ඇයි අපිට මෙහෙම උනේ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දුවපන් ඉක්මනට හාමුගේ වලව්ව යටවෙලා මැණිකෙත් එක්ක වහලේ උඩට වෙලා ඉන්නවලු තෙමි තෙමි :D

වලව්ව වහලෙ ගාවට යට වෙලා කියන්නෙ ගමේ අඩුකුලේ ගෙවල් වල ඇන්ටනාවත් පේන්න නෑ :D :D
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වලව්ව වහලෙ ගාවට යට වෙලා කියන්නෙ ගමේ අඩුකුලේ ගෙවල් වල ඇන්ටනාවත් පේන්න නෑ :D :D
    උන් ටික ගංවතුර එද්දිම දුවල ගියා බේරෙන්න, හාමු නම්බුකාරකමට ගෙදර හිටිය දැන් බලු බල්ලෙක් නෑ හාමුව බේරගන්න. :D
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔව් හාමුව පස්සේ වෙලා තිබුනොත් ගන්න එමු දැනට මැණිකෙව විතරක් අරන් යමු :D

    මැණිකේ අරන් පීනලා මැණිකේට අව තේවා ක්‍රම අය කොහෙන්ද බන් වෙලාව?
    අනික ඇගටත් පන මදි එතකොට ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැණිකේ අරන් පීනලා මැණිකේට අව තේවා ක්‍රම අය කොහෙන්ද බන් වෙලාව?
    අනික ඇගටත් පන මදි එතකොට ;)
    ඔව් බන් හාමු ඔය පීනලා බේරෙන්නේ නැතැයි, අනික හාමුගේ හෙන ගෑස් නෙ අපේ කරේ යන්න එන එකක් නෑ ලක්ෂරි බෝට්ටුවක් ඔනෙවෙයි හාමුට.
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මෙහෙට මොන ගන් වතුරද මිනිහෝ.. අපි ඉන්නේ කන්න්දක:lol::lol:

    හාමු මහත්තයා පරිස්සමෙන් මේදවස් වල කදු නායේ යනවා නායේ ගියෝත් වෙන කොහෙවත් යන්න ඔනේ නෑ අපේ වලවුවට වරෙන්:yes:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    හාමු මහත්තයා පරිස්සමෙන් මේදවස් වල කදු නායේ යනවා නායේ ගියෝත් වෙන කොහෙවත් යන්න ඔනේ නෑ අපේ වලවුවට වරෙන්:yes:

    නෝ ට්න්ක්ස් ... අපේ ගෙවල් සේෆ් :yes:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    නෝ ට්න්ක්ස් ... අපේ ගෙවල් සේෆ් :yes:

    බඩු දාගෙන එන්න ට්‍රන්ක පෙට්ටි නෑ කියලද හාමු මහත්තයා කිවුවේ? ඒකට ප්‍රස්නයක් නෑ අපේගෙදර ට්‍රන්ක පෙට්ටි තියනවා! සේෆ්පුව අවුලක් නෑ අපේ ගෙදර තියාගන්න පුළුවන්. හාමු මහත්තයාගේ සල්ලි මොකද මගේ සල්ලි මොකද? හාමු මහත්තයාගේ වයිෆ් මොකද....:yes:
     
    පිස්සුද මිනිහෝ උබට ? :frown: