බොහොම ස්තූතියි මචන් රිප්ලයි කලාට. ඕව දිගට ඇදන් යන්න එපා මචන් තේරුමක් නැ.අපේ ජීවිත කාලයෙන් විනාඩියක් වත්
කෙනෙකුට තේරුමක් නැතුව හොරෙන් ගන්න දෙන්න එපා![]()
එල මචන්!! පස්සේ pm එකක් දැන්නම් මන්
බොහොම ස්තූතියි මචන් රිප්ලයි කලාට. ඕව දිගට ඇදන් යන්න එපා මචන් තේරුමක් නැ.අපේ ජීවිත කාලයෙන් විනාඩියක් වත්
කෙනෙකුට තේරුමක් නැතුව හොරෙන් ගන්න දෙන්න එපා![]()
it dosen't matter to you, BTW who the hell are you to ask me questions?

In case you haven't realized yet this is a public forum, plus you asked us a question " ඇයි අපිට මෙහෙම උනේ?" so don't get your panties in a bunch if someone questions your attitude![]()
For your convenience, Yeah I have asked it from people from my caste, not from a dumbass from low caste. Hope you'd got the answer.

Tough luck dear, this forum runs on a reputation system, not a caste system - which means I'm considered the one to be respected and you're considered just a troll whose sole purpose is to be made fun of![]()
Ok thank you, But it's better you leave now as this is my thread and you are not welcomed here anymore. So please.



අඩු කුලේ කියාලා අසරණයා
මැඩලන්නෙ මෙලෝකේ වසළයා
වංශේ කුළභේදේ නී ලොවේ
නොමවේ බමුණා හෝ වසලයා..




උබට වෙන වැඩ නැද්ද පින්තුර දානවා ඇරෙන්න,![]()
හෙට හවස එන්නම්... සුබ රාත්රියක් අපේ උන්ට, අනික් එවුන් හැදී ගෑවිලා යමන්