මහින්දයා විවාද කරන්න කතා කරන්නේ සජිත් ට මිසක්
තිස්ස අත්ත්තනයක විවාදයකට කතා කළා කියල යනවද

තිස්ස අත්ත්තනයක විවාදයකට කතා කළා කියල යනවද


mama mehema thread ekak daanda hitiye....me video eketh oka gane katha kerenewa
ඇත්තටම තාක්ෂණික දෝෂ ඒ පැමිණිලි වල තිබුනෙ නැද්ද? තිබුනා.බලාපොරොත්තු තියාගන්න පුලුවන් නම් නඩුවල තාක්ෂණික දෝෂ, දේශපාලන පලිගැනීම් කමිටු වාර්තා ඇවිල්ල නඩු අයින් වෙන්නෙ කොහොමද? පොහොට්ටුවො කීදෙනෙක් නිදහස් උනාද? එච්චර රිස්ක් එකක් ගන්නෙ ඇයි?
Kage kaageth Redi galewei thawa isserahata 🫢මු ම නේ කලින් ඒවගේ කිව්වේ IMF හම්බ වෙන්නේ නෑ, ඩොලර් එක රුපියල් 700 ට යනවා කියලා. මහ ලොකු xකේ යු ටියුබ් හිඟන්නෝ..
කිසි ලීගල් ප්රශ්නයක වෙන්නෙ නැතුව ඕනෙ මගුලක් ඕනෙ ඕනෙ විදිහට කියාගන්න පුලුවන් තැනක් වැඩක් තියෙනවද බං? ඇයි එලියෙ ඔය චෝදනා කරල ඒ චෝදනා වල responsibility එක ගන්න බැරි?
කංචන කියන්නේ "බොඩි ගාඩ්ලා දාල එලියට වරෙන් දෙන්න විතරක් ගහගමු" කියලා![]()
මෙතන ප්රශ්නේ අනික් මිනිස්සු ගැන නෙමෙයිනේ.. ලපය දෙන ටෝක් වල හැටියට උට අභියෝගයක් කරාම උට ඒක බාර ගන්න කොන්දක් තියෙන්න ඕනේ.. එහෙම නැතුව ඒකට වෙන වෙන උන්ව එවනවනම් උගෙ කයිය විතරයී.. අනික එසේ මෙසේ එකෙක් නෙමේ අභියෝග කරන්නේ.. energy minister. ගහනවනම් ගහන්න පුලුවන් ලොකුම අත්තක්.. හරි විදිහට ගැහුවොත් ලොකු credebility එකක් එනව ජෙප්පන්ට.. කංචන මෙච්චර කල් ගොඩ නගාගත්ත fame එක නැති කරලම දාන්න පුලුවන්...
ඒත්
අම්නේ අම්නේ මට නම් බෑ මෙයාව එවන්නම්..![]()
කියාගන්න තර්කයක් නැති උනාම කියන කතා..![]()
උබත් එහෙම බයියෙක් කියල මතක නෑ වගේ
-------------------------------------------------------------------------------------------------------------------------------------

ඒක ඕකෙ ඉන්න මොකෙක්ත්වත් කරන්නෙ නෑනේ.. හොදම වැඩේ තමා චෝදනාවක් කරනවනම් එලියට ඇවිත් කරන්න කියල lure කරන එක..
------ Post added on Dec 21, 2023 at 11:19 AM

බලාපොරොත්තු තියාගන්න පුලුවන් නම් නඩුවල තාක්ෂණික දෝෂ, දේශපාලන පලිගැනීම් කමිටු වාර්තා ඇවිල්ල නඩු අයින් වෙන්නෙ කොහොමද? පොහොට්ටුවො කීදෙනෙක් නිදහස් උනාද? එච්චර රිස්ක් එකක් ගන්නෙ ඇයි?
මහින්ද ගෝටා රනිල් සජිත් එහෙම ඔය වගේ කවුරුහරි කිව්වට විවාදෙකට එනවද? ඇයි අනුර විතරක් එන්න ඕනෙ? අනිත් එක ඔච්චරට අනුරම ඕනෙ වෙන්නෙ ඇයි කියල තේරෙන්න ඕනෙ
කන්චනය එක්ක වාදෙකට අනුර යන්නෙ නෑ. වසන්ත එයි. එනව කියල කිව්වනෙ. අනුර පාර්ලිමේන්තු මන්ත්රී කෙනෙක් උනාට එලියෙ උගෙ කැම්පේන් එක යන විදියත් එක්ක ඌ කන්චන එක්ක වාද කරන්න ගියොත් උට අවාසියී.ඇත්තටම වසන්ත ගියත් අවාසියි.මොකද කන්චන චොර වේගෙන එද්දි 88/89 අනිවාර්යෙන් අදිනවනෙ.ඒත් දැන් චැලේන්ජ් එක කරල නිසා එයි. මේ දවස් වල ජෙප්පෝ ඩීල් එක ගැන A-Z හොයනව ඇති. හොයාගෙන එයි.
අනිත් එක ඔතන වසන්තයා කියන්නෙ ගොන් කතාවක් නෙවෙයි. සල්ලි අච්චු ගහනවට වඩා අමු හරක් වැඩක් ආණ්ඩුවෙන් කරන්න යද්දි "ඕක කරන්න එපා.වෙන කරන්නම දෙයක් නැත්තම් සල්ලි අච්චු ගහන්න." කියල ඔය කියන්නෙ. මට මතක නෑ දැන්.කොවිඩ් කාලෙ ඕක උනේ.
------ Post added on Dec 21, 2023 at 3:48 PM
එහෙනම් කරන්න තියෙන්නෙ පාර්ලිමේන්තු ප්රකාශත් නීතියට යටත් කරන එක.
එතකොට හැමෝගෙම ඩ්රාමා නවතීවි
නඩුවක් දැම්ම උනත් දිනන්න බැරි කමක් නෑ හරියට proofs තියෙනවනම්.. හොදට facts & figures එක්ක පෙන්නුව නම් මෙතනයි අවුල තියෙන්නෙ කියලා නඩුකාරයට උනත් අනික් පැත්ත ගන්න බෑ.. at least in high/supreme court. නටාශාගේ කේස් එකේදි සකුරාගෙ රෙදි ගැලුව්වෙ & මහින්ද බැසිල් ඇතුලු සෙට් එකට කෙලිපු නිසා තාමත් අදිකරනය ගැන බලාපොරොත්තු තියාගන්න පුලුවන්...
එහෙම නැතුව පාර්ලිමේන්තුව ඇතුලෙදි අරූට බැනල මුට බැනල වැඩක් නෑ.. open debate එකකට එන්න බැරි නම් ඒ කොන්ද පන නැති කම..
![]()
prez, prime minister ට පස්සෙ ඉන්නෙ කැබිනට් උන්.. උන් එක්ක විවාදෙකට එන්න බැරි නම් වෙන කා එක්කද පුලුවන්? තමුන් චෝදනාවක් තව මිනිහෙක්ට කරලා අන්තිමට ඒ මිනිහ open debate එකකට එන්න කිව්ව නම් අම්නේ අම්නේ මට බෑ මෙයා එවන්නම් කියන්නෙ ලොකු කමට නෙමේ කොන්ද පන නැති කමට![]()
------ Post added on Dec 21, 2023 at 4:10 PMබලාපොරොත්තු තියාගන්න පුලුවන් නම් නඩුවල තාක්ෂණික දෝෂ, දේශපාලන පලිගැනීම් කමිටු වාර්තා ඇවිල්ල නඩු අයින් වෙන්නෙ කොහොමද? පොහොට්ටුවො කීදෙනෙක් නිදහස් උනාද? එච්චර රිස්ක් එකක් ගන්නෙ ඇයි?
මහින්ද ගෝටා රනිල් සජිත් එහෙම ඔය වගේ කවුරුහරි කිව්වට විවාදෙකට එනවද? ඇයි අනුර විතරක් එන්න ඕනෙ? අනිත් එක ඔච්චරට අනුරම ඕනෙ වෙන්නෙ ඇයි කියල තේරෙන්න ඕනෙ
ඕක පාන්ඩුවෙම ප්ලෑන් එකක්. සාක්ෂි මොනව තිබ්බත් ඒව ඔහේ කියවල එවනව මිසක් ඔප්පු කරගන්න බෑ උන්ගෙම ආන්ඩුව තියනකල්. දැනටම පොහොට්ටු කාරයන්ගෙ නඩු කීයක් අහක දාලද කියල දන්නවනෙ.
අනිත් පැත්තෙන් මූට නඩුවක් දාලා ජනාධිපතිවරණෙට එන එක කෙලින්ම අයින් කරන්න පුලුවන්. ඊට පස්සෙ ඉතින් තනිකර රනිල් පොහොට්ටු පූට්ටුවක් තමයි දශක ගානකට.

solar deal එක fishy.. ඒක ඇත්ත.. ඒත් ඇයි කෙලින්ම ගිහීන් විවාද කරන්න බැරි? facts & figures අරන් ගිහින් කෙලින්ම කංචනයව නැතිම කරල දාන්න පුලුවන් නේ...? ප්රතිවාදියො නැති තැන අනික් උන්ට බැන බැන ගියාට වැඩක් නෑනේ කෙලින්ම ප්රතිවාදියගෙ මූන්ටම කියන්න පුලුවන් කම තියෙද්දි? debate එක බලන උන්ට තීරනය කරන්න පුලුවන් කවුද හරි කවුද වැරදි කියලා...
ඇයි මේ වගේ මී හරක්ව යවල අත හෝදගන්න හදන්නේ?
ගුපියෝ සේරම කල එලි බැහැල එකම thread එකේ. ජෙප්පෝ ටික බයේ හැංගිලා. කෝ මුන්![]()
වැඩක් නැත්තං පාර්ලිමේන්තුවෙ නීති වෙනස් කරගන්න කියන්න ඕන. නැත්තං පාර්ලිමේන්තුව අහෝසි කරලා ඔක්කොම විවාද ටීවී චැනල් වල තියන්න කියන්න ඕන. ඕක විතරක් නෙවෙයිනෙ තව විවාද තියෙනවනේ ඒගොල්ලො පාර්ලිමේන්තුවෙ කරන.
මට නං හිතෙන්නෙ අරක.
ඔතන කිව්වොත් මට උබව හිරකරන්න විදියක් නෑ ඒ නිසා එලියට වරෙන් එතකොට මට ඒක කරගන්න පුලුවන්. 🫢
අනිත් මිනිස්සු ගැන කිව්වෙ මම නෙවෙයිනෙ උබනෙ. මම ඒකට උත්තර දුන්න විතරයි.
එක එකා අබියෝග කරන කොට විවාද කරන්න ගියොත් ඉරෝසන්, දෙකඔසාමා එක්කත් විවාද කරන්න යන්න වෙයි ඌට
energy minister එක්ක වාද කරන්න ජෙප්පන්ගෙ මිනිස්ටර් කෙනෙක් වෙලි හිටපු එකෙක් යැව්ව නං ඇති. අනුර ජනාධිපති අපේක්ෂක නිසා ඌ එක්ක විවාද කරන්න පොනිල තමයි යන්න ඕන.
ගැලපෙන අය එක්ක වාද කරාම ඇති. “අම්නේ අම්නේ මෙන්න මෙයා බයවෙලා” කිව්වම “අමො අමො ලැජ්ජය් වගේ මේව අහන් ඉන්න, ඔන්නොහෙ විවාදෙට යනව” කියලා හිතිලා මැනිපියුලේට් වෙලා යනව නං ඌ ජනාධිපති කමට කොහොමත් සුදුසු නෑනෙ![]()
අනුරයා මුලින්ම දැනගෙන නෙවෙයි රැල්ල තමයි විරුද්ද උනේ පේන විදිහට. දැන් තමයි ඇත්ත කතාව එලියට එන්නේ.
මේ වැඩේදි SLVlog එක, මේ කම්පැණියේ හොර ඔසි වලින්ම හොයාගෙන, තියන මුඩුක්කු ලෙකේෂන් එකට පවා ගිහින් විඩියෝ නිකුත් කරලා තියනවා. ටැක්ස් පේයි ශීට් අරන් මුන්ට මේක කරන්න නම් බැරි ලෝක අමු හොරු කියලා සාක්කි දාලාත් තියනවා.
අනුරයා ට වඩා දෙයක් උන් මෙතනදි හැබැයි කරා. අනුරයා හැමදාම කටින් වැඩ කෝටියයි නේ.
අනුර මහත්තයා ජනාධිපති අපේක්ෂක නිසා එයා වාද කරන්න ඕන ගෝටා, මහින්ද, රනිල් වගේ අයත් එක්ක කියල ලයින් එකක් මට පේනවාenergy minister එක්ක වාද කරන්න ජෙප්පන්ගෙ මිනිස්ටර් කෙනෙක් වෙලි හිටපු එකෙක් යැව්ව නං ඇති. අනුර ජනාධිපති අපේක්ෂක නිසා ඌ එක්ක විවාද කරන්න පොනිල තමයි යන්න ඕන.
දැන් කාංචනගේ ලොක්ක කව්ද ? රනිල්මං කංචනට කඩේ යනවනම් මං ගූපියෙක් නෙමෙයි බයියෙක්![]()
දැන් කාංචනගේ ලොක්ක කව්ද ? රනිල්
කාංචන ගේ ලොක්ක මහින්ද කාලේ ඔයා කාන්චනව උඩ තියල ජෙප්පොන්ට කෝචෝක් දැම්මද ? නෑනේ
ඉතින් ඔයා ගුපියා
සළු පට අහසට![]()

වැඩ බැරි පොන්න නන්දය රට විනාශ කරල, බයි පොන්නයො මීක් නැතුව ඉන්නකොට, රටේ පැය 20ක් කරන්ට් එක කැපෙනකොට, කිලෝ මීටර් 10 පැනල තෙල් පෝලිම් හැදෙනකොට, කිලෝ මීටරේ දෙක පන්නල ගෑස් පෝලිම් හැදෙනකොට, අනිත් අය ඇඹරෙනකොට මේ සේරම ප්රශ්න වලට විසඳුම් ලබල දුන්නෙ රනිල් මහත්තය. බෙස්ට්ම ඔප්ශන් එක රනිල් කියල උබලට තාම තේරුම් ගන්න බැරි වෙලා තියෙනව කියන්න උබල ජීවිතේටම හැදෙන උන් නෙවේ. ඔහොම හිතන අයත් එක්ක රනිල් මහත්තයට මේ රට ගොඩ ගන්න බෑ.
ඔව් ඔව් රනිල් ජනාධිපති උනාම තමයි ලප සර් ගෙන් ප්රශ්න අහන්න මතල් වෙන්නේ.ගූපිය වෙන්න ඔයා ගෝටට කඩේ ගියා වගේ මං කංචනට කඩේ ගියෙ නෑනේ.. කුලන්ති ඇන්ටි එක්ක මං ඇරගගත්ත ඒවා දැක්ක නම් උයා ඔහොම කියන්නෙ නෑ..
කංචන හොරා තමා හැබැයි ලේසියකට ඔප්පු කරන්න බෑ.. පෙට්රල් නැති කාලේ ශිප්මන්ට් මුහුදේ තියන් ගහපු ගේම් දන්නෙ වැඩ කරපු උන් තමා.. හැබැයි ඉතින් ඔප්පු කරන්න බෑ.. මොකද ආයෙ ගේමක් ගැහුවොත් ගහන්නෙ රනිල් වගේ තමා.. මහ බැංකුවට ගේම දුන්නත් පාස්කු කාලෙ අගමැති වෙලා හිටියත් තාම ලල් එකේ ඉන්නෙ අන්න ඒ වගෙ තමා..
ලපයට ඉතින් චාන්ස් එකක් ඇවිල්ල තියෙනව ඌ හොරා කියල ඔප්පු කරන්න. අඩුම තරමෙ මිනිස්සුන්ට එත්තු ගන්වන්න.. ඒක ගන්න competence එකක් නෑ නේද කියල තමා මං මේ ත්රෙඩ් එකෙන් අහන්න හදන්නේ..
![]()
------ Post added on Dec 21, 2023 at 5:09 PM