ඇයි බන් එහෙම කියන්නේ ? අපි උබලට කරපුව හොද වැඩිද ?
කරපුව හොඳ වැඩිද අහන්නේ හාමු අඩුගානේ මගේ කුලියවත් දෙන්නෙ නෑ හරියට වැඩක් කරාම
ඒ මදිවට අපේ ගෙදරට මම නැති අතරේ රිංගන්න ගිහින් හතර පාරක් අතටම අහුවුනා.
අපි තමා හාමුට හොඳ වැඩියෙන් කරලා තියෙන්නෙ.ඇයි බන් එහෙම කියන්නේ ? අපි උබලට කරපුව හොද වැඩිද ?
ඒ මදිවට අපේ ගෙදරට මම නැති අතරේ රිංගන්න ගිහින් හතර පාරක් අතටම අහුවුනා.
අපි තමා හාමුට හොඳ වැඩියෙන් කරලා තියෙන්නෙ.හාමු පොන්ස් අද after school තිබ්බද පරක්කු උනේ.?![]()

කරපුව හොඳ වැඩිද අහන්නේ හාමු අඩුගානේ මගේ කුලියවත් දෙන්නෙ නෑ හරියට වැඩක් කරාමඒ මදිවට අපේ ගෙදරට මම නැති අතරේ රිංගන්න ගිහින් හතර පාරක් අතටම අහුවුනා.
අපි තමා හාමුට හොඳ වැඩියෙන් කරලා තියෙන්නෙ.
උබ හිතුවද මිනිහෝ මට උබට වගේ වෙන වැඩ නෑ කියල ? මන් gtටත් මේ ගැන මෙසේජ් එකක් දැම්මා![]()

උබල ජෝකේ කරන්න එපා බන්...මන් මේ සිරා සමාජ ප්රශ්නයක් ගැන කතා කරන්නේ![]()
ඒ වෙන හාල්පාරුවෙක් වෙන්න ඇති...අපි ගෑනුන්ට ගොඩක් ගරු කරනවා බන්... මන් එකනේ උබ අච්චර ගැණු අල්ලන් කොමෙන්ට් දාද්දි පාඩුවේ හිටියේ,,, අනික කුලේ අඩු උනත් අම්මල ඒ ලමයින්ට ගොඩක් වටිනවා ... එත් අම්ම පවා අදාල බනින සක්කිලි ඉන්නේ මේකේ... හ්ම්ම්

ඇත්තටම අහන්නේ?
ඔයා කියන්නේ කුල ක්රමය හොඳයි කියලාද? ඒක ඕනේ කියලාද?![]()

ඇත්තටම අහන්නේ...
ඔයා කියන්නේ කුල ක්රමය හොඳයි කියලාද? ඒක ඕනේ කියලාද?![]()
ඒ වෙන හාල්පාරුවෙක් වෙන්න ඇති...අපි ගෑනුන්ට ගොඩක් ගරු කරනවා බන්... මන් එකනේ උබ අච්චර ගැණු අල්ලන් කොමෙන්ට් දාද්දි පාඩුවේ හිටියේ,,, අනික කුලේ අඩු උනත් අම්මල ඒ ලමයින්ට ගොඩක් වටිනවා ... එත් අම්ම පවා අදාල බනින සක්කිලි ඉන්නේ මේකේ... හ්ම්ම්
අඩු කුලේ තාත්තල ඒ ළමයින්ට වටින්නේ නැද්ද අම්ම විතරද වටින්නේ 
ඇයි ගෑනුන්ට විතරක් ගරු කරන්නෙ පිරිමින්ට ගරු කරාම මොකෝ වෙන්නෙඅඩු කුලේ තාත්තල ඒ ළමයින්ට වටින්නේ නැද්ද අම්ම විතරද වටින්නේ
![]()
වටිනවා බන්.. ඒ කියල අපිට ඔලුවේ තියාගන්න බෑනේ .. මන් ඕක කිව්වේ මේකේ අම්මලාට කුණු හැරුපෙන් බනින උන්ටයි ,,හැම එකටම ගෑනු අදාල ගන්න උබටයි

ඉතින් කවුද ඔලුවේ තියාගන්න කිවේ, කවුරුත් කාවවත් ඔලුවේ තියාගන්න ඕනේ නෑ අපි කීවද හාමුට අපිව ඔලුවේ තියාගන්න කියල
හාමුට හැම එකටම කුලේ ඇදල ගන්න පුළුවන් නං මට ගෑනු ඇදල ගන්න බැරි මොකෝ![]()

උබල එක්ක එකතු උනොත් හාමුලත් ඉවරයි ... බලපන් මන් මේ මගුල දැම්මේ මගේ හිතේ තියෙන ඒවා කියන්න.. උබල සක්කිලියෝ ටික එකතු වෙලා එක ජෝකේක් කලා![]()

එපා ඉතින් මන් කියන නිසා![]()
අපිව තරහ කරගත්තොත් වත්තේ පොල් ගෙඩියක් වත් කඩන්න එකෙක් නැතිවෙන බව දන්නවනේ 

උබල ජෝකේ කරන්න එපා බන්...මන් මේ සිරා සමාජ ප්රශ්නයක් ගැන කතා කරන්නේ![]()

හාමු මොකක්ද තො කරන රස්සාව ..?