ඇයි අනුර විවාදෙට යන්නෙ නැත්තේ? 🤔

Rsupun

Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    මහින්දයා විවාද කරන්න කතා කරන්නේ සජිත් ට මිසක්
    තිස්ස අත්ත්තනයක විවාදයකට කතා කළා කියල යනවද :lol: :lol:
     
    • Haha
    Reactions: Xi Jinping

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,896
    10,214
    113
    mama mehema thread ekak daanda hitiye....me video eketh oka gane katha kerenewa

    මු ම නේ කලින් ඒවගේ කිව්වේ IMF හම්බ වෙන්නේ නෑ, ඩොලර් එක රුපියල් 700 ට යනවා කියලා. මහ ලොකු xකේ යු ටියුබ් හිඟන්නෝ..
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    images
     
    • Haha
    Reactions: හෙනයා

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බලාපොරොත්තු තියාගන්න පුලුවන් නම් නඩුවල තාක්ෂණික දෝෂ, දේශපාලන පලිගැනීම් කමිටු වාර්තා ඇවිල්ල නඩු අයින් වෙන්නෙ කොහොමද? පොහොට්ටුවො කීදෙනෙක් නිදහස් උනාද? එච්චර රිස්ක් එකක් ගන්නෙ ඇයි?
    ඇත්තටම තාක්ෂණික දෝෂ ඒ පැමිණිලි වල තිබුනෙ නැද්ද? තිබුනා.

    මුන්ට නඩුවක් දාගන්න තේරෙන්නෙ නෑ අඩුපාඩු නැතිව
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    මු ම නේ කලින් ඒවගේ කිව්වේ IMF හම්බ වෙන්නේ නෑ, ඩොලර් එක රුපියල් 700 ට යනවා කියලා. මහ ලොකු xකේ යු ටියුබ් හිඟන්නෝ..
    Kage kaageth Redi galewei thawa isserahata 🫢
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කන්චනය එක්ක වාදෙකට අනුර යන්නෙ නෑ. වසන්ත එයි. එනව කියල කිව්වනෙ. අනුර පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් උනාට එලියෙ උගෙ කැම්පේන් එක යන විදියත් එක්ක ඌ කන්චන එක්ක වාද කරන්න ගියොත් උට අවාසියී.ඇත්තටම වසන්ත ගියත් අවාසියි.මොකද කන්චන චොර වේගෙන එද්දි 88/89 අනිවාර්යෙන් අදිනවනෙ.ඒත් දැන් චැලේන්ජ් එක කරල නිසා එයි. මේ දවස් වල ජෙප්පෝ ඩීල් එක ගැන A-Z හොයනව ඇති. හොයාගෙන එයි.

    අනිත් එක ඔතන වසන්තයා කියන්නෙ ගොන් කතාවක් නෙවෙයි. සල්ලි අච්චු ගහනවට වඩා අමු හරක් වැඩක් ආණ්ඩුවෙන් කරන්න යද්දි "ඕක කරන්න එපා.වෙන කරන්නම දෙයක් නැත්තම් සල්ලි අච්චු ගහන්න." කියල ඔය කියන්නෙ. මට මතක නෑ දැන්.කොවිඩ් කාලෙ ඕක උනේ.
    ------ Post added on Dec 21, 2023 at 3:48 PM
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,842
    113
    ඕකුන් එකෙක් ගැනවත් විස්වාස කරන්න අමාරුයි බන්.
    මට නම් ඔක්කොම එක විදියට පේන්නේ
     
    • Like
    Reactions: Troop

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    කිසි ලීගල් ප්‍රශ්නයක වෙන්නෙ නැතුව ඕනෙ මගුලක් ඕනෙ ඕනෙ විදිහට කියාගන්න පුලුවන් තැනක් වැඩක් තියෙනවද බං? ඇයි එලියෙ ඔය චෝදනා කරල ඒ චෝදනා වල responsibility එක ගන්න බැරි?

    වැඩක් නැත්තං පාර්ලිමේන්තුවෙ නීති වෙනස් කරගන්න කියන්න ඕන. නැත්තං පාර්ලිමේන්තුව අහෝසි කරලා ඔක්කොම විවාද ටීවී චැනල් වල තියන්න කියන්න ඕන. ඕක විතරක් නෙවෙයිනෙ තව විවාද තියෙනවනේ ඒගොල්ලො පාර්ලිමේන්තුවෙ කරන.

    කංචන කියන්නේ "බොඩි ගාඩ්ලා දාල එලියට වරෙන් දෙන්න විතරක් ගහගමු" කියලා :lol:

    මට නං හිතෙන්නෙ අරක.
    ඔතන කිව්වොත් මට උබව හිරකරන්න විදියක් නෑ ඒ නිසා එලියට වරෙන් එතකොට මට ඒක කරගන්න පුලුවන්. 🫢

    මෙතන ප්‍රශ්නේ අනික් මිනිස්සු ගැන නෙමෙයිනේ.. ලපය දෙන ටෝක් වල හැටියට උට අභියෝගයක් කරාම උට ඒක බාර ගන්න කොන්දක් තියෙන්න ඕනේ.. එහෙම නැතුව ඒකට වෙන වෙන උන්ව එවනවනම් උගෙ කයිය විතරයී.. අනික එසේ මෙසේ එකෙක් නෙමේ අභියෝග කරන්නේ.. energy minister. ගහනවනම් ගහන්න පුලුවන් ලොකුම අත්තක්.. හරි විදිහට ගැහුවොත් ලොකු credebility එකක් එනව ජෙප්පන්ට.. කංචන මෙච්චර කල් ගොඩ නගාගත්ත fame එක නැති කරලම දාන්න පුලුවන්...

    අනිත් මිනිස්සු ගැන කිව්වෙ මම නෙවෙයිනෙ උබනෙ. මම ඒකට උත්තර දුන්න විතරයි.

    එක එකා අබියෝග කරන කොට විවාද කරන්න ගියොත් ඉරෝසන්, දෙකඔසාමා එක්කත් විවාද කරන්න යන්න වෙයි ඌට 😆

    energy minister එක්ක වාද කරන්න ජෙප්පන්ගෙ මිනිස්ටර් කෙනෙක් වෙලි හිටපු එකෙක් යැව්ව නං ඇති. අනුර ජනාධිපති අපේක්ෂක නිසා ඌ එක්ක විවාද කරන්න පොනිල තමයි යන්න ඕන.

    ඒත්

    අම්නේ අම්නේ මට නම් බෑ මෙයාව එවන්නම්.. :lol:

    ගැලපෙන අය එක්ක වාද කරාම ඇති. “අම්නේ අම්නේ මෙන්න මෙයා බයවෙලා” කිව්වම “අමො අමො ලැජ්ජය් වගේ මේව අහන් ඉන්න, ඔන්නොහෙ විවාදෙට යනව” කියලා හිතිලා මැනිපියුලේට් වෙලා යනව නං ඌ ජනාධිපති කමට කොහොමත් සුදුසු නෑනෙ 😹😆😆

    කියාගන්න තර්කයක් නැති උනාම කියන කතා.. :lol:

    ඒක මම තමයි උබට කියන්න ඕන. 😹😹
    මොකද නීතිය+සිස්ටම් එක ගැන විශ්වාසයක් නැති අවස්ථා ඕනතරං තියෙනවා ලංකාවෙ. මට පෞද්ගලිකවත් තියෙනවා.

    උබත් එහෙම බයියෙක් කියල මතක නෑ වගේ :rolleyes:

    -------------------------------------------------------------------------------------------------------------------------------------

    උබ බයියෙක් වෙන්න ඇති. :lol:
    මම කවදාවත් බයියෙක් වෙලා හිටියෙත් නෑ ඉන්නෙත් නෑ.

    ඒක ඕකෙ ඉන්න මොකෙක්ත්වත් කරන්නෙ නෑනේ.. හොදම වැඩේ තමා චෝදනාවක් කරනවනම් එලියට ඇවිත් කරන්න කියල lure කරන එක..
    ------ Post added on Dec 21, 2023 at 11:19 AM

    අන්න ගොබ්බ ගතිය එළියට ආවා. 😆😆
    නීතිය හොඳ නැත්තං වෙනස් කරගන්න එකයි කරන්න ඕන. නැතුව නවන විදියක් හොයන එක නෙවෙයි. කංචනලටම නේ ඕක වෙනස් කරනව නං කරන්න පුලුවන්.

    උන්ට අැතුලෙ අවාසි ඒවා එළියට ඇවිල්ල කරන්නයි, වාසි ඒව ඇත්ලෙ ඉඳන් කරන්නයි බෑ. :lol:

    එක නීතියයි තියෙන්න ඕන. එළියෙ නං එළියෙ ඇතුලෙ නං ඇතුලෙ. එච්චරයි.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    බලාපොරොත්තු තියාගන්න පුලුවන් නම් නඩුවල තාක්ෂණික දෝෂ, දේශපාලන පලිගැනීම් කමිටු වාර්තා ඇවිල්ල නඩු අයින් වෙන්නෙ කොහොමද? පොහොට්ටුවො කීදෙනෙක් නිදහස් උනාද? එච්චර රිස්ක් එකක් ගන්නෙ ඇයි?

    මහින්ද ගෝටා රනිල් සජිත් එහෙම ඔය වගේ කවුරුහරි කිව්වට විවාදෙකට එනවද? ඇයි අනුර විතරක් එන්න ඕනෙ? අනිත් එක ඔච්චරට අනුරම ඕනෙ වෙන්නෙ ඇයි කියල තේරෙන්න ඕනෙ

    කන්චනය එක්ක වාදෙකට අනුර යන්නෙ නෑ. වසන්ත එයි. එනව කියල කිව්වනෙ. අනුර පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් උනාට එලියෙ උගෙ කැම්පේන් එක යන විදියත් එක්ක ඌ කන්චන එක්ක වාද කරන්න ගියොත් උට අවාසියී.ඇත්තටම වසන්ත ගියත් අවාසියි.මොකද කන්චන චොර වේගෙන එද්දි 88/89 අනිවාර්යෙන් අදිනවනෙ.ඒත් දැන් චැලේන්ජ් එක කරල නිසා එයි. මේ දවස් වල ජෙප්පෝ ඩීල් එක ගැන A-Z හොයනව ඇති. හොයාගෙන එයි.

    අනිත් එක ඔතන වසන්තයා කියන්නෙ ගොන් කතාවක් නෙවෙයි. සල්ලි අච්චු ගහනවට වඩා අමු හරක් වැඩක් ආණ්ඩුවෙන් කරන්න යද්දි "ඕක කරන්න එපා.වෙන කරන්නම දෙයක් නැත්තම් සල්ලි අච්චු ගහන්න." කියල ඔය කියන්නෙ. මට මතක නෑ දැන්.කොවිඩ් කාලෙ ඕක උනේ.
    ------ Post added on Dec 21, 2023 at 3:48 PM

    88/89 ඇද්දොත් චොර වෙන්නෙ කංචනයමයි... මොකද අරු debate එකට කතා කරන්නේ මේ ඩීල් එක ගැන කතා කරන්න.. නැතුව 88/89 ගැන කතා කරන්න නෙමෙයිනේ.. ලපයට එතනින්ම කංචනයව කපල දාන්න පුලුවන්.. දැන් මං උනත් ලපයට බනින්නෙ 88/89 ගැනවත් උගෙ පුංචි අම්ම ගැනවත් මතක් කරල නෙමෙයි නේ.. පොයින්ට් එකට කතා කරලා.. එහෙමයි හරි debate යන්න ඕනේ.. හරි හමං එකෙක් නම් සනත් නීශාන්ත ආවත් ඌ පිස්සෙක් වගේ කෑගැහුවත් අනික් එකා sensible විදිහට debate එක කරන්න පුලුවන් කම තියෙන්න ඕනේ.. මොකද මේක කරන්නෙ මිනිස්සු ඉස්සරහ නේ.. අනික මේකට හොද prime time එකක් සෙට් වෙයි.. ඒ නිසා හෙන සෙට් එකක් බලයි.. හරියට ගේම ගහගත්තොත් මේක ලපයට හොද චාන්ස් එකක්.. ඒක ගන්න කොන්ද පන තියෙයිද කියන එක තමා ප්‍රශ්නේ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    එහෙනම් කරන්න තියෙන්නෙ පාර්ලිමේන්තු ප්‍රකාශත් නීතියට යටත් කරන එක.

    එතකොට හැමෝගෙම ඩ්‍රාමා නවතීවි

    අන්න ඒකයි විසඳුම.
    ඕක තේරෙන්නෙ නෑ අරූට 😆😆

    නඩුවක් දැම්ම උනත් දිනන්න බැරි කමක් නෑ හරියට proofs තියෙනවනම්.. හොදට facts & figures එක්ක පෙන්නුව නම් මෙතනයි අවුල තියෙන්නෙ කියලා නඩුකාරයට උනත් අනික් පැත්ත ගන්න බෑ.. at least in high/supreme court. නටාශාගේ කේස් එකේදි සකුරාගෙ රෙදි ගැලුව්වෙ & මහින්ද බැසිල් ඇතුලු සෙට් එකට කෙලිපු නිසා තාමත් අදිකරනය ගැන බලාපොරොත්තු තියාගන්න පුලුවන්...

    එහෙම නැතුව පාර්ලිමේන්තුව ඇතුලෙදි අරූට බැනල මුට බැනල වැඩක් නෑ.. open debate එකකට එන්න බැරි නම් ඒ කොන්ද පන නැති කම..

    Rob Mcelhenney Office GIF by Apple TV+

    prez, prime minister ට පස්සෙ ඉන්නෙ කැබිනට් උන්.. උන් එක්ක විවාදෙකට එන්න බැරි නම් වෙන කා එක්කද පුලුවන්? තමුන් චෝදනාවක් තව මිනිහෙක්ට කරලා අන්තිමට ඒ මිනිහ open debate එකකට එන්න කිව්ව නම් අම්නේ අම්නේ මට බෑ මෙයා එවන්නම් කියන්නෙ ලොකු කමට නෙමේ කොන්ද පන නැති කමට :lol:

    අනේ බන් 😆😆😆

    ඔන්න මම කියන එක තව විස්තර ඇතුව. 👇🏼

    බලාපොරොත්තු තියාගන්න පුලුවන් නම් නඩුවල තාක්ෂණික දෝෂ, දේශපාලන පලිගැනීම් කමිටු වාර්තා ඇවිල්ල නඩු අයින් වෙන්නෙ කොහොමද? පොහොට්ටුවො කීදෙනෙක් නිදහස් උනාද? එච්චර රිස්ක් එකක් ගන්නෙ ඇයි?

    මහින්ද ගෝටා රනිල් සජිත් එහෙම ඔය වගේ කවුරුහරි කිව්වට විවාදෙකට එනවද? ඇයි අනුර විතරක් එන්න ඕනෙ? අනිත් එක ඔච්චරට අනුරම ඕනෙ වෙන්නෙ ඇයි කියල තේරෙන්න ඕනෙ
    ------ Post added on Dec 21, 2023 at 4:10 PM

    ඕක පාන්ඩුවෙම ප්ලෑන් එකක්. සාක්ෂි මොනව තිබ්බත් ඒව ඔහේ කියවල එවනව මිසක් ඔප්පු කරගන්න බෑ උන්ගෙම ආන්ඩුව තියනකල්. දැනටම පොහොට්ටු කාරයන්ගෙ නඩු කීයක් අහක දාලද කියල දන්නවනෙ.

    අනිත් පැත්තෙන් මූට නඩුවක් දාලා ජනාධිපතිවරණෙට එන එක කෙලින්ම අයින් කරන්න පුලුවන්. ඊට පස්සෙ ඉතින් තනිකර රනිල් පොහොට්ටු පූට්ටුවක් තමයි දශක ගානකට.

    :yes:
    ------ Post added on Dec 21, 2023 at 4:10 PM
     
    • Like
    Reactions: hasithayad

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama

    solar deal එක fishy.. ඒක ඇත්ත.. ඒත් ඇයි කෙලින්ම ගිහීන් විවාද කරන්න බැරි? facts & figures අරන් ගිහින් කෙලින්ම කංචනයව නැතිම කරල දාන්න පුලුවන් නේ...? ප්‍රතිවාදියො නැති තැන අනික් උන්ට බැන බැන ගියාට වැඩක් නෑනේ කෙලින්ම ප්‍රතිවාදියගෙ මූන්ටම කියන්න පුලුවන් කම තියෙද්දි? debate එක බලන උන්ට තීරනය කරන්න පුලුවන් කවුද හරි කවුද වැරදි කියලා...

    ඇයි මේ වගේ මී හරක්ව යවල අත හෝදගන්න හදන්නේ?

    අනුරයා මුලින්ම දැනගෙන නෙවෙයි රැල්ල තමයි විරුද්ද උනේ පේන විදිහට. දැන් තමයි ඇත්ත කතාව එලියට එන්නේ.

    මේ වැඩේදි SLVlog එක, මේ කම්පැණියේ හොර ඔසි වලින්ම හොයාගෙන, තියන මුඩුක්කු ලෙකේෂන් එකට පවා ගිහින් විඩියෝ නිකුත් කරලා තියනවා. ටැක්ස් පේයි ශීට් අරන් මුන්ට මේක කරන්න නම් බැරි ලෝක අමු හොරු කියලා සාක්කි දාලාත් තියනවා.

    අනුරයා ට වඩා දෙයක් උන් මෙතනදි හැබැයි කරා. අනුරයා හැමදාම කටින් වැඩ කෝටියයි නේ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    ගුපියෝ සේරම කල එලි බැහැල එකම thread එකේ. ජෙප්පෝ ටික බයේ හැංගිලා. කෝ මුන් 😂

    මං කංචනට කඩේ යනවනම් මං ගූපියෙක් නෙමෙයි බයියෙක් 😂

    වැඩක් නැත්තං පාර්ලිමේන්තුවෙ නීති වෙනස් කරගන්න කියන්න ඕන. නැත්තං පාර්ලිමේන්තුව අහෝසි කරලා ඔක්කොම විවාද ටීවී චැනල් වල තියන්න කියන්න ඕන. ඕක විතරක් නෙවෙයිනෙ තව විවාද තියෙනවනේ ඒගොල්ලො පාර්ලිමේන්තුවෙ කරන.

    කෙරෙන වැඩක් කියපං බං.. අනික කංචනයමයි කියන්නේ එලියට ඇවිත් ගහගමු කියලා...

    මට නං හිතෙන්නෙ අරක.
    ඔතන කිව්වොත් මට උබව හිරකරන්න විදියක් නෑ ඒ නිසා එලියට වරෙන් එතකොට මට ඒක කරගන්න පුලුවන්. 🫢

    කංචනය කොහොමත් හිර කරන්න තමයි බලන්නේ.. ලපය දැනගන්න ඕනේ ඒක උගෙ වාසියට හරවගන්න..

    අනිත් මිනිස්සු ගැන කිව්වෙ මම නෙවෙයිනෙ උබනෙ. මම ඒකට උත්තර දුන්න විතරයි.

    එක එකා අබියෝග කරන කොට විවාද කරන්න ගියොත් ඉරෝසන්, දෙකඔසාමා එක්කත් විවාද කරන්න යන්න වෙයි ඌට 😆

    energy minister එක්ක වාද කරන්න ජෙප්පන්ගෙ මිනිස්ටර් කෙනෙක් වෙලි හිටපු එකෙක් යැව්ව නං ඇති. අනුර ජනාධිපති අපේක්ෂක නිසා ඌ එක්ක විවාද කරන්න පොනිල තමයි යන්න ඕන.

    ගැලපෙන අය එක්ක වාද කරාම ඇති. “අම්නේ අම්නේ මෙන්න මෙයා බයවෙලා” කිව්වම “අමො අමො ලැජ්ජය් වගේ මේව අහන් ඉන්න, ඔන්නොහෙ විවාදෙට යනව” කියලා හිතිලා මැනිපියුලේට් වෙලා යනව නං ඌ ජනාධිපති කමට කොහොමත් සුදුසු නෑනෙ 😹😆😆

    යකෝ මේකෙ චෝදනවා මුලින්ම කරේ ලපය නේ... ඊට පස්සෙ තමයි කංචනය කිව්වෙ "හරි වරෙන්, මේක ගැන public debate එකක් කරමු" කියලා.. එතකොට ලපය පැනල යනව නම් මොන මගුලටද චෝදනාවක් කරේ?

    අනුරයා මුලින්ම දැනගෙන නෙවෙයි රැල්ල තමයි විරුද්ද උනේ පේන විදිහට. දැන් තමයි ඇත්ත කතාව එලියට එන්නේ.

    මේ වැඩේදි SLVlog එක, මේ කම්පැණියේ හොර ඔසි වලින්ම හොයාගෙන, තියන මුඩුක්කු ලෙකේෂන් එකට පවා ගිහින් විඩියෝ නිකුත් කරලා තියනවා. ටැක්ස් පේයි ශීට් අරන් මුන්ට මේක කරන්න නම් බැරි ලෝක අමු හොරු කියලා සාක්කි දාලාත් තියනවා.

    අනුරයා ට වඩා දෙයක් උන් මෙතනදි හැබැයි කරා. අනුරයා හැමදාම කටින් වැඩ කෝටියයි නේ.

    සිරාවට.. මුන් කියනව වගේ මේ ඩීල් එකෙන් වෙන්නේ state එකකින් buy back gaurantee අරගෙන ගේම ගහන්න යන්නේ... ඕක ඉතින් ඔප්පු කරන්න ලපයට competence එකක් තියෙනවද කියල තමා ප්‍රශ්නේ.. අඩුම තරමේ චතුරංගය වත් මේ ගැන මොනාහරි කියල තියෙනවද?
    ------ Post added on Dec 21, 2023 at 4:32 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    energy minister එක්ක වාද කරන්න ජෙප්පන්ගෙ මිනිස්ටර් කෙනෙක් වෙලි හිටපු එකෙක් යැව්ව නං ඇති. අනුර ජනාධිපති අපේක්ෂක නිසා ඌ එක්ක විවාද කරන්න පොනිල තමයි යන්න ඕන.
    අනුර මහත්තයා ජනාධිපති අපේක්ෂක නිසා එයා වාද කරන්න ඕන ගෝටා, මහින්ද, රනිල් වගේ අයත් එක්ක කියල ලයින් එකක් මට පේනවා
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මං කංචනට කඩේ යනවනම් මං ගූපියෙක් නෙමෙයි බයියෙක් 😂
    දැන් කාංචනගේ ලොක්ක කව්ද ? රනිල්
    කාංචන ගේ ලොක්ක මහින්ද කාලේ ඔයා කාන්චනව උඩ තියල ජෙප්පොන්ට කෝචෝක් දැම්මද ? නෑනේ
    ඉතින් ඔයා ගුපියා 😂

    සළු පට අහසට 😂
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    දැන් කාංචනගේ ලොක්ක කව්ද ? රනිල්
    කාංචන ගේ ලොක්ක මහින්ද කාලේ ඔයා කාන්චනව උඩ තියල ජෙප්පොන්ට කෝචෝක් දැම්මද ? නෑනේ
    ඉතින් ඔයා ගුපියා 😂

    සළු පට අහසට 😂

    ගූපිය වෙන්න ඔයා ගෝටට කඩේ ගියා වගේ මං කංචනට කඩේ ගියෙ නෑනේ.. කුලන්ති ඇන්ටි එක්ක මං ඇරගගත්ත ඒවා දැක්ක නම් උයා ඔහොම කියන්නෙ නෑ.. :baffled:

    කංචන හොරා තමා හැබැයි ලේසියකට ඔප්පු කරන්න බෑ.. පෙට්‍රල් නැති කාලේ ශිප්මන්ට් මුහුදේ තියන් ගහපු ගේම් දන්නෙ වැඩ කරපු උන් තමා.. හැබැයි ඉතින් ඔප්පු කරන්න බෑ.. මොකද ආයෙ ගේමක් ගැහුවොත් ගහන්නෙ රනිල් වගේ තමා.. මහ බැංකුවට ගේම දුන්නත් පාස්කු කාලෙ අගමැති වෙලා හිටියත් තාම ලල් එකේ ඉන්නෙ අන්න ඒ වගෙ තමා..

    ලපයට ඉතින් චාන්ස් එකක් ඇවිල්ල තියෙනව ඌ හොරා කියල ඔප්පු කරන්න. අඩුම තරමෙ මිනිස්සුන්ට එත්තු ගන්වන්න.. ඒක ගන්න competence එකක් නෑ නේද කියල තමා මං මේ ත්‍රෙඩ් එකෙන් අහන්න හදන්නේ..

    වැඩ බැරි පොන්න නන්දය රට විනාශ කරල, බයි පොන්නයො මීක් නැතුව ඉන්නකොට, රටේ පැය 20ක් කරන්ට් එක කැපෙනකොට, කිලෝ මීටර් 10 පැනල තෙල් පෝලිම් හැදෙනකොට, කිලෝ මීටරේ දෙක පන්නල ගෑස් පෝලිම් හැදෙනකොට, අනිත් අය ඇඹරෙනකොට මේ සේරම ප්‍රශ්න වලට විසඳුම් ලබල දුන්නෙ රනිල් මහත්තය. බෙස්ට්ම ඔප්ශන් එක රනිල් කියල උබලට තාම තේරුම් ගන්න බැරි වෙලා තියෙනව කියන්න උබල ජීවිතේටම හැදෙන උන් නෙවේ. ඔහොම හිතන අයත් එක්ක රනිල් මහත්තයට මේ රට ගොඩ ගන්න බෑ.

    • Haha
    Reactions: John Dutton

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ගූපිය වෙන්න ඔයා ගෝටට කඩේ ගියා වගේ මං කංචනට කඩේ ගියෙ නෑනේ.. කුලන්ති ඇන්ටි එක්ක මං ඇරගගත්ත ඒවා දැක්ක නම් උයා ඔහොම කියන්නෙ නෑ.. :baffled:

    කංචන හොරා තමා හැබැයි ලේසියකට ඔප්පු කරන්න බෑ.. පෙට්‍රල් නැති කාලේ ශිප්මන්ට් මුහුදේ තියන් ගහපු ගේම් දන්නෙ වැඩ කරපු උන් තමා.. හැබැයි ඉතින් ඔප්පු කරන්න බෑ.. මොකද ආයෙ ගේමක් ගැහුවොත් ගහන්නෙ රනිල් වගේ තමා.. මහ බැංකුවට ගේම දුන්නත් පාස්කු කාලෙ අගමැති වෙලා හිටියත් තාම ලල් එකේ ඉන්නෙ අන්න ඒ වගෙ තමා..

    ලපයට ඉතින් චාන්ස් එකක් ඇවිල්ල තියෙනව ඌ හොරා කියල ඔප්පු කරන්න. අඩුම තරමෙ මිනිස්සුන්ට එත්තු ගන්වන්න.. ඒක ගන්න competence එකක් නෑ නේද කියල තමා මං මේ ත්‍රෙඩ් එකෙන් අහන්න හදන්නේ..

    GB3gEXjaIAABHl_

    ------ Post added on Dec 21, 2023 at 5:09 PM
    ඔව් ඔව් රනිල් ජනාධිපති උනාම තමයි ලප සර් ගෙන් ප්‍රශ්න අහන්න මතල් වෙන්නේ.😂

    P.S - ඒක නෙමෙයි.මෙතන කුණුහබ්බ කියාගෙන වලලෙන ජෙප්පෝ ඇයි උඹට ඔච්චර බය ?😂