අරගල භූමියට අනුර කුමාර ඊයෙ රෑ ගියෙත් නෑ අද උදේ ගියෙත් නෑ ඒ මොකද? 😂
Lasanthajn Well-known member Nov 26, 2007 1,933 2,059 113 Jul 22, 2022 #1 අරගල භූමියට අනුර කුමාර ඊයෙ රෑ ගියෙත් නෑ අද උදේ ගියෙත් නෑ ඒ මොකද?
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Jul 22, 2022 #3 අරගලය නිර්පාක්ෂිකයි කියනවා. දේශපාලුවෝ එන්න එපා කියනවා.. ආයේ එන්නේ නැද්ද අහනවා . උදේ එනවද අහනවා ? මොකක්ද මචං කරන්න ඕනේ Reactions: zid2021, Nanosudha, rckdck and 4 others
අරගලය නිර්පාක්ෂිකයි කියනවා. දේශපාලුවෝ එන්න එපා කියනවා.. ආයේ එන්නේ නැද්ද අහනවා . උදේ එනවද අහනවා ? මොකක්ද මචං කරන්න ඕනේ
gama22 Well-known member Oct 25, 2008 3,933 3,392 113 මම ඉන්න කොහෙද කිය Jul 22, 2022 #5 අඩේ call එකක් අරන් අහලා කියන්න බැරිද අපිටත් දැනගන්න?
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Jul 22, 2022 #6 හාමුගේ ගෙදර වහල්ලු හාමුට විරුද්ද වෙන්න සල්ලි ප්රශ්නයක් ආවොත් විතරයි
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Jul 22, 2022 #7 nicjosh83 said: හාමුගේ ගෙදර වහල්ලු හාමුට විරුද්ද වෙන්න සල්ලි ප්රශ්නයක් ආවොත් විතරයි Click to expand... මේ වගේද
nicjosh83 said: හාමුගේ ගෙදර වහල්ලු හාමුට විරුද්ද වෙන්න සල්ලි ප්රශ්නයක් ආවොත් විතරයි Click to expand... මේ වගේද
gama22 Well-known member Oct 25, 2008 3,933 3,392 113 මම ඉන්න කොහෙද කිය Jul 22, 2022 #8 luk3r said: Click to expand... දැන් රතුයි නිලුයි පාටක් තියෙන්නේ අන්න උන් තමා පොහොට්වක් අලියගේ පුකේ ගහන් දගලන්නේ. පොඩ්ඩක් පරන ඇදුම් හරියන්නෑ. ඕකේ පාට වෙනස් කරලා ගනින්.
luk3r said: Click to expand... දැන් රතුයි නිලුයි පාටක් තියෙන්නේ අන්න උන් තමා පොහොට්වක් අලියගේ පුකේ ගහන් දගලන්නේ. පොඩ්ඩක් පරන ඇදුම් හරියන්නෑ. ඕකේ පාට වෙනස් කරලා ගනින්.
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,526 113 Jul 22, 2022 #9 අනුරට ඕනදේ උනාට පස්සේ මොකට යනවද?? Reactions: nicjosh83