේ විදිහට තව දෙතුන් පාරක් උනාලු.. කොල්ලට දැන් පිස්සු වගේලු.. බැරිම තැනේ කොල්ලා ගියාලු අම්ම ලගට.. කොල්ලා අඩ අඩ කිව්වලු...

පුතා : අම්මේ මට තාත්තව මට දැන් එපා වෙලා තියෙන්නේ.. මම කෙල්ලෝ 6 දෙනෙක් එක්ක විතර යාලු වෙන්න හදලා ඒ ගැන තාත්තට කියන්න ගියා.. තාත්තා කියනවා ඒ හැමෝගෙම තාත්තා එයාලු.. ඒ නිසා එයා කියනවා එගොල්ලන් එක්ක යාලුවෙන්නෙපා කියලා..

:(:(

අම්මා පුතාව ආදරෙන් බදාගෙන කිව්වලු..

අම්මා : ''පුතා ඔයා ඔයාට ඕන කෙල්ලෙක් එක්ක යාලුවෙන්න.. මොකද එයා නෙමෙය් ඔයාගේ තාත්තා'' කිව්වලු.. :lol::lol:
 
Last edited:
Jul 10, 2011
5,011
473
0
198113_522606067763966_1744258092_n.jpg
 
Last edited:

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ඇමරිකාවට ජය වේවා! හම්බයන් මුලිනුපුටා දැමීමට තව තවත් ශක්තිය ලැබේවා!
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඇමරිකාවට ජය වේවා! හම්බයන් මුලිනුපුටා දැමීමට තව තවත් ශක්තිය ලැබේවා!
    මු නම් පුදුම කේන්තියකින් ඉන්නවා වාගේ :yes:
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    බොරලුගොඩ මහතා;13994278 said:
    කොල්ලෙක් තාත්තා ලගට ගිහිල්ලා කිව්වලු...

    පුතා : තාත්තා මම කෙල්ලෙක්ට ආදරෙ කරනවා.. එයා මාර ලස්සනය්..

    තාත්තා : බොහම හොදය් පුතා.. කව්ද ඒ කෙල්ල??

    පුතා : තාත්තා එයාව දන්නවා.. එයාගේ නම චන්ද්‍රා.. අපේ ගෙදරට එහා පැත්තේ ඉන්නේ...අන්න එයා!! ;);)

    තාත්තා : හ්ම්ම්. පුතේ මම මේ දේ ඔයාට කියන්න ඕනේ.. මේක අම්මට කියන්නෙපා... ඔයාට ඒ කෙල්ලට ආදරෙ කරන්න බැ.. මොකද එයා ඔයාට නංගි කෙනෙක් වෙනවා..:eek::eek:

    කොල්ලට මාර අප්සට් ලු.. කාලය ගැවි ගියාලු.. මාස දෙක්ක තුනකට පස්සේ ඒ කොල්ලා ආයිත් තාත්තා ලගට ගිහිල්ලා කිව්වලු..
    :shocked::shocked:

    පුතා : තාත්තා මම තව කෙල්ලෙක්ට ආදරේ කරනවා.. එයා පරණ එක්කෙනාවට වඩා ලස්සනය්..:D:D

    තාත්තා : ඇත්තද.. කව්ද ඒ?? :yes::yes:

    පුතා : එයා ඇන්ජලිනා.. අපේ සුදු ආන්ටිගේ දුව..

    තාත්තා : පුතා ගැන දුකය් මට පුතා.. ඇත්තටම එයත් ඔයාට නංගි කෙනෙක් වෙන්නේ.. ඒ නිසා ඔයාට එයාවත් යාලු කරගන්න බැ.. :sorry::sorry:

    මේ විදිහට තව දෙතුන් පාරක් උනාලු.. කොල්ලට දැන් පිස්සු වගේලු.. බැරිම තැනේ කොල්ලා ගියාලු අම්ම ලගට.. කොල්ලා අඩ අඩ කිව්වලු...

    පුතා : අම්මේ මට තාත්තව මට දැන් එපා වෙලා තියෙන්නේ.. මම කෙල්ලෝ 6 දෙනෙක් එක්ක විතර යාලු වෙන්න හදලා ඒ ගැන තාත්තට කියන්න ගියා.. තාත්තා කියනවා ඒ හැමෝගෙම තාත්තා එයාලු.. ඒ නිසා එයා කියනවා එගොල්ලන් එක්ක යාලුවෙන්නෙපා කියලා..

    :(:(

    අම්මා පුතාව ආදරෙන් බදාගෙන කිව්වලු..

    අම්මා : ''පුතා ඔයා ඔයාට ඕන කෙල්ලෙක් එක්ක යාලුවෙන්න.. මොකද එයා නෙමෙය් ඔයාගේ තාත්තා'' කිව්වලු.. :lol::lol:

    NIYAMAINE Mr.බොරලුගොඩ