රනිල් කරන හැම වැඩේම හොඳයි කියල කිව්වෙ නෑනේ. මම කිව්වෙ ජනතාව කරපු වැඩෙ වැරදියි කියලනෙ. එහෙම වැරදියි කියන්නත් බෑ. ජනතාව කරේ තමන්ට කැමති දේ නේ. ඉතින් රනිල් බිස්නස් කාරයෝ එක්ක සෙට් උනාම නහයෙන් අඬ අඬ අනේ අපිට ටැක්ස් ගහන්න එපා වැට් ගහන්න එපා අපිට සහන දෙන්න කියන එක වැරදියි. දැන් එතුමා කරන්නෙත්, එතුමා කැමති දේ.gota gon wada kara kiyala ranna ponil karana hama wadema hoda wenne na.. infact ponil karanneth gon wada gota kara wagema.. pohottu backup eken serama gema gahanawa
රනිල් කරන හැම වැඩේම හොඳයි කියල කිව්වෙ නෑනේ. මම කිව්වෙ ජනතාව කරපු වැඩෙ වැරදියි කියලනෙ. එහෙම වැරදියි කියන්නත් බෑ. ජනතාව කරේ තමන්ට කැමති දේ නේ. ඉතින් රනිල් බිස්නස් කාරයෝ එක්ක සෙට් උනාම නහයෙන් අඬ අඬ අනේ අපිට ටැක්ස් ගහන්න එපා වැට් ගහන්න එපා අපිට සහන දෙන්න කියන එක වැරදියි. දැන් එතුමා කරන්නෙත්, එතුමා කැමති දේ.
ව්‍යවස්තාව ආරක්ශා කරගෙන එතුමට ඕන විදිහට රට කරන් යන්න එතුමට ජනවරමක් ලබිල තියෙනවUta one de karanna u witharada me rate inne?![]()
yai yai thawa 1-2 yrs walin balapan 2019 pakku gahuwa ewun allaganne nathuwa ithin thawa porondu denawaඅපි අමාරුවෙන් කන්දක් නගිමින් හිටියෙ එක පාර තඩි වලකට වැටුනා දැන් උඩට යන්න හදනකොට ගල්මුල්වල වදිනවා තුවාල වෙනවා ආයෙ වලටම වැටෙනවා ලේසි නෑ ඉතිං, වලෙන් ගොඩවෙලාම ඉන්න ඕන ගමන යන්න නම්.
dan gewana ewa sadaranawa use wenawa da ?රාජපස්ස බේස පවුල හොරාකාපුවා, බංකොලොත් කරපුවා තමයි ඔය ගෙවන්නෙ.
2048 hadanawa lu..කල්‍යාණ මිත්තරයා
නන්දෙ අනාත උනේ මුලින්ම බදු කපපු නිසා. ඒ වැරදි බදු උපදෙස් දුන්නු එවුන්මයි මේ ආන්ඩුවටත් උපදෙස් දෙන බදු ඇඩ්වයිසර්ල. ඉතින් මුන්ගෙ මුග්ධ ගොන් බදු උපදෙස් නිසා තවත් රටත් මිනිස්සුත් පීඩාවෙනවා
------ Post added on Dec 13, 2023 at 6:22 AM
රනිල් කරන හැම වැඩේම හොඳයි කියල කිව්වෙ නෑනේ. මම කිව්වෙ ජනතාව කරපු වැඩෙ වැරදියි කියලනෙ. එහෙම වැරදියි කියන්නත් බෑ. ජනතාව කරේ තමන්ට කැමති දේ නේ. ඉතින් රනිල් බිස්නස් කාරයෝ එක්ක සෙට් උනාම නහයෙන් අඬ අඬ අනේ අපිට ටැක්ස් ගහන්න එපා වැට් ගහන්න එපා අපිට සහන දෙන්න කියන එක වැරදියි. දැන් එතුමා කරන්නෙත්, එතුමා කැමති දේ.
එලියට බහින්නෙ නැතුව ගෙවල් වලට වෙලා හිටපු එවුන්ට, කෑම්ප් වල හැංගිලා හිටපු එවුන්ට එලියට බැහැල ජීවත් වෙන්න වටපිටාව හදල දුන්නෙ රනිල් මහත්තය. ඒ බය මතක් කරල රනිල්ට ඕන විදිහට වැඩ ටික කරගන්න එක මෝඩ වැඩක් වෙන්නෙ කොහොමද?
රාජපස්සලා උඩ ඉඳන් පහළමටම හොරකම බෝ කරලයි තිබ්බෙ. පොඩි එකාට පොඩි මට්ටමින් ලොකු එකාට ලොකු මට්ටමින් හොරාකරන්න සෙට් කරලායි තිබ්බෙ උනුත් හොරාකන ගමන්. තමුන්ට පෞද්ගලිකවම හොරාකන්න අවස්තාව සලසලා තිබ්බ හින්දා තමයි බයියෝ ඔච්චරම රාජපස්සලාට ආදරේ. 2015 දි උනේ ඒ හොරකම් බලන් ඉන්න බැරි සෙට් එක වගේම කලින් හොරුන් වෙනුවට තමුන්ට හොරාකන්න ඕන සෙට් එකක උදව්වෙන් රාජපස්සලා ගෙදර ගිය එක.2015 ට කලින් නටපු නාඩගම් ටික මතක එකෙක් 2019 වෙද්දී රාජපක්ෂලා සෙට් එක වෙනස් වෙලා කියලා හිතන්න හේතුවක් නෑ... එහෙම හිතුවනම් එක්කෝ අමුම අමු මෝඩයෙක්, කුපාඩි ජඩයෙක් එහෙමත් නැත්නම් වාසියට අම්මා උනත් දෙන අවලමෙක්...
ow ow ethuma ethuma kiya kiya ponil wa hiniyata troll karanna hadanne..මූත් @riduna pm වගේ වෙන්න හදන්නේ![]()

ehema tamay rata develop karanneදැන් අපේ පඩියෙනුත් VAT එක කපා ගෙන, අපි ගනුදෙනු (goods and services) කරන එවටත් VAT එක වැඩි කරන්න නේ යන්නේ..
එක අසාධරයි නේ !
අපිට සාධාරණ යක් පෙන මානෙක නැද්ද?
දන්න කෙනෙක් කියන්කො .![]()
mamat gahanna hitiye mun kariyo maranna ona banSolar walata gahuwa eka nan hena balu wadak ban
solar ekak gahala minihek rate elextricity load ekata releaf ekak ne denne
dan ithin okkoma 20% wage wadi wei thawa
100%ක් එකඟයිතාමත් සමෘද්ධිය හරි අස්වැසුම හරි එනකන් උඩ බලන් නිකන් ඉන්න උන් ඉන්නකන්,
තමන් ගන්න පඩියටවත් සාධාරණයක් කරන්න බැරි දේශපාලුවන්ට කඩේ යන රාජ්‍ය සේවයක් තියෙනකන්,
හැමදාමත් සහන බලන් පින් බත් ගිලින උන් ඉන්නකන්,
අරූ මූ හොරා කෑවා කියලා හොරා කාපුවගෙන් රට හදන්න පුළුවන් කියලා තර්ක හදලා මිනිස්සු අන්දවන උන්ට රැවටෙන උන් ඉන්නකන්,
රටට ගේන හොඳ යෝජනාවකටවත් දේශපාලනේ නිසා අත උස්සන්න බැරි උන් ඉන්නකන්,
මිනිරන් වලින් රටම ගොඩ දායි කියලා හිතන් සිහින මවන උන් ඉන්නකන්,
මොකෙක් හරි ඇවිල්ල අපිට සෞභාග්‍ය උදා කරයි කියලා හිතන් ඉන්න උන් ඉන්නකන්,
දේශපාලනේ කරන්න පුළුවන් ඔය 225ට විතරයි කියලා හිතන් ඉන්න උන් ඉන්නකන්,
අපහු නම් try කරන්න උන් බලේට ගෙන්න එපා කියන උන් ඉන්නකන්,
අපි නම් අරකට මේකට කියලා තාමත් එක එකාට පුක දෙන උන් ඉන්නකන්,
උඹ රාජපක්ෂලාට පුක දීලා දැන් වැළපෙන්න එපා කියලා වෙන උන්ට පුක දෙනන එපා කියලා තාමත් එක එක කොටාලට රාජපක්ෂලට, රනිල්ලාට පුක දෙන උන් ඉන්නකන්,
මේ රටේ ඇත්ත ප්රශ්නය හරි විදිහට දකින උන් නැති තාක්
මේ රට හදන්න බැහැ සහෝදරයා සහෝදරිය...
බූරු පුතානොට දෙන්නා බැරි කමට ගෝතයට දෙනවා කියන්නේ ඉතින් අතින් අරන් පුපේ තියාගන්නවා වගේ වැඩක්...එවලේ අනික් පැත්තෙ හිටියෙත් බූරු පුතාණෝනෙ.