ekak dekak kiyanna puluwanda?
අන්රයියා මේ වාදෙට නොගිහින් හැංගි හැංගි හිටියෙ ඇයි බන්... නිස්සංකයාත් හොද එකෙක් නෙවෙයි.
ekak dekak kiyanna puluwanda?
නුගේගොඩ රැස්වීමේදි මිනිස්සුන්ට එලියට බහින්න, අපි සහයෝගය දෙන්නම් කියලා දැන් ඇයි මිනිස්සු ඒලියට බැස්සහම සටන දියාරු වෙනකන් ඉන්නෙ? දේශපාලන සහයක් නැතුව අරගලය ඔහේ යනවා නේද.. මුන්ට ඇත්තටම රට බාරගන්න උවමනාවක් නැද්ද?
මාධ්‍යවේදියෙක් වත් අහන්නෑ නෙ බං ඔය ප්‍රශ්නෙ මුන්ගෙන්..
Mulinma ekaparata hora kapu gold/USD reserve tika ganna ona munta gahala hari. Nathuwa illuwata denawada wesawo...ඇත්ත මේකයි
කවුරු ආවත් මේ කරලා තියෙන බුරු වැඩ නවට්ටන්න වෙනවා
ටැක්ස් අඩු කරපුව
තෙල් අඩු කරපුව
වැටුප් වැඩි කරපුව
සේවකයෝ අලුතෙන් ගත්ත ඒවා
ඕව අනික් පැත්තට කරකවන්න වෙනවා
මිනිස්සු දැන් බලන් ඉන්නේ අනුර හරි කවුරු හරි ඇවිත් මේ රට එක පාර ස්විච් එකක් දාල සුරපුරයක් කරයි කියල
තව මිනිස්සුන්ව හිර කරොත් මරාගෙන මැරෙයි
හැම එකාම රටේ තත්වේ වහල ගහල ගහල දැන් කෙල වෙලා ඉන්නේ
කරනවා නම් එකම වැඩේ ඉතින් මුන් හොරා කාපුවා ආයේ අර ගන්න එක
වෙන ෂණික විසදුම් නම් නැ පෙන හැටියට
මේ විසිරිලා තියෙන සිවිල් උද්ඝෝෂණයට දේශපාලන නායකත්වයක් දෙන්න බං, නැත්තං ගාල ලෙහපු හරක් වගේ වෙනවා පොදු අරමුණක්, ඉලක්කයක් නැතිවුනාම.රට බාරගන්න කියලා උබ කියන්නෙ අනුර/ජෙප්පො මොනවද දැන් කරන්න ඕන?
View attachment 166123
අන්රයියා මේ වාදෙට නොගිහින් හැංගි හැංගි හිටියෙ ඇයි බන්... නිස්සංකයාත් හොද එකෙක් නෙවෙයි.
රනිල් හාමුගෙ එක තමයි එදා ඉදලා අතට ගත්තෙ...අනුරට අතට ගන්න වෙන ඒව ඇති ඒකයි![]()
නඩු දාන්නෙ නැත්සෙ සේනාධිපතියගේ කේස් වලටත් නඩු වැටෙන නිසා.ඔය ඔප්පු කිරිල්ල උසාවියේ නඩු දාල කරන්නනේ ඕන. විවාද තියලා දඬුවම් දෙන්න පුළුවන්ද වැරදි කරලා නං? ඔච්චර ඔප්පු කරන්න සාක්ෂි තියාගෙන නඩු දාන්නෙ නැත්තෙ ඇයි කියල අහපන්කො සේනාධිපතිගෙන්. (දැන් ඉතින් ආයෙ ලංකාවට ආවොත් තමා අහන්න වෙන්නෙ)
දූෂණ නඩු තියෙන පට්ට පල් හොරෙක් එක්ක මොන විවාදද බන්?
මේ විසිරිලා තියෙන සිවිල් උද්ඝෝෂණයට දේශපාලන නායකත්වයක් දෙන්න බං, නැත්තං ගාල ලෙහපු හරක් වගේ වෙනවා පොදු අරමුණක්, ඉලක්කයක් නැතිවුනාම.
අනික අනුරම කිවුවා ඔයගොල්ලො පාරට බහින්න මුලින් කියලා,
නඩු දාන්නෙ නැත්සෙ සේනාධිපතියගේ කේස් වලටත් නඩු වැටෙන නිසා.
හැබැයි හැම තැනම දොඩවන අනුරයියා සේනාධිපතියගෙ කතා වලට මීක් නැහැ
නඩු දාන්නෙ නැත්සෙ සේනාධිපතියගේ කේස් වලටත් නඩු වැටෙන නිසා.
හැබැයි හැම තැනම දොඩවන අනුරයියා සේනාධිපතියගෙ කතා වලට මීක් නැහැ
ehma baha ewa pannala iwarai, jeewagrahayen alla ganna ona paninna kalin.Airport එකට වෙලා හිටියා නම් රාජපක්ෂ පවුලේ උන්ගේ ඒවා අතට ගන්න පුළුවන්.- 02
hari anduwak awa nam itin unwa kudalan enna puluwan...ehma baha ewa pannala iwarai, jeewagrahayen alla ganna ona paninna kalin.
danatamath paule un, katukana un panala..............