ඇයි අපිට මෙහෙම උනේ?

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    අරු පව් .. කටින් අම්මල අදල බැන්නට හොද පාඩමක් උගන්නල තියෙනවා.. ඒ හැමෝටම ස්තුති .. ආයේ කපන්න එපා පවනේ

    :lol::lol::lol:

    පොර ටෝක් දීපු එකා අඩගේනනේ ගිහින් තියෙන්නේ :lol::lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,044
    113
    මේක අහපන් කියන්නේ තරහකට නෙමෙයි
    මොකෙක් හරි උබට උදවුවක් කරන්නේ
    පුළුවන් විදිහට මොකක් හරි කරන්න කැමති හින්දා
    උන්ට ඒ විදිහට සලකපන්
    පොද්ද වැරදුන ගමන් උට කෙලවන්න එපා
    තරහකට නෙමෙයි කියන්නේ
    රේප් කප්පන් බැනපන් අවුලක් නැ

    මොකද්ද බං මේ කතාවෙ තේරුම??මං කාටද දැන් කෙලෙව්වෙ??
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහෙද උබ හිටියේ
    එකනේ මං උබට කිවේ අද වහන වෙයන් කියලා
    හාමුට දුන්නා අද කට්ටිය මග රැකලා :lol:
    ඒ බන් හාමුට ගහන්න එපා ගමේ ඉන්න පවුල් කීයක ළමයි අනාථ වෙනවද හාමුට මොනවත් උනොත් :P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මොකද්ද බං මේ කතාවෙ තේරුම??මං කාටද දැන් කෙලෙව්වෙ??

    සීන් එක කියන්නේ ගෑනිගේ තමයි වත්කම් ඔක්කොම ඒ උනාට මිනිහ තමයි රන් කරන්නේ business ටික,

    ඉතින් මුලදී මිනිහ දැනන් ඉන්න ඇති ගෑනිට කෙලිනවා කියල ඒත් අවුලක් නැතුව ඉදල, පස්සේ පස්සේ ගෑනි අරුට love කරන්න පටන් අරන් එතකොට මිනිහ බය වෙලා ගෑනි divorce වෙලා ගියොත් බඩු බනිස් නිසා :D:yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඊයා මොනවද යකෝ මේ කරලා තියෙන්නේ තෝ :no::no:

    ඇන්ටි කෙනෙක් වෙන එකෙක් එක්ක සෙට් වෙන්නෙ sex වලටම නෙවෙයි

    උන්ගෙ තව තව අවශ්‍යතා තියනව, ලමයින්ගෙ ප්‍රශ්න, සල්ලි ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, මිනහගෙ ප්‍රශ්න

    අන්තිමට ඒකිගෙ ප්‍රශ්න වලට උඹෙන් උත්තර බලාපොරොත්තු වෙන්න පුලුවන්

    උඹට තව ටික දවසක් යද්දි හිතෙයි මේ මොන වදයක්ද කියල
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඇන්ටි කෙනෙක් වෙන එකෙක් එක්ක සෙට් වෙන්නෙ sex වලටම නෙවෙයි

    උන්ගෙ තව තව අවශ්‍යතා තියනව, ලමයින්ගෙ ප්‍රශ්න, සල්ලි ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, මිනහගෙ ප්‍රශ්න

    අන්තිමට ඒකිගෙ ප්‍රශ්න වලට උඹෙන් උත්තර බලාපොරොත්තු වෙන්න පුලුවන්

    උඹට තව ටික දවසක් යද්දි හිතෙයි මේ මොන වදයක්ද කියල

    මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත්වෙ පාස් වෙන්න මුලින්ම..
    ඊට පස්සෙ ඇවිත් thread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ තැනක්..
    :yes:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,044
    113
    ටැටූ ඉන්ක්‌ වල මචන් iron තියනවලු එක නම දන්නේ නැ
    කොහොම හරි MRI වල M කියන්නේ Magnetic resonance imaging
    යකඩ magnent තිබ්බම වෙන දේ දන්නවනේ
    හමත් එක්ක ඇදිලා යනවා
    එක තමා MRI කරන්න කලින් ඕවා අහන්නේ

    අයන් නැති ටැටූ ඉන්ක් නැද්ද??නැත්තං ටැටූ එකක් ගහලා හමාරයි:(:(
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,044
    113
    සීන් එක කියන්නේ ගෑනිගේ තමයි වත්කම් ඔක්කොම ඒ උනාට මිනිහ තමයි රන් කරන්නේ business ටික,

    ඉතින් මුලදී මිනිහ දැනන් ඉන්න ඇති ගෑනිට කෙලිනවා කියල ඒත් අවුලක් නැතුව ඉදල, පස්සේ පස්සේ ගෑනි අරුට love කරන්න පටන් අරන් එතකොට මිනිහ බය වෙලා ගෑනි divorce වෙලා ගියොත් බඩු බනිස් නිසා :D:yes:

    නද්දකිං බැබුං පකයා:angry::angry::angry:මම සිරා කිව්වා කියලා හිතුවෙ kg ගහලා ටැබා ගහලා elakiri එන්න එපා උට්ටො:lol::lol::lol:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ඇන්ටි කෙනෙක් වෙන එකෙක් එක්ක සෙට් වෙන්නෙ sex වලටම නෙවෙයි

    උන්ගෙ තව තව අවශ්‍යතා තියනව, ලමයින්ගෙ ප්‍රශ්න, සල්ලි ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, මිනහගෙ ප්‍රශ්න

    අන්තිමට ඒකිගෙ ප්‍රශ්න වලට උඹෙන් උත්තර බලාපොරොත්තු වෙන්න පුලුවන්

    උඹට තව ටික දවසක් යද්දි හිතෙයි මේ මොන වදයක්ද කියල

    දුප් පද්ද
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත්වෙ පාස් වෙන්න මුලින්ම..
    ඊට පස්සෙ ඇවිත් thread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ තැනක්..
    :yes:

    http://new2.fjcdn.com/avatars/1e000f_1034350_big.gif
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,743
    7,940
    113
    මෙන්න මෙතන...

    1e000f_1034350_big.gif