ඇයි අපිටම කෙලින්නේ VAT

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,904
    40,704
    113
    gota gon wada kara kiyala ranna ponil karana hama wadema hoda wenne na.. infact ponil karanneth gon wada gota kara wagema.. pohottu backup eken serama gema gahanawa
    රනිල් කරන හැම වැඩේම හොඳයි කියල කිව්වෙ නෑනේ. මම කිව්වෙ ජනතාව කරපු වැඩෙ වැරදියි කියලනෙ. එහෙම වැරදියි කියන්නත් බෑ. ජනතාව කරේ තමන්ට කැමති දේ නේ. ඉතින් රනිල් බිස්නස් කාරයෝ එක්ක සෙට් උනාම නහයෙන් අඬ අඬ අනේ අපිට ටැක්ස් ගහන්න එපා වැට් ගහන්න එපා අපිට සහන දෙන්න කියන එක වැරදියි. දැන් එතුමා කරන්නෙත්, එතුමා කැමති දේ.

    එලියට බහින්නෙ නැතුව ගෙවල් වලට වෙලා හිටපු එවුන්ට, කෑම්ප් වල හැංගිලා හිටපු එවුන්ට එලියට බැහැල ජීවත් වෙන්න වටපිටාව හදල දුන්නෙ රනිල් මහත්තය. ඒ බය මතක් කරල රනිල්ට ඕන විදිහට වැඩ ටික කරගන්න එක මෝඩ වැඩක් වෙන්නෙ කොහොමද?
     
    • Haha
    Reactions: shenat

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,779
    1
    58,026
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    CyuIDk4.jpeg
    කල්‍යාණ මිත්තරයා
     
    • Haha
    Reactions: dagayaa

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    රනිල් කරන හැම වැඩේම හොඳයි කියල කිව්වෙ නෑනේ. මම කිව්වෙ ජනතාව කරපු වැඩෙ වැරදියි කියලනෙ. එහෙම වැරදියි කියන්නත් බෑ. ජනතාව කරේ තමන්ට කැමති දේ නේ. ඉතින් රනිල් බිස්නස් කාරයෝ එක්ක සෙට් උනාම නහයෙන් අඬ අඬ අනේ අපිට ටැක්ස් ගහන්න එපා වැට් ගහන්න එපා අපිට සහන දෙන්න කියන එක වැරදියි. දැන් එතුමා කරන්නෙත්, එතුමා කැමති දේ.

    Uta one de karanna u witharada me rate inne? 👀
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    අපි අමාරුවෙන් කන්දක් නගිමින් හිටියෙ එක පාර තඩි වලකට වැටුනා දැන් උඩට යන්න හදනකොට ගල්මුල්වල වදිනවා තුවාල වෙනවා ආයෙ වලටම වැටෙනවා ලේසි නෑ ඉතිං, වලෙන් ගොඩවෙලාම ඉන්න ඕන ගමන යන්න නම්.
    yai yai thawa 1-2 yrs walin balapan 2019 pakku gahuwa ewun allaganne nathuwa ithin thawa porondu denawa
    cadinal lop wela

    රාජපස්ස බේස පවුල හොරාකාපුවා, බංකොලොත් කරපුවා තමයි ඔය ගෙවන්නෙ.
    dan gewana ewa sadaranawa use wenawa da ?
    ------ Post added on Dec 13, 2023 at 12:05 PM

    කල්‍යාණ මිත්තරයා
    2048 hadanawa lu..
    oka kalin kiyapuwath ekka balapalla
    UNP pimpiyo kiyana ewa ahanne nathuwa
    ------ Post added on Dec 13, 2023 at 12:06 PM
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දැන් අපේ පඩියෙනුත් VAT එක කපා ගෙන, අපි ගනුදෙනු (goods and services) කරන එවටත් VAT එක වැඩි කරන්න නේ යන්නේ 🥵..

    එක අසාධරයි නේ !
    අපිට සාධාරණ යක් පෙන මානෙක නැද්ද?
    දන්න කෙනෙක් කියන්කො .😵😵‍💫
     
    • Love
    Reactions: ruchira55

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    නන්දෙ අනාත උනේ මුලින්ම බදු කපපු නිසා. ඒ වැරදි බදු උපදෙස් දුන්නු එවුන්මයි මේ ආන්ඩුවටත් උපදෙස් දෙන බදු ඇඩ්වයිසර්ල. ඉතින් මුන්ගෙ මුග්ධ ගොන් බදු උපදෙස් නිසා තවත් රටත් මිනිස්සුත් පීඩාවෙනවා

    ------ Post added on Dec 13, 2023 at 6:22 AM

    රාජ්‍ය සේවකයෝ ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑ... දේශපාලකයෝ ටිකටම හරි යන සෙට් එකක් ඉන්නේ...

    මම කොමෙන්ට් ඒක repost කලේ මහජනතාව උන් දෙගොල්ලොන්ටම ගැලපෙන්න ඉන්නවා කියලා කියන්න...

    රනිලයත් ඕනකමක් තියන එකෙක් කියලා මම හිතන්නේ නෑ... ඒ උනාට මේ ගානට කෙල උනේ කිසිම බුද්ධිමත් කමක් නැතිව බොහොම පටු අරමුණු වෙනුවෙන් ඡන්දේ දුන්න හින්දා...

    2015 ට කලින් නටපු නාඩගම් ටික මතක එකෙක් 2019 වෙද්දී රාජපක්ෂලා සෙට් එක වෙනස් වෙලා කියලා හිතන්න හේතුවක් නෑ... එහෙම හිතුවනම් එක්කෝ අමුම අමු මෝඩයෙක්, කුපාඩි ජඩයෙක් එහෙමත් නැත්නම් වාසියට අම්මා උනත් දෙන අවලමෙක්...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රනිල් කරන හැම වැඩේම හොඳයි කියල කිව්වෙ නෑනේ. මම කිව්වෙ ජනතාව කරපු වැඩෙ වැරදියි කියලනෙ. එහෙම වැරදියි කියන්නත් බෑ. ජනතාව කරේ තමන්ට කැමති දේ නේ. ඉතින් රනිල් බිස්නස් කාරයෝ එක්ක සෙට් උනාම නහයෙන් අඬ අඬ අනේ අපිට ටැක්ස් ගහන්න එපා වැට් ගහන්න එපා අපිට සහන දෙන්න කියන එක වැරදියි. දැන් එතුමා කරන්නෙත්, එතුමා කැමති දේ.

    එලියට බහින්නෙ නැතුව ගෙවල් වලට වෙලා හිටපු එවුන්ට, කෑම්ප් වල හැංගිලා හිටපු එවුන්ට එලියට බැහැල ජීවත් වෙන්න වටපිටාව හදල දුන්නෙ රනිල් මහත්තය. ඒ බය මතක් කරල රනිල්ට ඕන විදිහට වැඩ ටික කරගන්න එක මෝඩ වැඩක් වෙන්නෙ කොහොමද?


    මූත් @riduna pm වගේ වෙන්න හදන්නේ 😆
     
    • Haha
    Reactions: හෙනයා

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    2015 ට කලින් නටපු නාඩගම් ටික මතක එකෙක් 2019 වෙද්දී රාජපක්ෂලා සෙට් එක වෙනස් වෙලා කියලා හිතන්න හේතුවක් නෑ... එහෙම හිතුවනම් එක්කෝ අමුම අමු මෝඩයෙක්, කුපාඩි ජඩයෙක් එහෙමත් නැත්නම් වාසියට අම්මා උනත් දෙන අවලමෙක්...
    රාජපස්සලා උඩ ඉඳන් පහළමටම හොරකම බෝ කරලයි තිබ්බෙ. පොඩි එකාට පොඩි මට්ටමින් ලොකු එකාට ලොකු මට්ටමින් හොරාකරන්න සෙට් කරලායි තිබ්බෙ උනුත් හොරාකන ගමන්. තමුන්ට පෞද්ගලිකවම හොරාකන්න අවස්තාව සලසලා තිබ්බ හින්දා තමයි බයියෝ ඔච්චරම රාජපස්සලාට ආදරේ. 2015 දි උනේ ඒ හොරකම් බලන් ඉන්න බැරි සෙට් එක වගේම කලින් හොරුන් වෙනුවට තමුන්ට හොරාකන්න ඕන සෙට් එකක උදව්වෙන් රාජපස්සලා ගෙදර ගිය එක.
    බයියෝ කොහොමත් එදා ඉඳන් වෛරෙන් හිටියෙ තමුන්ගේ හොරාකන පාර වැහිච්ච නිසා. ගොඩක් නිලදාරි පැලැන්තියෙ හොරුත් සිරිසේනගේ ආණ්ඩුවට උදව් කළේ නෑ. ඊටපස්සෙ තමයි අර වැඩ බැරි මෝඩ පකයව ගෙනාවෙ. එවලේ අනික් පැත්තෙ හිටියෙත් බූරු පුතාණෝනෙ.

    අනිත් එක අපේ රටේ බහුතරයක් ඉන්නෙ මොළෙන් හිතලා ඡන්දෙ දෙන එවුන් නෙමෙයි. රැල්ලට පුක දෙන එවුන් ටිකක්. උන් රැල්ල යන පැත්තට ඡන්දෙ දෙනවා. වෙන මොකුත් හිතන්නෙ නෑ.
     
    • Like
    Reactions: ttj

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැන් අපේ පඩියෙනුත් VAT එක කපා ගෙන, අපි ගනුදෙනු (goods and services) කරන එවටත් VAT එක වැඩි කරන්න නේ යන්නේ 🥵..

    එක අසාධරයි නේ !
    අපිට සාධාරණ යක් පෙන මානෙක නැද්ද?
    දන්න කෙනෙක් කියන්කො .😵😵‍💫
    ehema tamay rata develop karanne
    poluy batuy kala gihin pohottuwata vote karapan

    Solar walata gahuwa eka nan hena balu wadak ban
    solar ekak gahala minihek rate elextricity load ekata releaf ekak ne denne
    dan ithin okkoma 20% wage wadi wei thawa
    mamat gahanna hitiye mun kariyo maranna ona ban
    @Tricle_Buwa
    ------ Post added on Dec 13, 2023 at 1:56 PM
     
    • Sad
    Reactions: Tricle_Buwa

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    තාමත් සමෘද්ධිය හරි අස්වැසුම හරි එනකන් උඩ බලන් නිකන් ඉන්න උන් ඉන්නකන්,
    තමන් ගන්න පඩියටවත් සාධාරණයක් කරන්න බැරි දේශපාලුවන්ට කඩේ යන රාජ්‍ය සේවයක් තියෙනකන්,
    හැමදාමත් සහන බලන් පින් බත් ගිලින උන් ඉන්නකන්,
    අරූ මූ හොරා කෑවා කියලා හොරා කාපුවගෙන් රට හදන්න පුළුවන් කියලා තර්ක හදලා මිනිස්සු අන්දවන උන්ට රැවටෙන උන් ඉන්නකන්,
    රටට ගේන හොඳ යෝජනාවකටවත් දේශපාලනේ නිසා අත උස්සන්න බැරි උන් ඉන්නකන්,
    මිනිරන් වලින් රටම ගොඩ දායි කියලා හිතන් සිහින මවන උන් ඉන්නකන්,
    මොකෙක් හරි ඇවිල්ල අපිට සෞභාග්‍ය උදා කරයි කියලා හිතන් ඉන්න උන් ඉන්නකන්,
    දේශපාලනේ කරන්න පුළුවන් ඔය 225ට විතරයි කියලා හිතන් ඉන්න උන් ඉන්නකන්,
    අපහු නම් try කරන්න උන් බලේට ගෙන්න එපා කියන උන් ඉන්නකන්,
    අපි නම් අරකට මේකට කියලා තාමත් එක එකාට පුක දෙන උන් ඉන්නකන්,
    උඹ රාජපක්ෂලාට පුක දීලා දැන් වැළපෙන්න එපා කියලා වෙන උන්ට පුක දෙනන එපා කියලා තාමත් එක එක කොටාලට රාජපක්ෂලට, රනිල්ලාට පුක දෙන උන් ඉන්නකන්,
    මේ රටේ ඇත්ත ප්‍රශ්නය හරි විදිහට දකින උන් නැති තාක්
    මේ රට හදන්න බැහැ සහෝදරයා සහෝදරිය...
    100%ක් එකඟයි
     
    • Like
    Reactions: rambo321

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එවලේ අනික් පැත්තෙ හිටියෙත් බූරු පුතාණෝනෙ.
    බූරු පුතානොට දෙන්නා බැරි කමට ගෝතයට දෙනවා කියන්නේ ඉතින් අතින් අරන් පුපේ තියාගන්නවා වගේ වැඩක්...

    උන් දෙන්නටම නොදී ලිස්ට් එකේ හිටපු වෙන එකෙක්ට දෙන්න තිබ්බා... අඩුම ගානේ අසීමිත බලයක්වත් යන එක නවත්ත ගන්න තිබ්බා...

    අනුරය හිටියා, හමුදාපති ඩයල් එක හිටියා, සෙන්සර් රොහාන් හිටියා, උන්ට දුන්නත් මෙච්චර කෙල වෙන්නේ නෑ... මොකද අසීමිත බලයක් එන්නේ නැති හින්දා...

    ඒ කාලේ ව්‍යවස්ථාවේ හැටියට ජනාධිපතිට හිතෙන හිතෙන එක කරන්න බැරි වෙන්න සංශෝධන ගෙනත් තිබ්බේ 19න්... ගෝතයා ඒ ටික 20න් වෙනස් කරගෙන තමයි පිස්සු කෙලින්න පටන් ගත්තේ...