හාමු මහත්තයෝ අර ඇසිලින් අක්කගේ ගෙදර එහාපැත්තෙ ඉන්න රොඩිය මෙන්න මේ අන්නාසි ගැට ටික මැණිකෙට දෙන්න කියල දුන්නා. මම මේක කනප්පුව උඩින් තියල යන්නම් ඈ

මොකෝ හාමු ගමේ ගෙවල්වල අඩුපාඩු බලනව මිසක් වලව්වේ අඩුපාඩු බලන්නේ නෑ නෙ.හාමුට අන්නාසි ගැට සීන් එක තාම තේරිලා නෑ![]()

![]()
දැන් ඕකේ අඩුකුලෙ උන් සෙට් එකේ අන්ක ටික කියපන් බලන්න. .

මේක දාපු එක හොඳයි. දැන් කාට කාටත් සමාජේ තමන්ට හිමි තැන බලාගන්න පුළුවන්![]()
හාමු මහත්තයෝ අර ඇසිලින් අක්කගේ ගෙදර එහාපැත්තෙ ඉන්න රොඩිය මෙන්න මේ අන්නාසි ගැට ටික මැණිකෙට දෙන්න කියල දුන්නා. මම මේක කනප්පුව උඩින් තියල යන්නම් ඈ

, අපි බෙහෙත් ගන්නෙත් නෑ උන්ගෙන්
... මුන් හිතන් ඉන්නේ දොස්තර උනාම අපිට සමයි කියලා.. 