ඇයි අපිට මෙහෙම උනේ?

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඇයි උබ ගණන ගන්න ඕන එකෙක්ද??:lol::lol::lol:
    උබ වගේ මුරකරයෙක්ගේ කොල්ලෙක් නම් ගණන නොගත්තත් කමක් නෑ :lol:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    හාමු මහත්තයෝ අර ඇසිලින් අක්කගේ ගෙදර එහාපැත්තෙ ඉන්න රොඩිය මෙන්න මේ අන්නාසි ගැට ටික මැණිකෙට දෙන්න කියල දුන්නා. මම මේක කනප්පුව උඩින් තියල යන්නම් ඈ
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    හාමු මහත්තයෝ අර ඇසිලින් අක්කගේ ගෙදර එහාපැත්තෙ ඉන්න රොඩිය මෙන්න මේ අන්නාසි ගැට ටික මැණිකෙට දෙන්න කියල දුන්නා. මම මේක කනප්පුව උඩින් තියල යන්නම් ඈ

    හා... ඒ එක්කම මේ djපුක් පද්දවත් එක්කන් යන්න :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හාමු මහත්තයෝ අර ඇසිලින් අක්කගේ ගෙදර එහාපැත්තෙ ඉන්න රොඩිය මෙන්න මේ අන්නාසි ගැට ටික මැණිකෙට දෙන්න කියල දුන්නා. මම මේක කනප්පුව උඩින් තියල යන්නම් ඈ

    අන්නාසි ගැට නං ඕනෙත් නෑ බන් වලව්වේ පාළුව යන්න පොඩි හාමු කෙනෙක් ඉන්න ඒකත් හොඳයි නෙ :rolleyes: මොකෝ හාමු ගමේ ගෙවල්වල අඩුපාඩු බලනව මිසක් වලව්වේ අඩුපාඩු බලන්නේ නෑ නෙ.

    අපේ රැහේ එකෙක් වලව්වට එනව කියන්නේ අපිටත් හයියක් නෙ.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    129.jpg

    දැන් ඕකේ අඩුකුලෙ උන් සෙට් එකේ අන්ක ටික කියපන් බලන්න. .

    මේක දාපු එක හොඳයි. දැන් කාට කාටත් සමාජේ තමන්ට හිමි තැන බලාගන්න පුළුවන් :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හාමු මහත්තයෝ අර ඇසිලින් අක්කගේ ගෙදර එහාපැත්තෙ ඉන්න රොඩිය මෙන්න මේ අන්නාසි ගැට ටික මැණිකෙට දෙන්න කියල දුන්නා. මම මේක කනප්පුව උඩින් තියල යන්නම් ඈ

    Apoyi hamu :lol::lol::lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේක මුරකාරයාගේ පුතා
    මු පද්දෝ බෙරවයෝ ගන්නේ එකනේ
    මොකද පොඩි කාලේ ඉදන් මිනිස්සු මුට කියන්නේ ඒ නම
    එකම කට පාඩම් වෙලා :P
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    DJපුක් පද්දෙක් ද කොහෙද ඇත්තටම උට ගොඩක් රිදිලා හාමුල එක්ක මාර තරහක් වගේ මුට තියෙන්නේ :lol::lol:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    දොස්තර උනත් පද්ද පද්දමයි, බෙරවාය බෙරවායමයි , කරවලයොත් එච්චාරයි අපිට :frown:, අපි බෙහෙත් ගන්නෙත් නෑ උන්ගෙන් :no:... මුන් හිතන් ඉන්නේ දොස්තර උනාම අපිට සමයි කියලා.. :lol::lol: