Tax advisors Buruwange idea nisa tamai mey okkomaSolar walata gahuwa eka nan hena balu wadak ban
solar ekak gahala minihek rate elextricity load ekata releaf ekak ne denne
dan ithin okkoma 20% wage wadi wei thawa
රාජපස්ස බේස පවුල හොරාකාපුවා, බංකොලොත් කරපුවා තමයි ඔය ගෙවන්නෙ.දැන් අපේ පඩියෙනුත් VAT එක කපා ගෙන, අපි ගනුදෙනු (goods and services) කරන එවටත් VAT එක වැඩි කරන්න නේ යන්නේ..
එක අසාධරයි නේ !
අපිට සාධාරණ යක් පෙන මානෙක නැද්ද?
දන්න කෙනෙක් කියන්කො .![]()
ගිය නුවන ඇතුන් ලවා වත් අද්දන්න බෑයි කියනවනෙ. 2019 නන්දසේනය ගෙනල්ලා ඌ කරපු ඩැමේජ් එක රනිල්ට තියා වෙන මොකෙක්ට වත් හදන්න බෑ. අමාරුයි. මෝඩයො ගේන්න කලින් හිතන්න තිබ්බා.
ඔහොම වෙද්දි මිනිස්සු tax evade කරගන්නවා.. ඉස්සර 30-50ත් අතර වගේ ටැක්ස් ගෙව ගෙව හිටපු උන් අලුත් tax brakets වලට අහු වෙලා ලක්ශ ගනන් ටැක්ස් ගෙවන්න උනා.. අන්තිමට උන් freelancing contracts වලට මාරු වෙලා දැන් රුපියල් 10,000ක් වත් ගෙවන්නෙ නෑ..පඩියෙන් කපන්නෙ අදායම් බදු.
කොහොම උනත් 36%ක් ආදායම් බදු ගෙවලා පාවිච්චි කරන හැම දේටම 18% වැට් ගෙවනවා කියන්නෙ මුළු ආදායමෙන් 50%කට කිට්ටු ගාණක් ආණ්ඩුවට දෙනවා.
2024 දී මේ ගාණ 60%කට ගේනව.
mmගිය නුවන ඇතුන් ලවා වත් අද්දන්න බෑයි කියනවනෙ. 2019 නන්දසේනය ගෙනල්ලා ඌ කරපු ඩැමේජ් එක රනිල්ට තියා වෙන මොකෙක්ට වත් හදන්න බෑ. අමාරුයි. මෝඩයො ගේන්න කලින් හිතන්න තිබ්බා.
Un baluwa, yako okkoma un Solar gahanawa.. denna puluwan fatta revenue ekak kiyala oken.. Fucking turds.. Uda video eka dakkama pukata payin gahala elawanna oni un Tax advisor kiyala dagena.. ithin kohomada bung oka hadanne..Tax advisors Buruwange idea nisa tamai mey okkoma
100%තාමත් සමෘද්ධිය හරි අස්වැසුම හරි එනකන් උඩ බලන් නිකන් ඉන්න උන් ඉන්නකන්,
තමන් ගන්න පඩියටවත් සාධාරණයක් කරන්න බැරි දේශපාලුවන්ට කඩේ යන රාජ්‍ය සේවයක් තියෙනකන්,
හැමදාමත් සහන බලන් පින් බත් ගිලින උන් ඉන්නකන්,
අරූ මූ හොරා කෑවා කියලා හොරා කාපුවගෙන් රට හදන්න පුළුවන් කියලා තර්ක හදලා මිනිස්සු අන්දවන උන්ට රැවටෙන උන් ඉන්නකන්,
රටට ගේන හොඳ යෝජනාවකටවත් දේශපාලනේ නිසා අත උස්සන්න බැරි උන් ඉන්නකන්,
මිනිරන් වලින් රටම ගොඩ දායි කියලා හිතන් සිහින මවන උන් ඉන්නකන්,
මොකෙක් හරි ඇවිල්ල අපිට සෞභාග්‍ය උදා කරයි කියලා හිතන් ඉන්න උන් ඉන්නකන්,
දේශපාලනේ කරන්න පුළුවන් ඔය 225ට විතරයි කියලා හිතන් ඉන්න උන් ඉන්නකන්,
අපහු නම් try කරන්න උන් බලේට ගෙන්න එපා කියන උන් ඉන්නකන්,
අපි නම් අරකට මේකට කියලා තාමත් එක එකාට පුක දෙන උන් ඉන්නකන්,
උඹ රාජපක්ෂලාට පුක දීලා දැන් වැළපෙන්න එපා කියලා වෙන උන්ට පුක දෙනන එපා කියලා තාමත් එක එක කොටාලට රාජපක්ෂලට, රනිල්ලාට පුක දෙන උන් ඉන්නකන්,
මේ රටේ ඇත්ත ප්‍රශ්නය හරි විදිහට දකින උන් නැති තාක්
මේ රට හදන්න බැහැ සහෝදරයා සහෝදරිය...
රනිල් ඒක දන්නව බන්. ඒ නිසා තමයි හොඳ මහ බැංකු අදිපතිල පත් කරගෙන ඩොලර් ගෝල්ඩ් සංචිත පුළුවන් තරම් වැඩි කරගෙන ගියේ. නන්දසේනයා ආපු ගමන් කරේ ඒවා ටික වියදම් කර කර උඩපිනුම් ගහපු එක. ඩොලර් නැති රටකට බිස්නස් කරන්න කවුරුත් එන්නෙ නෑ. හැමෝම එන්නෙ සල්ලි හොයලා ඩොලර් වලින් අරන් යන්න. අරන් යන්න බැරි උනාම වෙන්නෙ දැනට ඇවිල්ල ඉන්න අයත් අකුලන් යන එක.lol tax walinuth ekathu karanna puluwan pramanayak thiyenawa..
හැමදාම මිනිස්සුන්වම squeeze කරල විතරක් revenue හොයන්න බෑ..
මේ යන විදිහට consumption එක එන්න අඩු වෙනවා එතකොට ඔය හම්බවෙන ටිකත් නැතිව යනවා.. ඔය ටික උබෙ හාමු රන්න පොනිල්ට තේරෙන්නෙ නැති හැටි.. සාදරනයි ඉතින් උගෙ වයසෙ හැටියට.. දැන් කීයක්ද බං?![]()
රනිල් 2015 ඇවිල්ලා මිත්‍රයා කරගත්තෙ මහජනතාව. කෝටිපති ව්‍යාපාරිකයොන්ට සුපර්ගේන් ටැක්ස් එක ගහලා උන්ගෙන් අරන් උබලට ගෙවන්න තියෙන ටැක්ස් අඩු කරල හැම දෙයක්ම අඩුවට දුන්න. සාධාරණ මුදලකට දුන්නා. උබල දැක්කෙම අඩුපාඩු විතරයි. පෙන්නුවෙම කොතනක හරි ඇදයක් විතරයි. සතුටු උනේ වැරදෙනකොට විතරයි. හොඳක් කියන්න උබලගෙ දිව නැමුනෙම නෑ. උබල ඒ තරම් ගුණමකුවො ටිකක් උනා. ඒ විතරක් නෙවේ උබලා ලොවෙත් නැති මෝඩයො ටිකකුත් උනා. මොකද සුපර්ගේන් ටැක්ස් වැදිල පුකෙන් ගිය කෝටිපති ව්‍යාපාරිකයො ටික සේරම ගිහිල්ල නන්දසේනය එක්ක සෙට් උනා. ඌගෙ වියත්මගයි හැම හුත්තටම ස්පොන්ස කරා. උන් උන්ගෙ ටැක්ස් නැති කරගන්න පාර සුද්ද කරන් ගියා උබල තමයි ගල් පස් වැලි තාර දාල පාර හදල දුන්නෙ.
තාමත් සමෘද්ධිය හරි අස්වැසුම හරි එනකන් උඩ බලන් නිකන් ඉන්න උන් ඉන්නකන්,
තමන් ගන්න පඩියටවත් සාධාරණයක් කරන්න බැරි දේශපාලුවන්ට කඩේ යන රාජ්‍ය සේවයක් තියෙනකන්,
හැමදාමත් සහන බලන් පින් බත් ගිලින උන් ඉන්නකන්,
අරූ මූ හොරා කෑවා කියලා හොරා කාපුවගෙන් රට හදන්න පුළුවන් කියලා තර්ක හදලා මිනිස්සු අන්දවන උන්ට රැවටෙන උන් ඉන්නකන්,
රටට ගේන හොඳ යෝජනාවකටවත් දේශපාලනේ නිසා අත උස්සන්න බැරි උන් ඉන්නකන්,
මිනිරන් වලින් රටම ගොඩ දායි කියලා හිතන් සිහින මවන උන් ඉන්නකන්,
මොකෙක් හරි ඇවිල්ල අපිට සෞභාග්‍ය උදා කරයි කියලා හිතන් ඉන්න උන් ඉන්නකන්,
දේශපාලනේ කරන්න පුළුවන් ඔය 225ට විතරයි කියලා හිතන් ඉන්න උන් ඉන්නකන්,
අපහු නම් try කරන්න උන් බලේට ගෙන්න එපා කියන උන් ඉන්නකන්,
අපි නම් අරකට මේකට කියලා තාමත් එක එකාට පුක දෙන උන් ඉන්නකන්,
උඹ රාජපක්ෂලාට පුක දීලා දැන් වැළපෙන්න එපා කියලා වෙන උන්ට පුක දෙනන එපා කියලා තාමත් එක එක කොටාලට රාජපක්ෂලට, රනිල්ලාට පුක දෙන උන් ඉන්නකන්,
මේ රටේ ඇත්ත ප්‍රශ්නය හරි විදිහට දකින උන් නැති තාක්
මේ රට හදන්න බැහැ සහෝදරයා සහෝදරිය...
රනිල් ඒක දන්නව බන්. ඒ නිසා තමයි හොඳ මහ බැංකු අදිපතිල පත් කරගෙන ඩොලර් ගෝල්ඩ් සංචිත පුළුවන් තරම් වැඩි කරගෙන ගියේ. නන්දසේනයා ආපු ගමන් කරේ ඒවා ටික වියදම් කර කර උඩපිනුම් ගහපු එක. ඩොලර් නැති රටකට බිස්නස් කරන්න කවුරුත් එන්නෙ නෑ. හැමෝම එන්නෙ සල්ලි හොයලා ඩොලර් වලින් අරන් යන්න. අරන් යන්න බැරි උනාම වෙන්නෙ දැනට ඇවිල්ල ඉන්න අයත් අකුලන් යන එක.
කෝටිපති ව්‍යාපාරිකයො උබල වගේ ගුණමකුවො නෙවේ. උන්ට සලකන අයට උනුත් සලකනවා. ඒකයි රනිල් දැන් උන්ට කරන්නෙ. එතුමා මේ ජීවිතේටම ආයෙත් උබල එක්ක හිටගනී කියල මම නම් හිතන්නෙ නෑ. මොකද එතුමට උබලව ඒ තරම් තිත්තයි වගේම නරි නාවල එතුමට දැන් හරි මහන්සියි. එතුමා දැන් වැඩ කරන්නෙ එතුමට වාසියක් ලාබයක් තියෙන්න කාගෙන්ද කොහෙන්ද කියල හරියටම දැනගෙනයි. ඒ කරන්නෙත් ඕන වෙලාවක අරින්න බලාගෙනයි. මොකද විශ්වාසය 0යි.
උඹ වගේ උන් ගැන තමයි මන් ඒ කිව්වේ. හරිනේ උඹට තේරිලා නැහැ. එල.මොකක්ද ඇත්ත ප්‍රශ්නය?