ඇය්_කෙල්ලො_ගල_පේන්න_අදින්නෙ.....

thaririwi

Member
Jan 10, 2010
411
10
0
අනේ මන්ද මම කිව්වෙ නැනේ මුස්ලිම් කට්ටිය වගෙ අදින්න ඔන කියල නිකන් ගොන් කත කියන්න එපා මචන්ලා මම කිව්වෙ සි0හල අපෙ අක්කල නන්ගිල නිකන් ඇග පෙන්නන්න හදනවට වඩා ලස්සන නැද්ද ශේප් එකෙ සාමාන්ය ඩෙනිම් එකක් අදල ඔය එකට උඩටත් අදල ලස්සනට තමන්ගෙ හැදියව කෙලිලොල් බව සිනහව ප්‍රිය මනාප ගතිය ක්‍රියාවෙන් පෙන්නල දැක්කහම කොල්ලෙක්ට ආස වෙන විදිහට එ කියන්නෙ ආදරයක් කියන එක නෙමෙ රාගයකුත් නෙමෙ හරියට නිකන් ''මටත් මෙ වගෙ කෙල්ලෙක් සෙට් වුනොත් හොදය්'' කියල හිතෙන මට්ටමට කෙල්ලෙක් ගෙ හැසිරීම හොද වුනොත් මටනම් ඇත්තටම ඒ වගෙ කෙල්ලෙක් සෙට් කර ගන්න හිතෙනව. හැබැඉ මචන්ල මටනම් ඒ වගෙ කෙල්ලෙක් එක්ක යාකු වෙන්න පින නැ මොකද මට කෙල්ලොත් එක්ක කත කරන්න බයය්.
1. මට හිතෙනව මම කැතය් කියල
2. මට හිතෙනව මෙ කෙල්ල කඩ්ඩෙන් කොටඉ කියලා
3. මට හිතෙනව මම චාටර් කියලා
4. අනෙ මට කොහෙද කෙල්ලෙක් කැමති වෙන්නෙ කියලා
මට ඉතින් මාර සික් එකක් තියෙන්නෙ එ නිසඉ ම්ගෙ අදහස් කියල මෙ වගෙ නූලක් දම්මෙ

ගනන් ගන්න එප මචන්ලා මට ටිකක් අවුල් හැමදාම මගෙ යාකුවො ඔය ටික කියනව දැනම් හොදිත් නැ..

අනෙ මටත් කෙල්ලෙක්
 
AbaranAtha

Member
Apr 13, 2012
300
21
0
madamulana
ube upset ekata kotata gahan inna kello pali naha
uba gohin kellek talk karapan ekata
hitha hitha inne nathiwa palayan
dawasata ekak wath set karaganna talk karapan
oya awulama kellontath thiyanawa
suuda kiyala thiyanawane try and try
one day fuck kiyala
thamange adu padu walata samajaya diha
napuru asakin balanna epa
othokoya samajayen thawa thawa
aath wena akai wenne
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
අනේ මන්ද මම කිව්වෙ නැනේ මුස්ලිම් කට්ටිය වගෙ අදින්න ඔන කියල නිකන් ගොන් කත කියන්න එපා මචන්ලා මම කිව්වෙ සි0හල අපෙ අක්කල නන්ගිල නිකන් ඇග පෙන්නන්න හදනවට වඩා ලස්සන නැද්ද ශේප් එකෙ සාමාන්ය ඩෙනිම් එකක් අදල ඔය එකට උඩටත් අදල ලස්සනට තමන්ගෙ හැදියව කෙලිලොල් බව සිනහව ප්‍රිය මනාප ගතිය ක්‍රියාවෙන් පෙන්නල දැක්කහම කොල්ලෙක්ට ආස වෙන විදිහට එ කියන්නෙ ආදරයක් කියන එක නෙමෙ රාගයකුත් නෙමෙ හරියට නිකන් ''මටත් මෙ වගෙ කෙල්ලෙක් සෙට් වුනොත් හොදය්'' කියල හිතෙන මට්ටමට කෙල්ලෙක් ගෙ හැසිරීම හොද වුනොත් මටනම් ඇත්තටම ඒ වගෙ කෙල්ලෙක් සෙට් කර ගන්න හිතෙනව. හැබැඉ මචන්ල මටනම් ඒ වගෙ කෙල්ලෙක් එක්ක යාකු වෙන්න පින නැ මොකද මට කෙල්ලොත් එක්ක කත කරන්න බයය්.
1. මට හිතෙනව මම කැතය් කියල
2. මට හිතෙනව මෙ කෙල්ල කඩ්ඩෙන් කොටඉ කියලා
3. මට හිතෙනව මම චාටර් කියලා
4. අනෙ මට කොහෙද කෙල්ලෙක් කැමති වෙන්නෙ කියලා
මට ඉතින් මාර සික් එකක් තියෙන්නෙ එ නිසඉ ම්ගෙ අදහස් කියල මෙ වගෙ නූලක් දම්මෙ

ගනන් ගන්න එප මචන්ලා මට ටිකක් අවුල් හැමදාම මගෙ යාකුවො ඔය ටික කියනව දැනම් හොදිත් නැ..

අනෙ මටත් කෙල්ලෙක්

ඕක උබේ තියෙන අවුලක් නෙවෙයි මචන් ඔය අවුල තියෙන්නේ සමස්ථ සමාජයේමයි.
ඉස්සර සිගිරි බිතු සිතුවම් වල තියෙන විදියට වගේම අශෝක මාලාව සාලිය කුමරුට හම්බෙන කොට පවා අශෝක මාලා ඉදලා තියෙන්නේ උඩුකය නිරුවත් ලෙසයි නමුත් එහෙම හිටියා කියලා අශෝක මාලා බඩුවක් කියලා ඉතිහාසයේ හංවඩු ගහලා නෑ(ඔතන අශෝක මාලා විතරක් නෙවෙයි ගොඩක් රදළ ස්ත්‍රීන් පවා උඩුකය නිරුවත් ලෙස ඉදලා තියෙනවා) පස්සේ බටහිර මධ්‍යතන යුගයේ ඉදලා වික්ටෝරියානු යුගය දක්වා සම්පූර්ණ ලෙස ඇග වහගෙන හිටපු ගෑණුන්ව තමයි සමාජයේ ඉහළ පිළිගැනීමකට ලක් කරේ විශේසයෙන්ම ඇදුමේ තියෙන මිළ අධික බව තමන්ගේ තරාතිරම නිරූපණය කරා නමුත් ඉස්සර මිළ අධික ඇදුම් දැන් වගේ බාගෙට ඇගෙ වැහෙන්න තිබිච්ච ඒවා නෙවෙයි. බටහිර සමාජයේ වික්ටෝරියානු යුගයේ සහා ඊට පෙර ඉදලා යම් කිසි ගෑණියෙක් කකුලක් හරි පාරේ පෙන්වනවා නම් ඒ ගෑණිව ගණිකාවක් ගාණට දාලා තමයි හැදින්වුයේ. ඉතින් මේ හැම දේම සමාජයේ බලපෑම නිසා හට ගන්න සිතුවිලියි. වර්තමාන කාලයේ බටහිර Nude Beaches පවා තියෙනවා නමුත් ඒවාට යන්නේ හොද ආදයමක් තිබෙන පවුලුයි එහෙම ගියා කියලා ඒ යන ගෑණුන්ව බඩු හැටියට හං වඩු ගහන්නේ නෑ ඒ සමාජයෙන්. දැන් මේ සමාජය කියන්නේ කවුද එතකොට.? සමාජය කියන්නේ මිනිස්සුන් ඇත්තටම. මේ මිනිස්සුන්ගේ ආකල්ප වල වෙනස ඒ සමාජයේ වෙනසක් සදහා හේතු වෙනවා. මිනිස්සු ළග තිබෙන මතය තමයි බහුතර පිරිස යම් කිසි ආකල්පයක් දරන්නේද එම ආකල්පය නිවැරදි යන්න ලෙස තේරූම් ගැනිම ඒ අනුව තමයි උබ හිතන්නෙත් කෙල්ලෙක් වුනාම මේ විදියට අදින්න ඕනේ නැත්නම් ඒක වැරදියි කියලා. නමුත් බහුතරයා විශ්වාස කරාට ඒක හැම විටම හරියන්නේ නෑ. දැන් උදාහරණයකට ස්ලාම් ගත්තම ඒක ලෝකයෙ බිලියන 1.5 විශ්වාස කරනවා නමුත් හැමෝම දන්නවා ස්ලාම් කියන්නේ අමු විගඩමක් කියලා. ඉතින් උබත් ඒ මානසිකත්වයට වැටෙන්නේ නැතුව තමන්ගේ ඔළුවෙන් හිතන්න විවෘත මනසකින් එතකොට වැරද්ද මොකක්ද හරි එක මොකක්ද කියලා අවබෝධ වේවි.
 
  • Like
Reactions: nadun07 and hpk89

thank you
kakulo loku karala damma
ube talk eken godak dewal igena gaththa mama
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
thank you
kakulo loku karala damma
ube talk eken godak dewal igena gaththa mama

ලංකාවට පළවෙනි ලෝකයට යන්න ඕන නම් කරන්න ඕනේ ගොඩ නැගිලි හැදිම වත්, පාරවල් සංවර්ධනයවත් නෙවෙයි හැම කෙනාම තනි තනියෙන් හිතලා තමන්ගේ ආකල්ප වල වෙනසක් සිදුකීරිමයි ඒ වගේම පාලකයන්ගේ ඉහළ තැන ඉදලා පහළම කෙනා දක්වා අවංක ලෙස තමන්ගේ වැඩ කොටස නිසියාකාර ලෙස සිදුකිරිමයි එතකොට රට නිකම්ම සංවර්ධනය වෙනවා එහෙම නැතුව ඉතිහාසය ගැන පාරම් ගගා ඉදලවත්, සුද්දොන්ට බැනලා වත් පාරවල් ටිකක් හදලා , වරායවල් හදලා වත් රටක් සංවර්ධනය කරන්න බෑ. මීට අවුරුදු 1000 කට කලින් වගේ අනුරාධපුරය යුගයේ කාලේ ලංකාව පළවෙනි ලෝකයේ රටක් ග්‍රීසිය ,රෝමය, මිසරය වගේ දැවන්ත රාජ්‍යය සමග වෙළද සබදතා පවත්වපු බව පවා සදහන් වෙනවා ඒ වගේම යුද ශක්තියෙන්, තාක්ෂයෙන් , දර්ශනයෙන්, මේ ඉහත රටවලට නොදැවෙනි ලෙස ඉදලා තියෙනවා දැන් කෝ ඒක? දැන් මොකද වුනේ මේ පුංචි රටට එකපාරටම? අවුරුදු 500 තිස්සේ පෘතුග්‍රීසින්ගේ ඉදලා කෙරෙන බටහිර මොළ සෝදනයට සහා පොළොන්නරු යුගයෙන් පස්සේ ඇතිවෙච්ච දුර්වල පාලනය මේ හැම දේකටම වගකියන්න ඕනේ නමුත් දැන් මේ කිසිම ප්‍රශ්ණයක් නෑ දැන් තමයි කාලය රට ආයි ඉහළට ඔසවා තැබිමේ. තමන් හිතන විදිය අද සිටම වෙනස් කරගන්න එතකොට මේක නිකම්ම සංවර්ධනය වේවි.

LunaticThuma

Member
Apr 6, 2012
525
31
0
INTER-GALACTIC
අනේ මන්ද මම කිව්වෙ නැනේ මුස්ලිම් කට්ටිය වගෙ අදින්න ඔන කියල නිකන් ගොන් කත කියන්න එපා මචන්ලා මම කිව්වෙ සි0හල අපෙ අක්කල නන්ගිල නිකන් ඇග පෙන්නන්න හදනවට වඩා ලස්සන නැද්ද ශේප් එකෙ සාමාන්ය ඩෙනිම් එකක් අදල ඔය එකට උඩටත් අදල ලස්සනට තමන්ගෙ හැදියව කෙලිලොල් බව සිනහව ප්‍රිය මනාප ගතිය ක්‍රියාවෙන් පෙන්නල දැක්කහම කොල්ලෙක්ට ආස වෙන විදිහට එ කියන්නෙ ආදරයක් කියන එක නෙමෙ රාගයකුත් නෙමෙ හරියට නිකන් ''මටත් මෙ වගෙ කෙල්ලෙක් සෙට් වුනොත් හොදය්'' කියල හිතෙන මට්ටමට කෙල්ලෙක් ගෙ හැසිරීම හොද වුනොත් මටනම් ඇත්තටම ඒ වගෙ කෙල්ලෙක් සෙට් කර ගන්න හිතෙනව. හැබැඉ මචන්ල මටනම් ඒ වගෙ කෙල්ලෙක් එක්ක යාකු වෙන්න පින නැ මොකද මට කෙල්ලොත් එක්ක කත කරන්න බයය්.
1. මට හිතෙනව මම කැතය් කියල
2. මට හිතෙනව මෙ කෙල්ල කඩ්ඩෙන් කොටඉ කියලා
3. මට හිතෙනව මම චාටර් කියලා
4. අනෙ මට කොහෙද කෙල්ලෙක් කැමති වෙන්නෙ කියලා
මට ඉතින් මාර සික් එකක් තියෙන්නෙ එ නිසඉ ම්ගෙ අදහස් කියල මෙ වගෙ නූලක් දම්මෙ

ගනන් ගන්න එප මචන්ලා මට ටිකක් අවුල් හැමදාම මගෙ යාකුවො ඔය ටික කියනව දැනම් හොදිත් නැ..

අනෙ මටත් කෙල්ලෙක්
උබට වෙලා තියෙන්නේ මොකක්ද කියල පැහැදිලියි.ඒ කියන්නේ උබට ලස්සනට කොටට අදින දීසන්ට් කෙල්ලොත් එක්ක කතා කරන්න යන්න ලැජ්ජයි.මොකද උබ ගොනා උබට කද්දත් බැ.උබ හිතනවා උබ කැතයි කියල.ඒ නිසා උබට බය නැතුව ගිහින් ටල්ක් කරන්න පුළුවන් චාම් විදියට අදින ගමේ ගති තියන කඩ්ඩ බැරි කෙල්ලන්ට විතරයි.ප්‍රශ්නේ තියෙන්නේ හිත යන කෙල්ලෝ ඔක්කොම වගේ පොෂ් විච්ච කෙල්ලෝ ඉතින් උබ හුල්ලනවා.මෙව්වා අපේ සංකෘතියේ වැරදි.උබ පොඩ්ඩක් වෙස්ටර්න් කන්ට්‍රි එහෙක ටුවර් එකක් දාල වරෙන්.සමහර විට ඔය ගොන් ගති ඇරිලා යයි.:)
 
nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
ඕක උබේ තියෙන අවුලක් නෙවෙයි මචන් ඔය අවුල තියෙන්නේ සමස්ථ සමාජයේමයි.
ඉස්සර සිගිරි බිතු සිතුවම් වල තියෙන විදියට වගේම අශෝක මාලාව සාලිය කුමරුට හම්බෙන කොට පවා අශෝක මාලා ඉදලා තියෙන්නේ උඩුකය නිරුවත් ලෙසයි නමුත් එහෙම හිටියා කියලා අශෝක මාලා බඩුවක් කියලා ඉතිහාසයේ හංවඩු ගහලා නෑ(ඔතන අශෝක මාලා විතරක් නෙවෙයි ගොඩක් රදළ ස්ත්‍රීන් පවා උඩුකය නිරුවත් ලෙස ඉදලා තියෙනවා) පස්සේ බටහිර මධ්‍යතන යුගයේ ඉදලා වික්ටෝරියානු යුගය දක්වා සම්පූර්ණ ලෙස ඇග වහගෙන හිටපු ගෑණුන්ව තමයි සමාජයේ ඉහළ පිළිගැනීමකට ලක් කරේ විශේසයෙන්ම ඇදුමේ තියෙන මිළ අධික බව තමන්ගේ තරාතිරම නිරූපණය කරා නමුත් ඉස්සර මිළ අධික ඇදුම් දැන් වගේ බාගෙට ඇගෙ වැහෙන්න තිබිච්ච ඒවා නෙවෙයි. බටහිර සමාජයේ වික්ටෝරියානු යුගයේ සහා ඊට පෙර ඉදලා යම් කිසි ගෑණියෙක් කකුලක් හරි පාරේ පෙන්වනවා නම් ඒ ගෑණිව ගණිකාවක් ගාණට දාලා තමයි හැදින්වුයේ. ඉතින් මේ හැම දේම සමාජයේ බලපෑම නිසා හට ගන්න සිතුවිලියි. වර්තමාන කාලයේ බටහිර Nude Beaches පවා තියෙනවා නමුත් ඒවාට යන්නේ හොද ආදයමක් තිබෙන පවුලුයි එහෙම ගියා කියලා ඒ යන ගෑණුන්ව බඩු හැටියට හං වඩු ගහන්නේ නෑ ඒ සමාජයෙන්. දැන් මේ සමාජය කියන්නේ කවුද එතකොට.? සමාජය කියන්නේ මිනිස්සුන් ඇත්තටම. මේ මිනිස්සුන්ගේ ආකල්ප වල වෙනස ඒ සමාජයේ වෙනසක් සදහා හේතු වෙනවා. මිනිස්සු ළග තිබෙන මතය තමයි බහුතර පිරිස යම් කිසි ආකල්පයක් දරන්නේද එම ආකල්පය නිවැරදි යන්න ලෙස තේරූම් ගැනිම ඒ අනුව තමයි උබ හිතන්නෙත් කෙල්ලෙක් වුනාම මේ විදියට අදින්න ඕනේ නැත්නම් ඒක වැරදියි කියලා. නමුත් බහුතරයා විශ්වාස කරාට ඒක හැම විටම හරියන්නේ නෑ. දැන් උදාහරණයකට ස්ලාම් ගත්තම ඒක ලෝකයෙ බිලියන 1.5 විශ්වාස කරනවා නමුත් හැමෝම දන්නවා ස්ලාම් කියන්නේ අමු විගඩමක් කියලා. ඉතින් උබත් ඒ මානසිකත්වයට වැටෙන්නේ නැතුව තමන්ගේ ඔළුවෙන් හිතන්න විවෘත මනසකින් එතකොට වැරද්ද මොකක්ද හරි එක මොකක්ද කියලා අවබෝධ වේවි.

ලංකාවට පළවෙනි ලෝකයට යන්න ඕන නම් කරන්න ඕනේ ගොඩ නැගිලි හැදිම වත්, පාරවල් සංවර්ධනයවත් නෙවෙයි හැම කෙනාම තනි තනියෙන් හිතලා තමන්ගේ ආකල්ප වල වෙනසක් සිදුකීරිමයි ඒ වගේම පාලකයන්ගේ ඉහළ තැන ඉදලා පහළම කෙනා දක්වා අවංක ලෙස තමන්ගේ වැඩ කොටස නිසියාකාර ලෙස සිදුකිරිමයි එතකොට රට නිකම්ම සංවර්ධනය වෙනවා එහෙම නැතුව ඉතිහාසය ගැන පාරම් ගගා ඉදලවත්, සුද්දොන්ට බැනලා වත් පාරවල් ටිකක් හදලා , වරායවල් හදලා වත් රටක් සංවර්ධනය කරන්න බෑ. මීට අවුරුදු 1000 කට කලින් වගේ අනුරාධපුරය යුගයේ කාලේ ලංකාව පළවෙනි ලෝකයේ රටක් ග්‍රීසිය ,රෝමය, මිසරය වගේ දැවන්ත රාජ්‍යය සමග වෙළද සබදතා පවත්වපු බව පවා සදහන් වෙනවා ඒ වගේම යුද ශක්තියෙන්, තාක්ෂයෙන් , දර්ශනයෙන්, මේ ඉහත රටවලට නොදැවෙනි ලෙස ඉදලා තියෙනවා දැන් කෝ ඒක? දැන් මොකද වුනේ මේ පුංචි රටට එකපාරටම? අවුරුදු 500 තිස්සේ පෘතුග්‍රීසින්ගේ ඉදලා කෙරෙන බටහිර මොළ සෝදනයට සහා පොළොන්නරු යුගයෙන් පස්සේ ඇතිවෙච්ච දුර්වල පාලනය මේ හැම දේකටම වගකියන්න ඕනේ නමුත් දැන් මේ කිසිම ප්‍රශ්ණයක් නෑ දැන් තමයි කාලය රට ආයි ඉහළට ඔසවා තැබිමේ. තමන් හිතන විදිය අද සිටම වෙනස් කරගන්න එතකොට මේක නිකම්ම සංවර්ධනය වේවි.

maxa talk eka.. hats off!!
11.gif
 
hpk89

Member
Dec 22, 2010
593
37
0
me thread eka dapu ekata.. Mata umbawa quote karaganna ba phone eke.

machan, umbata hithila nadda kello umbata attract nowenne umba thaman ganama ohoma hithagena inna nisa kiyala? Api api gana adu thakseruwen innakota eka ape personality ekata balapanawa. Ithin apita kawawath attract karaganna amarui.

Umba kiyapu dewalata mata duka hithuna. E nisa sahodarayek wage me tika kiyanne.

Thamanta personality ekak hadaganin. Hamadema kiyawapan. Loke gana danaganin. Ahana dakina de gana thaman ekkama tharka karapan. Minissu kiyapu paliyata kisi deyak piliganna epa. Thaman karunu hoyagena logically hithala opinion ekak hadaganin. Thaman gana wishwasayak athi karaganin. Kotinma dial ekak wenna balapan. Talents diyunu karaganin.

Tharkayen katha karanna. Nikan ohe samaje matha piliganna epa. Thaman wenuwen hithanna purudu wenna. Ehema kalama personality ekak hadenawa. Dakina dakina kellanta kela halanna ona na. Ehema sira kollekuta nikanma kellek hambawenawa.

Ganu ekka yalu wenna balanna kalin unwa therum ganna balapan. Unuth api wagema hangeem daneem athi minissu. Mas goda diha nathuwa e manussaya diha balapan. Naththan ganunta appiriya wenawa.

Umba kakul wahuwama hadiyawa dakinawa wage muslim unta moona wahuwama hadiyawa penawa athi. Eth ehema kiyala ganu moona wahaganna onada? Ekai me kattiya umbata kiyanna hadanne.
Eka ekata wenas adahas thibunata e adahas nisa kagewath nidahasa natii karanna ba. Api darana mathaya thamai harima eka kiyala api oppu karanne kohomada? Umbata kakul pena nisa short andinna epa kiwwoth eka hariyanne na ne ban. E wagema thamai untath.

Ganiyek kiyanne ape property wath apita ayithi deyak wath nevei. Thamanta kamathi deyak karanna nidahasa thiyena manussayek. E tika therum aragaththoth bohoma sarthaka pawul jeewithayak thiyei.
 
thaririwi

Member
Jan 10, 2010
411
10
0
මල කෙලියය් ඔක්කොම අය මට බනිනව... මටනම් ගෑනු එප ගෑනු හෙලුවෙන් ගියත් මට ප්‍රශ්නයක් නෑ. කාටවත් සමාජය හදන්න බෑනෙ. මම කවද හරි මගෙ ගෑනිව හද ගන්නව.

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 
Last edited:

kawuda ban umbata baninne.? Okkoma unta hithena de kiyanawa. Echcharai.

Habai oya ganu 'hadaganna' gihin thamai godak un boot waduna kiyala passe andanne. Ganu hadanna babala ya? Un hadanna enawata kamathi na. :lol:
 
thaririwi

Member
Jan 10, 2010
411
10
0
Thamanta personality ekak hadaganin. Hamadema kiyawapan. Loke gana danaganin. Ahana dakina de gana thaman ekkama tharka karapan. Minissu kiyapu paliyata kisi deyak piliganna epa. Thaman karunu hoyagena logically hithala opinion ekak hadaganin. Thaman gana wishwasayak athi karaganin. Kotinma dial ekak wenna balapan. Talents diyunu karaganin.

Tharkayen katha karanna. Nikan ohe samaje matha piliganna epa. Thaman wenuwen hithanna purudu wenna. Ehema kalama personality ekak hadenawa.

සහොදරයට මාර දැක්මක් තියනව කියල මට හිතෙනව
 
Last edited:

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
මල කෙලියය් ඔක්කොම අය මට බනිනව... මටනම් ගෑනු එප ගෑනු හෙලුවෙන් ගියත් මට ප්‍රශ්නයක් නෑ. කාටවත් සමාජය හදන්න බෑනෙ. මම කවද හරි මගෙ ගෑනිව හද ගන්නව.
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

උඹට කවුරුත් මෙතන බැනල නෑ :) සමාජයේ ගොඩක් උන් අතරෙ තියෙන පටු අදහස් ගැනයි කියල තියෙන්නෙ..
 
dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,806
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    Aniwaryenma...:yes:
    ape bashawen kiyanawanan Gala POlish ayane ohoma godak penna endan enne...wiyadam karala polish karagaththama eka pennana eka ithin eyalata joli ethi...:D

    adarayaknan kohethma ethi wenne nehe...:no:
    Ragika adahasak witharai...:)

    ehema aya kiyana dekuth thiyenawane "endumen berilu eyala kawda kiyala kiyanna...eka style ekalu...:P"

    ehema aya hithanawanan e ayata kawada hari kollekgen niyama adarayak lebei kiyala...eyalata weradila...:D