ඇය්_කෙල්ලො_ගල_පේන්න_අදින්නෙ.....

thaririwi

Member
Jan 10, 2010
411
10
0
උබට වෙලා තියෙන්නේ මොකක්ද කියල පැහැදිලියි.ඒ කියන්නේ උබට ලස්සනට කොටට අදින දීසන්ට් කෙල්ලොත් එක්ක කතා කරන්න යන්න ලැජ්ජයි.මොකද උබ ගොනා උබට කද්දත් බැ.උබ හිතනවා උබ කැතයි කියල.ඒ නිසා උබට බය නැතුව ගිහින් ටල්ක් කරන්න පුළුවන් චාම් විදියට අදින ගමේ ගති තියන කඩ්ඩ බැරි කෙල්ලන්ට විතරයි.ප්‍රශ්නේ තියෙන්නේ හිත යන කෙල්ලෝ ඔක්කොම වගේ පොෂ් විච්ච කෙල්ලෝ ඉතින් උබ හුල්ලනවා.මෙව්වා අපේ සංකෘතියේ වැරදි.උබ පොඩ්ඩක් වෙස්ටර්න් කන්ට්‍රි එහෙක ටුවර් එකක් දාල වරෙන්.සමහර විට ඔය ගොන් ගති ඇරිලා යයි.:)

අම්මෙ මේකනම් මට කනට ගැහුවා වගෙ වැදුන

:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
 
Sep 12, 2011
884
120

ඇත්ත කතාකරලා තියෙනවා. මගෙන් රෙප්
 
SANI99

Member
Mar 22, 2012
1,207
77
0
yokohama
:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:([/QUOTE]

gahaniya kiyanneth hagim danim ashawan thiyana manussayek
e saralade therum ganna balapan samajaye eka eka upset thiyana,
thamange upset samajagatha karanna hadana hariyata thambi wage
ewun kiyana dewal walin minssu diha balanna purudu wenna epa
ube molenui hadawathenui balapan
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පෙනෙන්න අඳින්නේ නම් ඉතින් අනුන්ගේ අවධානය ගන්න. නැත්තන් වහගෙන යන්න පුලුවන් නේ. කොහොමත් කෙල්ලෝන්ගේ ඇඟ පෙනවට කොල්ලොත් කැමතියි. උන්ට ආතල් එක දෙන්න වෙන්නැති යන්නේ. මේවගේ කෙල්ලෝ දැක්කහම ආදරය පෑල දොරින් පැනලා රාගය ඇතිවෙනවා. ඊටපස්සේ ඉතින් කියන්න ඕනේ නෑනේ වෙන දේ
    :P:P:P
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681

    උබේ ප්‍රකාශත් උබේ අවතාරය වගේ. ආන්දමිකයි.
    උබේ අවතාරය ගැන කිව්වොත් ඒකේ ඉන්නේ සොලොමන් රජු නමුත් username එක පණ්ඩුකාභය. ලොල්
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    පෙනෙන්න අඳින්නේ නම් ඉතින් අනුන්ගේ අවධානය ගන්න. නැත්තන් වහගෙන යන්න පුලුවන් නේ. කොහොමත් කෙල්ලෝන්ගේ ඇඟ පෙනවට කොල්ලොත් කැමතියි. උන්ට ආතල් එක දෙන්න වෙන්නැති යන්නේ. මේවගේ කෙල්ලෝ දැක්කහම ආදරය පෑල දොරින් පැනලා රාගය ඇතිවෙනවා. ඊටපස්සේ ඉතින් කියන්න ඕනේ නෑනේ වෙන දේ
    :P:P:P

    LOL. Umbata ehenam okkoma wahapu muslim kello gana mara love ekak enawa aththe.

    Speak for yourself. Apita nam kellekge kakulak dakka gaman ragaya pahala wenne na. Apita wena wada thiyenawa. Ewa oya dakina dakina thanwala pahala karaganna tharam jobless kamak bahuthara kollanta na. Job karana thanwala ona tharam kotata andapu kello nadda? Eth apita nam dakka thana ballo balallu wage arinna hithenne na. Ekata hariyana thanak saha api kamathi ganiyek wenna ona. Hama ganitama arinna hithenawa kiyala pirimi apita apahasa karanna epa yako.
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    පෙනෙන්න අඳින්නේ නම් ඉතින් අනුන්ගේ අවධානය ගන්න. නැත්තන් වහගෙන යන්න පුලුවන් නේ. කොහොමත් කෙල්ලෝන්ගේ ඇඟ පෙනවට කොල්ලොත් කැමතියි. උන්ට ආතල් එක දෙන්න වෙන්නැති යන්නේ. මේවගේ කෙල්ලෝ දැක්කහම ආදරය පෑල දොරින් පැනලා රාගය ඇතිවෙනවා. ඊටපස්සේ ඉතින් කියන්න ඕනේ නෑනේ වෙන දේ
    :P:P:P
    ඊටපස්සේ ඉතින් කියන්න ඕනේ නෑනේ වෙන දේ
    uba bokkuwak yatata gihin athe gahanawa
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    අම්මෙ මේකනම් මට කනට ගැහුවා වගෙ වැදුන

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    ammapa umba mokak nathath aththa kiyana kollek. :lol: ela machan. :D

    Lunatic thumath mara psycho analysis thamai denne. Mata wihiluwatawath hithune na uta thiyena awula eka kiyala. Habai dan umba kiwwama mathak wune oka psychology wala kiyana deyak. Oya condition ekata kiyana namakuth thiyenawa. :yes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඊටපස්සේ ඉතින් කියන්න ඕනේ නෑනේ වෙන දේ
    uba bokkuwak yatata gihin athe gahanawa
    එහෙම සීන් එකක් නෙවෙයි බං ඕකනේ ඉතින් උඹලට දෙයක් කියන්නත් බැරි:rofl::rofl::rofl::lol::lol::lol::)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    kotata adinna nam legs lassana wenna one age 1th hari wenna one:D:P:D ape office 1nam kello adinnema kotata tama skirt nam:P:D:P. lassana kakul tiyena ayata kotata andama lassanai.:yes::yes: eka pennanama adinawa newe anika lassana balana 1 wenai . ara gahanada mokakda hithena 1 wenai:lol::lol::lol:

    dan balapan casual denim skirt 1k kakul 2ma wahenna andama:lol::lol: katai ne knee 1n 2 3 inch wage short awulak nane ape office 1nam 3 4 short aya tama wadi:P;):P
    mage gf uth kotata adinawa bt kiyla thiyena limit 1ta tama:P:P:P
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    එහෙම සීන් එකක් නෙවෙයි බං ඕකනේ ඉතින් උඹලට දෙයක් කියන්නත් බැරි:rofl::rofl::rofl::lol::lol::lol::)

    kellek ge kakul dakkahama ubata රාගය ඇතිවෙනවා lu
    ඊටපස්සේ tikatha kiyapan lotawanne nathiwa
     
    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    සාපේක්ශතා වාදය

    එක එක්කෙනා එක එක දේවල් දිහා එක එක විදිහට තමා දකින්නෙ.
    :yes::yes::yes::yes::yes::yes:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    23396340.rocks.jpg
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    කාන්තාවන් ට අසාධාරණකම් වෙන විදියට සෙට් කරලා තියෙන නීතිවලට මූලික හේතුව නම් අනිවාර්යෙන් ම පුරුෂාධිපත්‍යය කියලයි මට හිතෙන්නේ.

    සමාජ අසාධාරණයන් ට භාජනය වෙන අය වෙනුවෙන් ඒ ගැන කතා කිරීම ප්‍රගතිශීලී දෙයක්. හැබැයි පහුගිය දවස්වල මට තේරුණා ඕක හැම තිස්සෙම වෙන දෙයක් නොවේය කියලා. අපි පිරිමි වශයෙන් ගෑනුන් ගේ අයිතිවාසිකම් ගැන කතා කළාට අද නැතිවී යන පිරිමින් ගේ අයිතිවාසිකම් ගැණ කවුද කතා කරන්නේ?

    දැන් ඔය කොට ගවුම් තහනම් කරන්න යනවාය, ගවුම් වල දිග තීරණය කරන්න ලොක්කට බාර දීලාය කියල පහුගිය දවස්වල ලොකු හා හෝවක් ගියා මතකද?

    ආණ්ඩුවෙන් දාන්න යනවාය කියූ ඒ අවනීතිය ගැන බැනලා පවා ලියවුණා. තමන්ට ඕනෑ කොට ගවුමක් ඇඳීමේ කාන්තා පක්‍ෂයේ අයිතිය ගැන පිරිමි පක්‍ෂයේ පුදුම සපෝට් එකක් තිබුනේ.

    පුදුමේ කියන්නේ ඒ එක්කම දානවාය කියපු තවත් සංස්කෘතික පොලිස් නීතියක් ගැන වැඩි කතා බහක් ඇති වුනේ නෑ. මේක හැබැයි අපේ පිරිමින් ට බලපාන නීතියක්.

    යට ඇඳුම් නැතුව සරොම් ඇඳීම තහනම්!

    මේක නං මහා අපරාදයක්. ඝාන්ඨාර මාක් සරමක් ඇඳගෙන නිදහසේ පාරක බැහැලා යන්න ලංකාවේ පිරිමින් ට තිබුණු පරම නිදහස නේද මේ නැතිවෙන්න යන්නේ?

    ඕනෑම නීතියක් ක්‍රියාවට නංවලා ඒකෙන් බලාපොරොත්තු වුණු ප්‍රතිපලය ලබාගන්න නම් නීතිය රකිනවාදැයි බලන්න පිරිසක් ඕනෑ. ඒ ගොල්ලෝ නීතිය කඩන අය අල්ලන්නත් ඕනෑ.

    දැන් ඔය හයි ස්පීඩ් යනවා අල්ලන්න, අරක්කු බීල කාර් එලවනවා අල්ලන්න පොලීසිය ඉන්නේ. අන්න ඒ වගේ.

    ඉතිං මේ සරොම් සහ යට ඇඳුම් නීතියේ තියෙන හොඳම ප්‍රතිපලය මෙන්න මේකයි.

    මේ නීතිය කඩන අය අල්ලන සංස්කෘතික හමුදාව තනිකරම "කාන්තා බලකායක්" කරන්න පුළුවන් නේ.

    ඒ ගොල්ලන්ට තියෙන්නේ සරොම් ඇඳන් යන අය නවත්තලා සරොම් කාරයෝ නීති ගරුක පුරවැසියෝ ද කියලා බලන්න විතරයි. ඒක සිම්පල් වැඩක් නේ.

    නීතිය කඩපු අයට එතනම "දඩ කොළ" දෙනවා. රිපීට් ඔෆෙන්ඩර්ස් ලා ව අධිකරණය හමුවට ගෙන එනවා.

    හොඳයි නේද වැඩේ!

    මගේ මේ යෝජනාවේ මුලික අරමුණ, ලංකාවේ කාන්තා පක්‍ෂයට රැකියා අවස්ථාවන් තව තවත් වැඩි කිරීමයි.

    ඒ එක්කම, මේ කාන්තා සංස්කෘතික බලකායට කාන්තාවන් ගේ ගවුම් කොච්චර කොටද කියලා මැනලා බලන්න දාන අර බලකායේ අයට දෙන පඩියම හරි හරියට දෙන්න ඕනෑ.;);););)
     
    Last edited:

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    කාන්තාවන් ට අසාධාරණකම් වෙන විදියට සෙට් කරලා තියෙන නීතිවලට මූලික හේතුව නම් අනිවාර්යෙන් ම පුරුෂාධිපත්‍යය කියලයි මට හිතෙන්නේ.....

    ;);););)

    hathilawwai. Mehema jocka neethiyakuth genna haduwada ban? Dan police mamala pare yanakota sarama ussala balaida danne na. Mala keliyai.

    Eeta wada hondai kalu thadi police nandala tikak oya wadeta dammanam kohomada? Apita budu saranai. :lol::lol:
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    කෙල්ලන්ගෙ මෝඩ කම තමයි. තමන්ගෙ වටිනාකම ගැන අවතක්සෙරු කරල, නැති ඉල්ලුමක් ඇතිකරගන්න ආසාවෙන් නේ ඔහොම අඳින්නේ. ඔහොම ඇන්දයි කියලා ලංකාවෙ කිසිම කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරේ කරන්න යන්නේ නෑ. වෙන වැඩකට උනන්දු වුනොත් මිසක්.