හාමු මහත්තයලෑ පැත්තට වහිනවද ?![]()
![]()
දුවපන් ඉක්මනට හාමුගේ වලව්ව යටවෙලා මැණිකෙත් එක්ක වහලේ උඩට වෙලා ඉන්නවලු තෙමි තෙමි


දුවපන් ඉක්මනට හාමුගේ වලව්ව යටවෙලා මැණිකෙත් එක්ක වහලේ උඩට වෙලා ඉන්නවලු තෙමි තෙමි

මනිකෙව නම් කරේ තියාන හරි පිනමු![]()
වලව්ව වහලෙ ගාවට යට වෙලා කියන්නෙ ගමේ අඩුකුලේ ගෙවල් වල ඇන්ටනාවත් පේන්න නෑ![]()
![]()
ඔව් හාමුව පස්සේ වෙලා තිබුනොත් ගන්න එමු දැනට මැණිකෙව විතරක් අරන් යමු

මැණිකේ අරන් පීනලා මැණිකේට අව තේවා ක්‍රම අය කොහෙන්ද බන් වෙලාව?
අනික ඇගටත් පන මදි එතකොට![]()
මෙහෙට මොන ගන් වතුරද මිනිහෝ.. අපි ඉන්නේ කන්න්දක![]()

හාමු මහත්තයා පරිස්සමෙන් මේදවස් වල කදු නායේ යනවා නායේ ගියෝත් වෙන කොහෙවත් යන්න ඔනේ නෑ අපේ වලවුවට වරෙන්![]()

නෝ ට්න්ක්ස් ... අපේ ගෙවල් සේෆ්![]()
බඩු දාගෙන එන්න ට්‍රන්ක පෙට්ටි නෑ කියලද හාමු මහත්තයා කිවුවේ? ඒකට ප්‍රස්නයක් නෑ අපේගෙදර ට්‍රන්ක පෙට්ටි තියනවා! සේෆ්පුව අවුලක් නෑ අපේ ගෙදර තියාගන්න පුළුවන්. හාමු මහත්තයාගේ සල්ලි මොකද මගේ සල්ලි මොකද? හාමු මහත්තයාගේ වයිෆ් මොකද....:yes:
