ඇයි අපිට මෙහෙම උනේ?

spider hacker

Active member
  • Jan 18, 2017
    533
    52
    28
    වැසිකිලි වලේ.
    ?ඕකට මට උත්තර දෙන්න ඕන නෑ.. උබට අයි මල පැනල ඇවිල්ල මේකේ කුණු හරුපෙන් ක ගැහුවේ ?

    ඔබ තුමා හාමු මහත්තයෙක් වගේ....බොහොම හැදියාවයි!මම රොඩීයනේ මම කැපෙන්නම්
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    රේප් දෙන්න නම් ඉන්නවා මේකේ අපේ උන් ... එකෙක් ඔපෙන් කතා කරන්නේ නෑ අඩුම fake එකක් හදාගෙන ඇවිල්ල වත් මට හෙල්ප් එකක් දීපල්ලා .. මේ අඩු කුලේ උන්ගේ තරම උන්ට කියල දෙන්න
    .
    :(:(
     
    • Like
    Reactions: giggee
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    • Like
    Reactions: udinuka

    spider hacker

    Active member
  • Jan 18, 2017
    533
    52
    28
    වැසිකිලි වලේ.
    රේප් දෙන්න නම් ඉන්නවා මේකේ අපේ උන් ... එකෙක් ඔපෙන් කතා කරන්නේ නෑ අඩුම fake එකක් හදාගෙන ඇවිල්ල වත් මට හෙල්ප් එකක් දීපල්ලා .. මේ අඩු කුලේ උන්ගේ තරම උන්ට කියල දෙන්න
    .
    :(:(

    පිස්සෙක් වෙන්න එපා ඕයි උබ ගෙදරත් මෙහෙමද?:confused:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔබ තුමා හාමු මහත්තයෙක් වගේ....බොහොම හැදියාවයි!මම රොඩීයනේ මම කැපෙන්නම්

    රේප් කැපුවේ මන මචන්
    කතා කරන්න ඉගෙන ගනින් කියලා දැම්මේ මන් :)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රේප් දෙන්න නම් ඉන්නවා මේකේ අපේ උන් ... එකෙක් ඔපෙන් කතා කරන්නේ නෑ අඩුම fake එකක් හදාගෙන ඇවිල්ල වත් මට හෙල්ප් එකක් දීපල්ලා .. මේ අඩු කුලේ උන්ගේ තරම උන්ට කියල දෙන්න
    .
    :(:(

    :lol::lol::lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    වරෙන් එහෙනම් බුරුල්ල කොළ ටිකක් අරන් :lol::lol:

    අර ටැටූ ත්‍රෙඩ් එකට වරෙන්කො ඇයි MRI කරන්න බැරි ටැටූ ගැහුවම
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අර ටැටූ ත්‍රෙඩ් එකට වරෙන්කො ඇයි MRI කරන්න බැරි ටැටූ ගැහුවම

    මේක අහපන් කියන්නේ තරහකට නෙමෙයි
    මොකෙක් හරි උබට උදවුවක් කරන්නේ
    පුළුවන් විදිහට මොකක් හරි කරන්න කැමති හින්දා
    උන්ට ඒ විදිහට සලකපන්
    පොද්ද වැරදුන ගමන් උට කෙලවන්න එපා
    තරහකට නෙමෙයි කියන්නේ
    රේප් කප්පන් බැනපන් අවුලක් නැ
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    spider hacker said:
    Hamu mahaththaya said:
    spider hacker said:
    Hamu mahaththaya said:
    spider hacker said:
    අඩෝ රේප් කපන්න එපා බං :sorry:

    මන් කැපුවේ නැ .පිස්සුද ?

    reputation_neg.gif

    ඇයි අපිට මෙහෙම උනේ? 05-23-2017 07:44 PM කතා කරන්න ඉගෙන ගනින්
    reputation_neg.gif
    ඇයි අපිට මෙහෙම උනේ? 05-23-2017 07:36 PM ඊලගට කියන්න තියෙන්නෙ බොල පොන්නයො කොල්ලෙක
    reputation_neg.gif
    ඇයි අපිට මෙහෙම උනේ? 05-23-2017 05:49 PM I disapprove
    මොකා හරි කපලා ඕයි දිගට හරහට

    ඒ අපේ කුලේ එවුන් සහ පොඩ්ඩක් වැදගත් උන් ... කුණු හරුප කියන්න එපා ඉතින් :lol:

    ෂිට් අයනම් උබේ මගුලට එන්නේ නැහැ රෙද්ද

    අරු පව් .. කටින් අම්මල අදල බැන්නට හොද පාඩමක් උගන්නල තියෙනවා.. ඒ හැමෝටම ස්තුති .. ආයේ කපන්න එපා පවනේ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අර ටැටූ ත්‍රෙඩ් එකට වරෙන්කො ඇයි MRI කරන්න බැරි ටැටූ ගැහුවම

    ටැටූ ඉන්ක්‌ වල මචන් iron තියනවලු එක නම දන්නේ නැ
    කොහොම හරි MRI වල M කියන්නේ Magnetic resonance imaging
    යකඩ magnent තිබ්බම වෙන දේ දන්නවනේ
    හමත් එක්ක ඇදිලා යනවා
    එක තමා MRI කරන්න කලින් ඕවා අහන්නේ