ඇයි අනුරාදව හොදකරන්න බැරි

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    මට කියපං කිසිම ලෙඩක් නැත්තං මින්ස්සු ගෙදරට වෙලා මෙහෙම නිකං ඉන්වද කියල

    යකෝ නිකං ඉන්න එක තමා ලෝකෙ තියෙන අමාරුම වැඩේ..

    ඒක ඉතිං වෙලාම බලන්න ඕනෙ මචං
    මොකක්ද ලෙඩේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    හිගන්නගෙ තුවාලෙ වගේ කියලා කතාවක් අහලා තියනවද? අන්න ඒක තමා සීන් එක
     
    • Like
    Reactions: Galvatron

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඔව් ඕක මේ ඊයේ පෙරේදත් අලි බොරුවක් කරලා මාට්ටු උනා.
    600 දීල අන්නාසි ගෙඩියක් ගෙනල්ලා හොදට කපාගෙන ලුණුයි මිරිසුයි ඉහගෙන කෑවා.
    හැබැයි අපිට කිව්වේ මංගල්ලෙට එන එයට බීම හදන්න කියලා ඒක ගෙනාවේ.
    බීම හැදුවේ නෑ.
    මූ කපාගෙන කෑවා.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,833
    645
    113
    උඹ මේ බයිලා කියෝනවා. ලෙඩේ හොද කරගත්තොත් ඌට කොයින්ද ආදායම් මාර්ගයක්? දැන් ගුද මාර්ගෙත් වාරිමාර්ගෙ වෙලා තියෙන්නේ. ( මං දන්නේ කොහොමද අහන්න එපා... ඒක එහෙම තමයි - මගෙ මස්සිනා )
     
    • Like
    Reactions: Galvatron

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,298
    15,387
    113
    Uta honda wunoth job ekak karanna wenawa ne. Ethakota ohoma athal life ekak gewanna labenne nane.

    මට කියපං කිසිම ලෙඩක් නැත්තං මින්ස්සු ගෙදරට වෙලා මෙහෙම නිකං ඉන්වද කියල

    යකෝ නිකං ඉන්න එක තමා ලෝකෙ තියෙන අමාරුම වැඩේ..

    ඒක ඉතිං වෙලාම බලන්න ඕනෙ මචං
    KrishanL89

    ------ Post added on Jan 24, 2023 at 3:05 PM
     
    • Like
    Reactions: Galvatron

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    උඹ මේ බයිලා කියෝනවා. ලෙඩේ හොද කරගත්තොත් ඌට කොයින්ද ආදායම් මාර්ගයක්? දැන් ගුද මාර්ගෙත් වාරිමාර්ගෙ වෙලා තියෙන්නේ. ( මං දන්නේ කොහොමද අහන්න එපා... ඒක එහෙම තමයි - මගෙ මස්සිනා )

    Uta honda wunoth job ekak karanna wenawa ne. Ethakota ohoma athal life ekak gewanna labenne nane.

    KrishanL89

    ------ Post added on Jan 24, 2023 at 3:05 PM
    කොහොමත් මූට අම්මාගෙයි තාත්තාගෙයි පෙන්ශන් එකනම් ලැබෙන එකක් නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • කොහොමත් මූට අම්මාගෙයි තාත්තාගෙයි පෙන්ශන් එකනම් ලැබෙන එකක් නෑ.
    ඔව් බං
    මේකෙ ඉන්න එවුන් බහුබූත කියෝනව. අරය මෙහෙමයි මෙයා මෙහෙමයි කියන්න මාර දක්ෂයි :lol: සියල්ල දත්
    අපිට වෙලා තියෙන දේ දන්නෙ අපි විතරයි
     
    Last edited:

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඔව් බං
    මේකෙ ඉන්න එවුන් බහුබූත කියෝනව. අරය මෙහෙමයි මෙයා මෙහෙමයි කියන්න මාර දක්ෂයි :lol: සියල්ල දත්
    අපිට වෙලා තියෙන දේ දන්නෙ අපි විතරයි
    eka ekage anukampawa balaporoththuwena eka nawaththapan
    owa anith minissunta therenneth na, math prashnayak thiyenawanam Docta witharai kiyanne
    uba man kiwa wdiyta beheth bipan heta idan
     
    • Like
    Reactions: AnuradhaRa

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,938
    2,314
    113
    Norway
    ubata lagai neda

    ow ehema ekakuth thiyenawa

    muta aulak thiyenawa ban

    මූට සෝශල් එන්සයිටි එකකුයි. අවදානෙන් වැඩක් කරන්න බැරි ප්රශ්නෙකුයි තියෙන්නෙ. Atomoxetine 40mg මාස දෙකක් බොද්දි ඔය ගතිය නැතිවෙලා යනවා.
    uta wada leddu innawa.. muta one attention eka witarai.. ubalath gonnu wage mun wage unawa loku karala thred danawa :lol: :lol: :lol: :lol: :lol: