ඇයි අනුර විවාදෙට යන්නෙ නැත්තේ? 🤔

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,379
    49,760
    113
    සේදවත්ත
    ඌ ඔය පක්ෂයේ නායකයා වෙලා හොරු ටික රජ කරවන්න කඩේ ගියේ නැත්තම් අද වෙනකොට ජෙප්පෝ දිනලා එක පාරක් හරි ආණ්ඩුවක් කරලා. 2005 දී මහින්දය දින්නේ අනිවා ජෙප්පෝ ටික කතිරේ ගැහුව නිසා. 180000 විතර රනිලා පැරදුනේ. JVP එකෙක් වෙනම ඉල්ලුවා නම් එදා මයිනා අනිවා පරාදයි.
    උන්ට ඉස්සර හොඳ චන්ද පදනමක් තිබුණා තුන්වෙනි පක්ෂය විදියට. අනුරයා උන්ව 3% ම බැස්සුවා. කවුරුහරි හිතාගෙන ඉන්නවා නම් ඌ ඇවිල්ලා ලොකු හොරු හිරේ දායි කියලා ඒක ලොකු බොරුවක්. ඕනේ නම් පොඩි හාල්මැස්සෙක් හිරේ යයි.

    ඔය වැඩෙන් උනේ මිනිස්සුන්ට චන්දේ දෙන්න හරි හමන් අපේක්ෂකයෙක් නැති උන එක. දැන් දෙන්න වෙලා තියෙන්නේ කක්කා ගොඩවල් වලින් ගඳ අඩුම එකට.
    උගේ ජන්ද කතා බැලුවම තේරෙනවා මෙලෝ දැනුමක් නැති පුස් සෙබ්බඩ බිජ්ජෙක් කියලා. අවුලක් නෑ අපේ උන් කාලම හැදෙයි කොමියුනිස්ට් පයියකින් ඉලග පාර
     
    • Haha
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    උගේ ජන්ද කතා බැලුවම තේරෙනවා මෙලෝ දැනුමක් නැති පුස් සෙබ්බඩ බිජ්ජෙක් කියලා. අවුලක් නෑ අපේ උන් කාලම හැදෙයි කොමියුනිස්ට් පයියකින් ඉලග පාර
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @SLK_sri කැම්පේන් පොන්නයා.මෙන්න @හෙනයා
    ලප කුමාරට කෝචෝක් දානවා. බය නැත්නම් ඇවිල්ල ට කුණුහරපෙන් බැනපන්.කෝ උඹේ කොන්ද ? ඇයි පන නැද්ද 😂😂

    උඹ @nicjosh83 රික්රූට් පොන්ස් නේද?

    @nicjosh83 ponaya nandasenata puka dila weli nathuwa eraganththama parana account ejka mathak karath baya duwanawa
     
    • Haha
    Reactions: hasithayad

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,379
    49,760
    113
    සේදවත්ත
    ඌ ඔය පක්ෂයේ නායකයා වෙලා හොරු ටික රජ කරවන්න කඩේ ගියේ නැත්තම් අද වෙනකොට ජෙප්පෝ දිනලා එක පාරක් හරි ආණ්ඩුවක් කරලා. 2005 දී මහින්දය දින්නේ අනිවා ජෙප්පෝ ටික කතිරේ ගැහුව නිසා. 180000 විතර රනිලා පැරදුනේ. JVP එකෙක් වෙනම ඉල්ලුවා නම් එදා මයිනා අනිවා පරාදයි.
    උන්ට ඉස්සර හොඳ චන්ද පදනමක් තිබුණා තුන්වෙනි පක්ෂය විදියට. අනුරයා උන්ව 3% ම බැස්සුවා. කවුරුහරි හිතාගෙන ඉන්නවා නම් ඌ ඇවිල්ලා ලොකු හොරු හිරේ දායි කියලා ඒක ලොකු බොරුවක්. ඕනේ නම් පොඩි හාල්මැස්සෙක් හිරේ යයි.

    ඔය වැඩෙන් උනේ මිනිස්සුන්ට චන්දේ දෙන්න හරි හමන් අපේක්ෂකයෙක් නැති උන එක. දැන් දෙන්න වෙලා තියෙන්නේ කක්කා ගොඩවල් වලින් ගඳ අඩුම එකට.
    උගේ ජන්ද කතා බැලුවම තේරෙනවා මෙලෝ දැනුමක් නැති පුස් සෙබ්බඩ බිජ්ජෙක් කියලා. අවුලක් නෑ අපේ උන් කාලම හැදෙයි කොමියුනිස්ට් පයියකින් ඉලග පාර
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඌ ඔය පක්ෂයේ නායකයා වෙලා හොරු ටික රජ කරවන්න කඩේ ගියේ නැත්තම් අද වෙනකොට ජෙප්පෝ දිනලා එක පාරක් හරි ආණ්ඩුවක් කරලා. 2005 දී මහින්දය දින්නේ අනිවා ජෙප්පෝ ටික කතිරේ ගැහුව නිසා. 180000 විතර රනිලා පැරදුනේ. JVP එකෙක් වෙනම ඉල්ලුවා නම් එදා මයිනා අනිවා පරාදයි.
    උන්ට ඉස්සර හොඳ චන්ද පදනමක් තිබුණා තුන්වෙනි පක්ෂය විදියට. අනුරයා උන්ව 3% ම බැස්සුවා. කවුරුහරි හිතාගෙන ඉන්නවා නම් ඌ ඇවිල්ලා ලොකු හොරු හිරේ දායි කියලා ඒක ලොකු බොරුවක්. ඕනේ නම් පොඩි හාල්මැස්සෙක් හිරේ යයි.

    ඔය වැඩෙන් උනේ මිනිස්සුන්ට චන්දේ දෙන්න හරි හමන් අපේක්ෂකයෙක් නැති උන එක. දැන් දෙන්න වෙලා තියෙන්නේ කක්කා ගොඩවල් වලින් ගඳ අඩුම එකට.
    2005 maina paradila ranil dinala thibanam wenne monawada kiyala uba denagena hitiyada????
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,462
    1,420
    113

    solar deal එක fishy.. ඒක ඇත්ත.. ඒත් ඇයි කෙලින්ම ගිහීන් විවාද කරන්න බැරි? facts & figures අරන් ගිහින් කෙලින්ම කංචනයව නැතිම කරල දාන්න පුලුවන් නේ...? ප්‍රතිවාදියො නැති තැන අනික් උන්ට බැන බැන ගියාට වැඩක් නෑනේ කෙලින්ම ප්‍රතිවාදියගෙ මූන්ටම කියන්න පුලුවන් කම තියෙද්දි? debate එක බලන උන්ට තීරනය කරන්න පුලුවන් කවුද හරි කවුද වැරදි කියලා...

    ඇයි මේ වගේ මී හරක්ව යවල අත හෝදගන්න හදන්නේ?

    They talk with some flimsy thing without looking at the macro picture. They talk to the gallery and our idiots accept that as gospel truth.
     
    • Like
    Reactions: හෙනයා

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    LRT එක පැත්තකට විතරක් යනවා කියපු ජෙප්පෝ ගැන මොන කතාද🤣🤣
    සමහරක් කට ඇරගෙන බලාගෙන ඉන්නවා අනුරය විවාදෙට යන කම්🤣
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    Presidential candidate + pakse nayakayek nikan amathiyek ekka debate ekakata eida ban parliament eken eliye?

    Lapaya kiwwa ne unge Wasanthawa ewana kathawak? 🤔

    🖐
    ------ Post added on Dec 21, 2023 at 10:36 PM
    minister කෙනෙක් මොකටද බන් කොහෙවත් නැති වෘත්තීය සමිති කාරයෙක් එක්ක විවාද කරන්න යන්නේ 😂😂😂
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    කංචනලා කම්බ හොරු. ඒකේ ආයේ විවාදයක් නෑ. හැබැයි උන්ට රනිල් මහත්තයගෙ ආණ්ඩුවෙ ඉඳන් හොරකම් කරන්න රනිල් මහත්තය ඉඩ දෙන්නෑ. රනිල් මහත්ත්ය එක්කත් පචය කට ගහගෙන ආවා. ඌට පුකෙන් යන්න දුන්නෙ.
    Aniwa, Ralnil mahatthaya thama hindama
     
    gama22

    Well-known member
  • කංචනලා කම්බ හොරු. ඒකේ ආයේ විවාදයක් නෑ. හැබැයි උන්ට රනිල් මහත්තයගෙ ආණ්ඩුවෙ ඉඳන් හොරකම් කරන්න රනිල් මහත්තය ඉඩ දෙන්නෑ. රනිල් මහත්ත්ය එක්කත් පචය කට ගහගෙන ආවා. ඌට පුකෙන් යන්න දුන්නෙ.
    එතකොට අර මහ දවල් මහ බැංකු වංචාවක් උනා කිව්වේ පකිස්තානේ රනිල් මාතියා හින්දද?🤔
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    minister කෙනෙක් මොකටද බන් කොහෙවත් නැති වෘත්තීය සමිති කාරයෙක් එක්ක විවාද කරන්න යන්නේ 😂😂😂
    Because he asked for the debate with the npp. Not the other way round

    @SLK_sri කැම්පේන් පොන්නයා
    Idiri wasara ubalata wada adika awuruddak ne nic bro? 😉
    ------ Post added on Dec 22, 2023 at 4:32 PM
     
    • Haha
    Reactions: rambo321

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    කාංචන ඉංග්‍රීසියෙන් විවාද කරමු කියලද අනුරට. :lol:

    දැන් ඔය විවාදවලින් මග හැර හිටියට, වෙනද වගේ නෙවේ, ඊලග ජනාධිපතිවරණයේ තියෙන්නේ අපේක්ෂකයින් අතර ඇමෙරිකානු පන්නයේ ප්‍රසිද්ධ විවාදයන්. එදාට ඔය කොන්ද කෙලින් තියා ගන්නම වෙයි. නැත්නම් සිහින හබක්.

    අන්න හරි.
    අන්න එහෙම එකක් තියලා ඒකට ආවෙ නැති උනොත් ඒකට කතා කරන්න ඕන
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    එතකොට අර මහ දවල් මහ බැංකු වංචාවක් උනා කිව්වේ පකිස්තානේ රනිල් මාතියා හින්දද?🤔
    ඒවා ජෙප්පොන්ගෙ මඩ. හොරකම් කරා නම් පොහොට්ටු ආණ්ඩුවෙන් එතුමව හිරේ දාන්න තිබ්බනෙ.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඒවා ජෙප්පොන්ගෙ මඩ. හොරකම් කරා නම් පොහොට්ටු ආණ්ඩුවෙන් එතුමව හිරේ දාන්න තිබ්බනෙ.
    Lol.. Rajapaksa uge mango friend wa hire danakan bala inna uba 🤭