ඇයි අපිට මෙහෙම වුනේ?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ඇයි අපිට මෙහෙම වුනේ?

    එකෙක්
    මත්තල ගුවන් තොටුපොළේ මාසික ආදායම රුපියල් ලක්ෂ 12ක් වන අතර එහි නඩත්තු කටයුතු වෙනුවෙන් වියදම රුපියල් ලක්ෂ 2500 බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

    තව එකෙක්
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය වසරේ දින 365න් දින 350ක් පමණම වසා දමා ඇති බවත්, මෙය ගැටලුවක් බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගාල්ලේ දී කීවේය.

    :oo:ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම
    :oo:අපි තවමත් තෙල් විකුණන්නෙ පාඩුවටයි
    :oo:විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිනිය කළ ‘ප්‍රභාකරන් යළිත් ඕනෑ’ ප්‍රකාශයෙන් රටම ගිනියම්
    :oo:ප්‍රභාකරන්ට මහත්තයා කී ඇමැති රාජිත කියන කතාව

    :oo:බදු අඩු නොකළොත් පාන් 10 කින් ඉහළට
    :oo:මහබැංකු බැඳුම්කර මගඩිය, පරීක්ෂණ ඇද්ද? හොරු කොහෙද?[/SIZE]
    :oo:මත්තල කුණු කොල්ලෙට
    :oo:හම්බන්තොට සින්නේට
    :oo:ඉන්දීය එට්ට්කා හොර පාරෙන්

    කාලකන්නි දේශපාලකයින් රට විකුණමින්, අජූතකරමින් යහමින් වැජබෙමින් සිටි
    කාලකන්නි ජනතාව චන්දෙ කාලෙට කියන සුරංගනා කතා අසාගෙන කතිරය ගසා එන්නේ නරුමයින්ට බව තේරුම් ගියත් කිසිවක් නොකර තමන්ගේ දෙයක් නොවේ විනා සිටින්නේය.
    තමන්ගේ දුවා දරුවන්ට, අනාගතයක් ඉතිරි නොකර, රටක් ඉතුරු නොකර එහෙම ඉන්නෙත් කාලකන්නි ජාතියක් නොවේද?
    තමන්ගේ රටෙන්, නිදහස් අධ්‍යාපනයෙන් හොඳින් ඉගෙන ගෙන, විශ්වවිද්යාලවලද ඉගෙන ගෙන, රටට අතවනා වෙනත් රටවලට කඹුරන ශ්‍රී ලංකික කොටසකුත් සිටින්නේය.
    වැරැද්ද දන දැනම, වැරැද්ද නොපෙන්වා, වැරදි කරන්න තවත් උල්පන්න්දම් දෙන, වැරද්දක් නැතැයි කියමින් බොරු මවාපාන කොටසකුත් සිටි නේද?

    ඇයි අපිට මෙහෙම වුනේ?
    ඇයි කාලකන්නි කොටසක් රට පාලනය කරන්නේ?

    ඇයි අපිට බැරි ඉස්සර වගේ පාරට බැහැල ආණ්ඩු පෙරලන්න?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පාරට බැහැල පෙරලල කවුද ගේන්නෙ . 60 පැනපු නාකි පප්පලයි උන්ගෙ තවත් හොරු ටිකකුයි . උන් එපා උනහම ආයේ මේ නාකි පප්පලයි හොරු ටිකයි . ඕකට මොකටද පාරට බහින්නෙ :D:D:D
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජනතාවගේ හැටියට තමයි නායකයෝ ලැබෙන්නේ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    me inna ungen kawadawath kisima hodak balaporoththu wenna be bn. kawru dinnath inne oya set ekama tamai. un apiwa andala bedagena kanne. :/

    hoda minihek president una kiyapan. eth ayeth enne me inna horuma neweida ? :baffled: :baffled: :baffled: gaw wala minissu unath aye election tiyala MP lawa ewanne unta ewaleta tiyena wasiyak balalane, ekko paramparawama muta dunne kiyala denawa :dull: owa gena hithanna epa bn, wedak ne. mona baila gahuwath awith play karanne parana CD ekama tamai :P
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    අපිට තව අවුරුදු 400ට වත් එහා යන එනමන් නැති කරලා ඉවරයි මුන්ටික... කවුරු ආවාත් තමන්ගේ පවුල යාලුවෝ ගොඩදාන්නේ කොහොමද කියලයි කල්පනා කරන්නේ... එහෙව් රටකට කෙලවෙන එක අහන්න දෙයක්ද
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    හපොයි පාරට බැහැල ආණ්ඩු පෙරලන්න ඕනේ නෑ චන්දයක් ආවම පෙරලුවම ඇති :yes:

    චන්දයක් ආවම කට්ටියක් පත් කරගෙන, අවුරුදු 5ක් යනකොට රටම විකුණලා තිබ්බම, අයෙත් චන්දයක් වැඩක් නැහැ නේද?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    පාරට බැහැල පෙරලල කවුද ගේන්නෙ . 60 පැනපු නාකි පප්පලයි උන්ගෙ තවත් හොරු ටිකකුයි . උන් එපා උනහම ආයේ මේ නාකි පප්පලයි හොරු ටිකයි . ඕකට මොකටද පාරට බහින්නෙ :D:D:D

    ඔන්න ඔතනයි වැරැද්ද, ආණ්ඩුව පෙරලුවම, අලුත් චන්දයක් එනකල් ආණ්ඩුව කරගෙන යන්න සභාග ආණ්ඩුවක් එනවා, එකට මේ හෙන්චෝ, හොරු, ඔක්කොම නැතුව වියවසායකයින් සෙට් එකක් ඕන කියල බල කරාම?
    ඇයි අපිට බැරි දේශපාලකයෝ එකෙක්ටවත් චන්දෙ නොදී ඉන්න.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    අපි අලුත් විදිහක් හොයාගන්න ඕන...
    දේශපාලකයින්ගෙන් තොර රටක්, අපිට පුළුවන් වෙන්න ඕන අධ්‍යක්ෂක මණ්ඩලයක් යොදවල රට කරවන්න.
    මිනිස්සු එකතුවුණාම කරන්න පුළුවන්. හරක් දේශපාලන එවුන් එකෙක්ටවත් චන්දෙ නොදී ඉන්නවා කියල, මුළු රටේම එකම හඬක් හැදුවම...
    හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ
    දැන් ඇවිත් ඉන්න රොහාන් කියන පොරනම් හොරෙක්, මෙච්චර රටට ආදරේනම් ඔය විකුණන ඒවා අරගෙන ඉස්සෙල්ල පෙන්නුවානම් හරි නේ. බොරුවට තමන් කරන්නේ ලෝකේ ලොකුම හොඳම කොම්පැනිය කියල කෙරුවාවල් කියල, ආවම මුළු නය ගෙවනවා කියල ගොන් කතා කියල රවට්ටන්න පලුවන් එක කොටසක් විතරයි. මුලින් කරලා පෙන්නුවානම් මිනිස්සු හිතයි.
     
    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    attema kiyanawanam meka maha kalakanni ratak ban....:yes::yes: meke athi sampathak na ban.....ko tiyanawanam mata pennapan meke sampath tiyanawa kiyala....wena ratakata bahapu nathi ekek thama owa kiyawa kiyawa inne ...:angry::angry::angry:
     
    මන් නම් කැමතියි . මන් කොහොමත් ආයෙ එකෙක්ටවත් චන්දෙ දෙන්නෙ නෑ . ඒත් නූගත් වහල්කම් කරන උන් එක්ක ඕව කරන්න බෑ
     
    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    මන් නම් කැමතියි . මන් කොහොමත් ආයෙ එකෙක්ටවත් චන්දෙ දෙන්නෙ නෑ . ඒත් නූගත් වහල්කම් කරන උන් එක්ක ඕව කරන්න බෑ

    chande nodi inna eken wenne naraka palakayek awoth 1 chandekin wadi wela..eya paathale athikerenawa...patala kandayam 2k wedi tiyaganna thanakata para yana gaman oyath set wela wedi kaala marenawa...ethakota mokada wenne? tikak hoda kenekta denna sapekshawa chande..nodi inna epa..ohoma hithana aya nisa thama dan lankawata me wage tathwekata muna denne wela tiyenne..:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    attema kiyanawanam meka maha kalakanni ratak ban....:yes::yes: meke athi sampathak na ban.....ko tiyanawanam mata pennapan meke sampath tiyanawa kiyala....wena ratakata bahapu nathi ekek thama owa kiyawa kiyawa inne ...:angry::angry::angry:

    සිරාවටම ලංකාවේ විශේෂයෙන් ඇති සම්පතක් නෑ මැණික්, මිනිරන් වගේ දෙයක් ඇරුනම. ලංකාවේ වගේ වෙරළ, පරිසරය තින තව රටවල් තිනවා. අපිට වඩා පරණ ශිෂ්ටාචාර තීනවා. හැබැයි ශින්හලු වගේ සම්පතක් නං ලෝකේ කොහෙවත් නෑ :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔන්න ඔතනයි වැරැද්ද, ආණ්ඩුව පෙරලුවම, අලුත් චන්දයක් එනකල් ආණ්ඩුව කරගෙන යන්න සභාග ආණ්ඩුවක් එනවා, එකට මේ හෙන්චෝ, හොරු, ඔක්කොම නැතුව වියවසායකයින් සෙට් එකක් ඕන කියල බල කරාම?
    ඇයි අපිට බැරි දේශපාලකයෝ එකෙක්ටවත් චන්දෙ නොදී ඉන්න.

    චන්දෙ නොදී දේශපාලුවෝ අයින් කරන්න පුළුවන්. ඒ වෙනුවට විවසයක, අද්යක්ෂක අරුන් මුන් කියල එන්නෙත් අපි අතරම ඉන්න උන් නේ

    දේශපාලකයා යනු නමක් පමණි. වැරැද්ද තින්නේ ජාතියේ
     
    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    සිරාවටම ලංකාවේ විශේෂයෙන් ඇති සම්පතක් නෑ මැණික්, මිනිරන් වගේ දෙයක් ඇරුනම. ලංකාවේ වගේ වෙරළ, පරිසරය තින තව රටවල් තිනවා. අපිට වඩා පරණ ශිෂ්ටාචාර තීනවා. හැබැයි ශින්හලු වගේ සම්පතක් නං ලෝකේ කොහෙවත් නෑ :rofl:

    ado e jathiyata deyak ona unoth eka keralama thama passa balanne..e jathiyata hoda leader kenek hitiyanam loke hodama jathiya thama ශින්හලු matakane yudde iwarawena kale weddi colombo wela inna hamoma patta gamak dunna bus train wela ehema bombayak pipirune na anthima masa 6 di...kiyak nam civilins la hoya gattada bomba...apita target ekak dunnama api eka kerelama thama passa balanne...ekata ona hoda leader kenek..:yes:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ආණ්ඩු පෙරළන එක හරියට ඉන්දියන් ටීම් එකේ බැට්ස්මන් කෙනෙක් අවුට් කරනවා වගේ වැඩක්.
    ඊළඟට එන එකා කළින් එකාට වඩා ගහනවා.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,635
    13,346
    113
    පාරට බැහැල පෙරලල කවුද ගේන්නෙ . 60 පැනපු නාකි පප්පලයි උන්ගෙ තවත් හොරු ටිකකුයි . උන් එපා උනහම ආයේ මේ නාකි පප්පලයි හොරු ටිකයි . ඕකට මොකටද පාරට බහින්නෙ :D:D:D

    අපොයි ඔව් ඔක්කොම 60 පන්න නාකි තමයි. පක්ෂ විපක්ෂ බේදයක් නැතිව තව අවුරුදු පහකින් ගොඩක් එවුන් වලකජ්ජ ගහනවා එතකොට කොහොමත් ආණ්ඩුවක් නෑ වගේ තමයි
     
    nightwatchmen

    Junior member
  • Jun 5, 2018
    28
    2
    8
    අපොයි ඔව් ඔක්කොම 60 පන්න නාකි තමයි. පක්ෂ විපක්ෂ බේදයක් නැතිව තව අවුරුදු පහකින් ගොඩක් එවුන් වලකජ්ජ ගහනවා එතකොට කොහොමත් ආණ්ඩුවක් නෑ වගේ තමයි

    තරුණ නායකයන්ට ඉඩ දෙනවා මදි අපේ රටේ . ඒවගේම හරක් 225 ක් පාර්ලිමේන්තු යවන එක නවතිනකන් ගොඩ ඒමක් නැ .