ඇය් ලන්කාවෙ මිනිස්සුන්ට මෙච්චර අසහනේ

Tropica

Member
Oct 15, 2016
86
8
0
ඇය් ලන්කාවෙ මිනිස්සුන්ට මෙච්චර අසහනේ

මේක මට ප්‍රශ්නයක්.‍රටටත් ප්‍රශ්නයක්. ඇය් මෙහෙ ඉන්න උන්ට මෙචර අසහනේ.මහා ලොකු පුන්‍යභූමිය ලු.බුදුන් තෙවරක් වැඩි රටලු. හැබය් බලන බලන එකා අසහනෙන් ඉන්නෙ.

ගූගල් එකෙ සෙක්ස් සර්ච් කරල පිට පිට පස් පාරක් එක උනා. නාකි උන් ඉදන් බලන්නේ බඩු ගහන්න.කොල්ලෝ කතා කරොත් කතා කරන්නේ බඩුවක් ගහමුද කියලා.කෙල්ලෙක් සායක් දාන් ආවොත් හූස් පූස් ගානවා.කොටින්ම උබලගෙ අක්කකෙනෙක් නන්ගිකෙනෙක් රෑ තනියම යන්න පුලුවන් ද? දූශන වැඩි වෙලා. දැන් ලමා අපචාරත් වැඩි වෙලා.හයේ හතරේ ලමය් ඉදන් දූශනය වෙනවා.

මොකද්ද මේකට හේතුව.නැහැදිච්චකමද?නූගත් කමද? කොහෙන්ද ලන්කාවේ මිනිස්සුන්ට මෙචර අසහනයක් ආවේ?
 

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Cobra.gif
    Cobra.gif
    Cobra.gif
    Cobra.gif
    Cobra.gif

    Cobra.gif




    Cobra.gif
    Cobra.gif
    Cobra.gif
    Cobra.gif
    Cobra.gif

     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    සංස්කෘතියට අනුව බොරු මූනක් පෙන්නගෙන ඉන්න මිනිස්සුන්ගෙ පීඩනය තමයි
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මේක මට ප්‍රශ්නයක්.‍රටටත් ප්‍රශ්නයක්. ඇය් මෙහෙ ඉන්න උන්ට මෙචර අසහනේ.මහා ලොකු පුන්‍යභූමිය ලු.බුදුන් තෙවරක් වැඩි රටලු. හැබය් බලන බලන එකා අසහනෙන් ඉන්නෙ.

    ගූගල් එකෙ සෙක්ස් සර්ච් කරල පිට පිට පස් පාරක් එක උනා. නාකි උන් ඉදන් බලන්නේ බඩු ගහන්න.කොල්ලෝ කතා කරොත් කතා කරන්නේ බඩුවක් ගහමුද කියලා.කෙල්ලෙක් සායක් දාන් ආවොත් හූස් පූස් ගානවා.කොටින්ම උබලගෙ අක්කකෙනෙක් නන්ගිකෙනෙක් රෑ තනියම යන්න පුලුවන් ද? දූශන වැඩි වෙලා. දැන් ලමා අපචාරත් වැඩි වෙලා.හයේ හතරේ ලමය් ඉදන් දූශනය වෙනවා.

    මොකද්ද මේකට හේතුව.නැහැදිච්චකමද?නූගත් කමද? කොහෙන්ද ලන්කාවේ මිනිස්සුන්ට මෙචර අසහනයක් ආවේ?

    ඔය සර්ච් ප්‍රශ්නෙටනම් හේතුව ලංකාවේ මිනිස්සු තමන්ගේ fetish එකට අනුව කෙලින්ම සයිට් වලට ගිහින් කැටගරි වල බලන්න දන්නේ නෑ.. ඉතින් ගුගල් එකේම කෙලින්ම සර්ච් කරනවා අර sex වීඩියො මේ sex වීඩියෝ කියලා.. දැන් පෝර්න් සර්ච් ටර්ම් එක ගත්තොත් ලංකාවට වඩා සර්ච් කරලා ඉහලින් ඉන්න ගොඩක් රටවල් තියෙනවා.. දෙවෙනි එකට ඉතින් මනුස්සයෙක් කොච්චර වයසට ගියත් ලිංගික ආසාවන් නැති වෙන්නෙ නෑ.. තමන්ගේ නෝනාගෙන් ලැබෙන් නැති වුනොත් කාටවත් කරදරයක් නොවෙන විදිහට වෙන තැන් හොයන යන්න වයසක අය නැඹුරු වෙන්න පුළුවන්.. ඒක ඕනේම රටක වෙනවා.. සමහර පෝසත් ඇන්ටිලා මහත්තයගෙන් ලැබෙන් නැත්තම් අනිත් පැත්තෙන් හොයන් යනවා වගේ තමයි.. මගේන්නම් හැබැයි තාම සිය ගානකින් තාම දෙන්නයි බඩු කතාව අහලා තියෙන්නේ.. කෙලින්ම හේතු දක්වල ප්‍රතික්ෂේප කරහම ආයිත් ඒ සබ්ජෙක්ට් එක කතා කරන්නේ නෑ එයාලත්.. :baffled: දුෂණය, ළමා අපචාර වැඩි වෙන තමයි ඉතින් අඩු කරන්න ඕනේ. නැහැදිච්ච කම ස්වයන් පාලනයක් නැති කම නුගත් කම අවලන් කම ඔක්කොම ඒකට බල පානවා. මුලින්ම ලංකාවේ මිනිස්සුන්ට දීප ව්‍යාප්ත ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනේ.. තව ඕකට ඉතින් නීති සාධාරණ විදිහට වැඩි කරලා ඒවා හරියට ක්‍රියාත්මක කරලා ඒවා කරන්න බය ඇති කරන්න ඕනේ.. මොකද බුදුන් වැඩිය දේශය නෙවෙයි අද වැඩ හිටියත් කරන කෙනා කරනවම තමයි බය නැත්තම්..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    බුදුන් තෙවරක් වැඩිය හින්ද තමා බන් මේ රටේ අසහනේ , අපේ ඒකාල හිතන් ඉන්නේ බුදුන් තෙවරක් වැඩියම උන් ඔටෝ නිවන් දැකලයි කියල .. මුස්ලිම් ආගම අර ගෝනිය පොරෝල භෞතිකවම සෙක්ස් කියන දේ මැජික් එකක් කරනකොට අපේ උන් "බෞද්ධ දර්ශනය" ආගමකට කන්වර්ට් කරගෙන ආධ්‍යාත්මිකවම සෙක්ස් කියන එක මැජික් එකක් කරන් ! ඕක මන් අහපු දැකපු කියෝපු විදිහට ඉස්සර අපේ රටේ තිබ්බේ නෑ , අපේ ගැමියෝ කලාව / සාහිත්‍යයෙන් තමයි සෙක්ස් රස වින්දේ බොහොම ලස්සනට ! ඒකට අද , කලාව සාහිත්‍යයත් නෑ , සෙක්සුත් නෑ .. ! මැෂින් වගේ මිනිස්සු විතරයි ඉන්නේ :dull: (මාත් ඇතුළුව)
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සමාජෙන් මිනිස්සුන්ව හිර කරනවා වැඩී බන්.
    අනික ගෑනු රට ගියාම මිනිස්සුන්ට දුවලා කවුද... තමන්ගේ නංගි කවුද පේන්නෙ නැහැ
    අහු වෙන හිලට බස්සනවා
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,959
    3,002
    113
    ai dan uba kiyanne pitarata asahane naha kiyalada? pita rata dushanaya wenne nh kiyalada? uba aththatama me lokeda jeewath wenne.

    uba mehe ekek nisa ubata mehe ewa wadipura penwa. uba wena rataka ipadunanam ehe uba kiyai ehe ai dushanaya wadi kiyala.

    asahane wadi wenna hethuwa nugath kamai hadiyawai thamai wadipuarama

    eth minissunge asahane nawaththanna bh machn. hoda naraka thiyenwa wage thamai. habai adu karaganna puluwan wei. ekata ithin hoda system ekak oni.

    sex search walin lankawa 1st wenna hethuwa Garrus kiwwa widiyata mehe kelinmaa site walata yanne nathikama har yanna danne nathikama hari thama.

    rape case top countries thamai United States, South Africa, Mexico, India.

    Refer this (2010 wenakan witharai data thiyenne)
    https://en.wikipedia.org/wiki/Rape_statistics
     
    Last edited:

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Prostitution Legal kala nam ochchara asahane na.. ape unta kellek kotata andahama magic wage penne ekane. pita ratawal wala unta ganak na mokada unta owa normal
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    Prostitution Legal kala nam ochchara asahane na.. ape unta kellek kotata andahama magic wage penne ekane. pita ratawal wala unta ganak na mokada unta owa normal

    ඒක හරි.
    මෙන්න මේවා තමයි මේ වගේ රටවල් වල summer එකේ සාමාන්‍ය දර්ශන!!


    J2LKahn.jpg


    a3Al2Aq.jpg



    YfYLqul.jpg
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඒක හරි.
    මෙන්න මේවා තමයි මේ වගේ රටවල් වල summer එකේ සාමාන්‍ය දර්ශන!!


    J2LKahn.jpg


    a3Al2Aq.jpg



    YfYLqul.jpg
    ලංකාවෙ ගෑනු ඔහොම අදින එකටනම් මම සම්පූර්ණ විරුද්ධයි. ඒ කෙහෙල්මල් සංස්කෘතියක්වත් සදාචාරයක්වත් හින්ද නෙමේ ගෑනු ඇග පේන්න අදින්න ඕනෙ ලස්සන ඇගක් තියනවනම් විතරයි. ලංකාවෙ ගෑනු ඇග පේන්න ඇන්දම අප්පිරියාවෙ බෑ. වෙන රටවල කෙල්ලො ඇග පේන්න ඇන්දම ලස්සනයි. ඒක හින්ද එයාල ඇග පේන්න ඇන්දට කමක් නෑ. ලංකාවෙ ගෑනු හුගක් ඇග පේන්න අදින්නෙ නැත්තෙත් උන්ම දන්නව උන් කැතයි කියල. වෙන මුකුත් හේතුවක් හින්ද නෙමේ. ඒකයි සාරිය පාතින් ඇන්දත් වහ වහ යන්නෙ. ඒකයි සාය කොටට ඇන්දත් කකුල් ලංකරගෙන යන්නෙ. ලංකාවෙ ගෑනුන්ට ඇග පෙන්නන ආසාව තිබ්බත් කැත හින්ද පෙන්නන්නෙ නෑ. වෙන රටවල කෙල්ලන්ට එහෙම ප්‍රශ්නයක් ඈ. එයාල ඇග පෙන්නන්න අන්දොත් එහෙන් මෙහෙන් වහගෙන යන්නෙ නෑ. එයාලට ආත්ම විශ්වාසයක් තියනව තමන්ගෙ ශරීරය ගැන.