ඇයි අපිට මෙහෙම වුනේ?
එකෙක්
මත්තල ගුවන් තොටුපොළේ මාසික ආදායම රුපියල් ලක්ෂ 12ක් වන අතර එහි නඩත්තු කටයුතු වෙනුවෙන් වියදම රුපියල් ලක්ෂ 2500 බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
තව එකෙක්
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය වසරේ දින 365න් දින 350ක් පමණම වසා දමා ඇති බවත්, මෙය ගැටලුවක් බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගාල්ලේ දී කීවේය.
ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම
අපි තවමත් තෙල් විකුණන්නෙ පාඩුවටයි
විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිනිය කළ ‘ප්‍රභාකරන් යළිත් ඕනෑ’ ප්‍රකාශයෙන් රටම ගිනියම්
ප්‍රභාකරන්ට මහත්තයා කී ඇමැති රාජිත කියන කතාව
බදු අඩු නොකළොත් පාන් 10 කින් ඉහළට
මහබැංකු බැඳුම්කර මගඩිය, පරීක්ෂණ ඇද්ද? හොරු කොහෙද?[/SIZE]
මත්තල කුණු කොල්ලෙට
හම්බන්තොට සින්නේට
ඉන්දීය එට්ට්කා හොර පාරෙන්
කාලකන්නි දේශපාලකයින් රට විකුණමින්, අජූතකරමින් යහමින් වැජබෙමින් සිටි
කාලකන්නි ජනතාව චන්දෙ කාලෙට කියන සුරංගනා කතා අසාගෙන කතිරය ගසා එන්නේ නරුමයින්ට බව තේරුම් ගියත් කිසිවක් නොකර තමන්ගේ දෙයක් නොවේ විනා සිටින්නේය.
තමන්ගේ දුවා දරුවන්ට, අනාගතයක් ඉතිරි නොකර, රටක් ඉතුරු නොකර එහෙම ඉන්නෙත් කාලකන්නි ජාතියක් නොවේද?
තමන්ගේ රටෙන්, නිදහස් අධ්‍යාපනයෙන් හොඳින් ඉගෙන ගෙන, විශ්වවිද්යාලවලද ඉගෙන ගෙන, රටට අතවනා වෙනත් රටවලට කඹුරන ශ්‍රී ලංකික කොටසකුත් සිටින්නේය.
වැරැද්ද දන දැනම, වැරැද්ද නොපෙන්වා, වැරදි කරන්න තවත් උල්පන්න්දම් දෙන, වැරද්දක් නැතැයි කියමින් බොරු මවාපාන කොටසකුත් සිටි නේද?
ඇයි අපිට මෙහෙම වුනේ?
ඇයි කාලකන්නි කොටසක් රට පාලනය කරන්නේ?
ඇයි අපිට බැරි ඉස්සර වගේ පාරට බැහැල ආණ්ඩු පෙරලන්න?
එකෙක්
මත්තල ගුවන් තොටුපොළේ මාසික ආදායම රුපියල් ලක්ෂ 12ක් වන අතර එහි නඩත්තු කටයුතු වෙනුවෙන් වියදම රුපියල් ලක්ෂ 2500 බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
තව එකෙක්
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය වසරේ දින 365න් දින 350ක් පමණම වසා දමා ඇති බවත්, මෙය ගැටලුවක් බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගාල්ලේ දී කීවේය.
ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම
අපි තවමත් තෙල් විකුණන්නෙ පාඩුවටයි
විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිනිය කළ ‘ප්‍රභාකරන් යළිත් ඕනෑ’ ප්‍රකාශයෙන් රටම ගිනියම්
ප්‍රභාකරන්ට මහත්තයා කී ඇමැති රාජිත කියන කතාව
බදු අඩු නොකළොත් පාන් 10 කින් ඉහළට
මහබැංකු බැඳුම්කර මගඩිය, පරීක්ෂණ ඇද්ද? හොරු කොහෙද?[/SIZE]
මත්තල කුණු කොල්ලෙට
හම්බන්තොට සින්නේට
ඉන්දීය එට්ට්කා හොර පාරෙන් කාලකන්නි දේශපාලකයින් රට විකුණමින්, අජූතකරමින් යහමින් වැජබෙමින් සිටි
කාලකන්නි ජනතාව චන්දෙ කාලෙට කියන සුරංගනා කතා අසාගෙන කතිරය ගසා එන්නේ නරුමයින්ට බව තේරුම් ගියත් කිසිවක් නොකර තමන්ගේ දෙයක් නොවේ විනා සිටින්නේය.
තමන්ගේ දුවා දරුවන්ට, අනාගතයක් ඉතිරි නොකර, රටක් ඉතුරු නොකර එහෙම ඉන්නෙත් කාලකන්නි ජාතියක් නොවේද?
තමන්ගේ රටෙන්, නිදහස් අධ්‍යාපනයෙන් හොඳින් ඉගෙන ගෙන, විශ්වවිද්යාලවලද ඉගෙන ගෙන, රටට අතවනා වෙනත් රටවලට කඹුරන ශ්‍රී ලංකික කොටසකුත් සිටින්නේය.
වැරැද්ද දන දැනම, වැරැද්ද නොපෙන්වා, වැරදි කරන්න තවත් උල්පන්න්දම් දෙන, වැරද්දක් නැතැයි කියමින් බොරු මවාපාන කොටසකුත් සිටි නේද?
ඇයි අපිට මෙහෙම වුනේ?
ඇයි කාලකන්නි කොටසක් රට පාලනය කරන්නේ?
ඇයි අපිට බැරි ඉස්සර වගේ පාරට බැහැල ආණ්ඩු පෙරලන්න?

owa gena hithanna epa bn, wedak ne. mona baila gahuwath awith play karanne parana CD ekama tamai 