අරු පව් .. කටින් අම්මල අදල බැන්නට හොද පාඩමක් උගන්නල තියෙනවා.. ඒ හැමෝටම ස්තුති .. ආයේ කපන්න එපා පවනේ

පොර ටෝක් දීපු එකා අඩගේනනේ ගිහින් තියෙන්නේ

අරු පව් .. කටින් අම්මල අදල බැන්නට හොද පාඩමක් උගන්නල තියෙනවා.. ඒ හැමෝටම ස්තුති .. ආයේ කපන්න එපා පවනේ

පොර ටෝක් දීපු එකා අඩගේනනේ ගිහින් තියෙන්නේ![]()

මේක අහපන් කියන්නේ තරහකට නෙමෙයි
මොකෙක් හරි උබට උදවුවක් කරන්නේ
පුළුවන් විදිහට මොකක් හරි කරන්න කැමති හින්දා
උන්ට ඒ විදිහට සලකපන්
පොද්ද වැරදුන ගමන් උට කෙලවන්න එපා
තරහකට නෙමෙයි කියන්නේ
රේප් කප්පන් බැනපන් අවුලක් නැ
මොකද්ද බං මේ කතාවෙ තේරුම??මං කාටද දැන් කෙලෙව්වෙ??

කොහෙද උබ හිටියේ
එකනේ මං උබට කිවේ අද වහන වෙයන් කියලා
හාමුට දුන්නා අද කට්ටිය මග රැකලා![]()
මොකද්ද බං මේ කතාවෙ තේරුම??මං කාටද දැන් කෙලෙව්වෙ??

ඊයා මොනවද යකෝ මේ කරලා තියෙන්නේ තෝ![]()
ඒ බන් හාමුට ගහන්න එපා ගමේ ඉන්න පවුල් කීයක ළමයි අනාථ වෙනවද හාමුට මොනවත් උනොත්
ඇන්ටි කෙනෙක් වෙන එකෙක් එක්ක සෙට් වෙන්නෙ sex වලටම නෙවෙයි
උන්ගෙ තව තව අවශ්‍යතා තියනව, ලමයින්ගෙ ප්‍රශ්න, සල්ලි ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, මිනහගෙ ප්‍රශ්න
අන්තිමට ඒකිගෙ ප්‍රශ්න වලට උඹෙන් උත්තර බලාපොරොත්තු වෙන්න පුලුවන්
උඹට තව ටික දවසක් යද්දි හිතෙයි මේ මොන වදයක්ද කියල

ටැටූ ඉන්ක් වල මචන් iron තියනවලු එක නම දන්නේ නැ
කොහොම හරි MRI වල M කියන්නේ Magnetic resonance imaging
යකඩ magnent තිබ්බම වෙන දේ දන්නවනේ
හමත් එක්ක ඇදිලා යනවා
එක තමා MRI කරන්න කලින් ඕවා අහන්නේ

වරෙන් රේඩියෝ එකට
සීන් එක කියන්නේ ගෑනිගේ තමයි වත්කම් ඔක්කොම ඒ උනාට මිනිහ තමයි රන් කරන්නේ business ටික,
ඉතින් මුලදී මිනිහ දැනන් ඉන්න ඇති ගෑනිට කෙලිනවා කියල ඒත් අවුලක් නැතුව ඉදල, පස්සේ පස්සේ ගෑනි අරුට love කරන්න පටන් අරන් එතකොට මිනිහ බය වෙලා ගෑනි divorce වෙලා ගියොත් බඩු බනිස් නිසා![]()

මම සිරා කිව්වා කියලා හිතුවෙ kg ගහලා ටැබා ගහලා elakiri එන්න එපා උට්ටො

ඇන්ටි කෙනෙක් වෙන එකෙක් එක්ක සෙට් වෙන්නෙ sex වලටම නෙවෙයි
උන්ගෙ තව තව අවශ්‍යතා තියනව, ලමයින්ගෙ ප්‍රශ්න, සල්ලි ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, මිනහගෙ ප්‍රශ්න
අන්තිමට ඒකිගෙ ප්‍රශ්න වලට උඹෙන් උත්තර බලාපොරොත්තු වෙන්න පුලුවන්
උඹට තව ටික දවසක් යද්දි හිතෙයි මේ මොන වදයක්ද කියල
අයන් නැති ටැටූ ඉන්ක් නැද්ද??නැත්තං ටැටූ එකක් ගහලා හමාරයි![]()
බත් කනව බන් වම් අතින් පෝස්ට් දාන්න අමාරුයි ඒකයි ඒ පැත්තේ එන්න බැරිවුනේ.
බොරු කියන්න එපා බෝල
උබ හැමදාම යන්නේ මල කඩන්න
මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත්වෙ පාස් වෙන්න මුලින්ම..
ඊට පස්සෙ ඇවිත් thread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ තැනක්..