ආණ්ඩු පෙරළන එක හරියට ඉන්දියන් ටීම් එකේ බැට්ස්මන් කෙනෙක් අවුට් කරනවා වගේ වැඩක්.
ඊළඟට එන එකා කළින් එකාට වඩා ගහනවා.
උන් හරිම දරුණුයි දැන්


ආණ්ඩු පෙරළන එක හරියට ඉන්දියන් ටීම් එකේ බැට්ස්මන් කෙනෙක් අවුට් කරනවා වගේ වැඩක්.
ඊළඟට එන එකා කළින් එකාට වඩා ගහනවා.


තව එකෙක්
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය වසරේ දින 365න් දින 350ක් පමණම වසා දමා ඇති බවත්, මෙය ගැටලුවක් බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගාල්ලේ දී කීවේය.





mu sirawatama mehemama kiyalada
u chanden dinapu ekekda ban?
අලුත් පක්ෂයක් හදාගෙන අලුත් මිනිස්සු ටිකක් එන්න ඕන බන් මගේ මතය.
ඒ පක්ෂයට (දේශපාලනයට සුදුසුකම් ලත්) මිනිස්සු පත් කරන්නත් මොකක් හරි පහසු ජනමත විමසුමක් හරහා කෙරෙන්න තියෙන්නේ.
ඉන්පස්සේ ඒ ඒ මිනිසුන්ගේ සුදුසුකම්, හැකියාව, දක්ෂකම අනුව ජනදිපතිවරනෙට ඉදිරිපත් වෙන්නේ කවුද, ඇමති කම් ලැබෙන්නේ කොහොමද කියලා තීරණය වෙලා තරඟ කළා නං,
උන් දිනුවොත්,
අවංකව වැඩ කලොත්,
මේ පිළිකාවෙන් බේරෙන්න පුළුවන්.. එච්චරයි මට පේන්නේ.


චන්ද වලින් නැතුව මිනිස්සු පාරට බැහැල ආණ්ඩු පෙරලන පුරුදු උනාම කිසි මනුස්සයෙක්ට වැඩක් කරන්න වෙන්නේ නෑ. නිකන් හොඳට තියෙන රට කාලකන්නි වෙන එකයි වෙන්නේ හැමදාම මිනිස්සු පාරේ ඉඳියි.චන්දයක් ආවම කට්ටියක් පත් කරගෙන, අවුරුදු 5ක් යනකොට රටම විකුණලා තිබ්බම, අයෙත් චන්දයක් වැඩක් නැහැ නේද?

mu sirawatama mehemama kiyalada
u chanden dinapu ekekda ban?

උ කියන විදියට හරියට ගත්තොත් ගිය අවුරුද්දේ දවස් 9ඉ. මේ අවුරුද්දේ දැනට දවස් 3 යි eng එකත් ගත්තොට් මේ අවුරුද්දටම දවස් 8 යි 

ඕක හොද අනාවැකියක් වෙන්නත් පුළුවන්.හේරත් අයින් උනාම 2න් පුළුවන් වෙයි. ඔන්න කලින්ම කියල 
පාරට බැහැල පෙරලල කවුද ගේන්නෙ . 60 පැනපු නාකි පප්පලයි උන්ගෙ තවත් හොරු ටිකකුයි . උන් එපා උනහම ආයේ මේ නාකි පප්පලයි හොරු ටිකයි . ඕකට මොකටද පාරට බහින්නෙ![]()

nawa parapure lollek umba..ධනාත්මක සිතුවිලි කිසිවක් කිසිම කෙනෙකුට නැහැ නේද?
කොමෙන්ට් බැලුවම එක හොඳට පේනවා.
එහෙට ඇදල, මෙහාට ඇදල කිසිම වැඩක් කරගන්න බැහැ යාලු
අපි කිසිම දෙකට හිතන්නේ නැති එක තමයි ගැටලුව.
හම්බන්තොට ගොඩ දාන්න කිසිම දෙයක් හිතන්නේ බලන්නේ නැතුව එක චිනට දුන්න.
ලංකාවේ ඕව ගොඩ දාන්න සැලසුම් හදන්න මොළ නැද්ද?
මත්තල ගොඩ දාන්න සැලසුම් හදන්න මොළ නැද්ද?
ආණ්ඩුවක් මිනිස්සු පත්කරන්නේ රට හරියට කරගෙන යන්න, කලින් එකා කාපු
දේවල් නොකර හොඳින් කරන්න, රටේ දේවල් අරක්ශාකරගන්න.
ඒ වුනාට වෙන්නේ මොනාද?
ඇයි මේක තේරෙන්නේ නැත්තේ?
රටේ හොඳ දැනුම තියෙන වයස 55 ට අඩු, මොළ කාරයෝ, හැම අංශයකින්ම තෝරලා රට කරගෙන යන්න වැඩපිළිවෙලක් සකස් කරන්න ඕන.
රටේ සම්පත් වලින්, මුදලින් ඉගෙන ගෙන, වෙන රටවලට සල්ලි හොයන එවුන් අයෙත් රටට ගෙන්න ගන්න ක්‍රමයක් හදන්න ඕන. එහෙම නැත්නම් ඒ අයගෙන් ඉගෙන ගන්න (නිදහස් අධ්‍යාපනයට) ගිය වියදම් ය කරගන්න ක්‍රමයක් හදන්න ඕන.
කරන්න බැරි දෙයක් නැහැ යාලු.....
මිනිස්සු හිතන්නේ නැහැ.
තමන්ගේ පවුල විතරයි, පවුල ඉන්න වටාපිටාව, ගම, රට මේවට මොනාවුනත් කමක් නැහැ.


කියල බන්.මත දැක්ක.මුට අන්දකයිප්පු. මු කියන්නේ ගාල්ලේ ශ්‍රී ලන්කන් team එක ගහපු දවස් ගාන වගේ.මු හිතං ඉන්නේ ඔකේ ගහන්නේ national team එක විතරයි කියලඋ කියන විදියට හරියට ගත්තොත් ගිය අවුරුද්දේ දවස් 9ඉ. මේ අවුරුද්දේ දැනට දවස් 3 යි eng එකත් ගත්තොට් මේ අවුරුද්දටම දවස් 8 යි
මොන උනත් ලංකාවට ආදරේ dial එකක්.දවස් 5 යි කියන්නේ ENG ටෙස්ට් එක ගහන්නේ දවස් 2යි නේඕක හොද අනාවැකියක් වෙන්නත් පුළුවන්.හේරත් අයින් උනාම 2න් පුළුවන් වෙයි. ඔන්න කලින්ම කියල
![]()
Lokkata weradila..nawa parapure lollek umba..![]()