ඇය් ලන්කාවෙ මිනිස්සුන්ට මෙච්චර අසහනේ
මේක මට ප්‍රශ්නයක්.රටටත් ප්‍රශ්නයක්. ඇය් මෙහෙ ඉන්න උන්ට මෙචර අසහනේ.මහා ලොකු පුන්‍යභූමිය ලු.බුදුන් තෙවරක් වැඩි රටලු. හැබය් බලන බලන එකා අසහනෙන් ඉන්නෙ.
ගූගල් එකෙ සෙක්ස් සර්ච් කරල පිට පිට පස් පාරක් එක උනා. නාකි උන් ඉදන් බලන්නේ බඩු ගහන්න.කොල්ලෝ කතා කරොත් කතා කරන්නේ බඩුවක් ගහමුද කියලා.කෙල්ලෙක් සායක් දාන් ආවොත් හූස් පූස් ගානවා.කොටින්ම උබලගෙ අක්කකෙනෙක් නන්ගිකෙනෙක් රෑ තනියම යන්න පුලුවන් ද? දූශන වැඩි වෙලා. දැන් ලමා අපචාරත් වැඩි වෙලා.හයේ හතරේ ලමය් ඉදන් දූශනය වෙනවා.
මොකද්ද මේකට හේතුව.නැහැදිච්චකමද?නූගත් කමද? කොහෙන්ද ලන්කාවේ මිනිස්සුන්ට මෙචර අසහනයක් ආවේ?

දුෂණය, ළමා අපචාර වැඩි වෙන තමයි ඉතින් අඩු කරන්න ඕනේ. නැහැදිච්ච කම ස්වයන් පාලනයක් නැති කම නුගත් කම අවලන් කම ඔක්කොම ඒකට බල පානවා. මුලින්ම ලංකාවේ මිනිස්සුන්ට දීප ව්‍යාප්ත ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනේ.. තව ඕකට ඉතින් නීති සාධාරණ විදිහට වැඩි කරලා ඒවා හරියට ක්‍රියාත්මක කරලා ඒවා කරන්න බය ඇති කරන්න ඕනේ.. මොකද බුදුන් වැඩිය දේශය නෙවෙයි අද වැඩ හිටියත් කරන කෙනා කරනවම තමයි බය නැත්තම්..
(මාත් ඇතුළුව)